Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
BYD වටලා විරෝදතා
ආණ්ඩුව කාර් වලින් ගේමක් ගහන්න ගියා. ඒක කලින්ම දැකපු ජොන් කීල්ස් උන්ගෙ වාසියට ඇතුලෙන් තව ගේමක් ගහන්න ගියා. දෙපැත්තම ගේම්. කොහොල්ලැ බබාගේ දෙපිලම ඇලිලා. ඕවා කියද්දි මහජනතාව IC vs EV වගේ කොහෙවත් නැති වාදයක් ගාවගෙන සන්තර්පනය වෙවි හිටියා. ඔක්කොටම හොදම වැඩේ. සාදු සාදු.
emoji diaries
Post #28
Nov 5, 2025
Forum:
ElaKiri Talk!
පොඩි ආතල් එකක් ගන්න උඹලගෙ බයික්වල Emission Test මෙතන දාපල්ලකො
සයිලන්සර් වලට ඔබ ඔබ ඉන්න වෙලවේ පල්ලියෙන් හරි ගෑනියෙක් හොයාගනින්කෝ, තොපේ ජාතිය වඳ වෙනවාලු
emoji diaries
Post #3
Nov 4, 2025
Forum:
ElaKiri Talk!
සාරුක් කාන්ගෙ ගියා
ඔය ළමයා ශාරුක්ගේ ෆිල්ම් එකක කෑල්ලකට හරි ඉදලා ඉන්දියන් එකෙක්ටත් අමාරු දෙයක් කොහොමහරි කලා. අහිංසක ආසාවල්.
emoji diaries
Post #5
Nov 3, 2025
Forum:
ElaKiri Tabloid
☪️🕋LONDON 🇬🇧MASSIVE terror' attack survivor tells of blood on seats as knifeman slashed through carriage
රැල්ලට පලස්තීනේට පිලිගත්තාට අල්ලා නත්තල් තෑගි දීලා
emoji diaries
Post #2
Nov 2, 2025
Forum:
ElaKiri Talk!
Questions
ළුණු ගොවියට සොරි. අනුර නිදි
හොදම වැඩේ. ඊනියා අහිංසකයෝ ටිකක් නඩත්තු කරන්න අපි වැඩි බදු කන්න ඕනැයි. හදන ටික මාසෙකටත් මදිද කොහේ. නොවව ඉදහං
emoji diaries
Post #5
Nov 2, 2025
Forum:
ElaKiri Talk!
Tomahawk මිසයිල යුක්රේනයට..💥
2022 දුන්න පොරටෝක්ස් මතක් කරද්දිත් ගුරුගීත ලොන්තන්ට තරහා යනවා. බයියෝ වගේමයි. උනුත් උදාහරණයට ගත්තේ කයින් පුටින් නේ. ඒක නෙවෙයි, කයින් පුටියා නමයෙන් චුන් කරලා යුද්දෙට යවන ලංකාවේ එවුන්ට පණ දෙන්න විදිහක් තාම හොයාග්තේ නැද්ද. පුටියාට හොද නැනේ මරණ ඉහල යද්දි. 😄😄
emoji diaries
Post #6
Nov 2, 2025
Forum:
ElaKiri Talk!
Tomahawk මිසයිල යුක්රේනයට..💥
කටින් පුටින් දවස් 3කින් ඉවර කරනවා කියලා පටන් ගත්ත යුද්දේ, අන්තිමේදි ට්රම්පච්චි ආවාම ඉවර වෙයි කියලා හිතපු ගුරුගීත පොප්ලර් හිපාටුවන්ට තවත් ආතල් එකක්.
emoji diaries
Post #4
Nov 2, 2025
Forum:
ElaKiri Talk!
Pool එකට පිරිමි අඳින ඇඳුම
චැට්ජපටාටත් කියනවාද බං මේ ආතල් 😄
emoji diaries
Post #36
Oct 31, 2025
Forum:
ElaKiri Talk!
සීගිරිය මුදුනේ අතුරා තිබෙන රාත්රියට බබලන චන්ද්ර කාන්ති පාෂාණ
සිංහලුන්ට අනුව මිලක් නියමකිරිම, විකුණන එක පවක්! නිකං දීම උතුම් ගුණාංගයක්! සුද්දොන්ට ඩොලර් ගනන් වලින් සීගිරි ටිකට් එක දෙනවට අඩන ලෝකල් හිංගන්නෝ ඉන්නේ.
emoji diaries
Post #8
Oct 31, 2025
Forum:
Education
සීගිරිය මුදුනේ අතුරා තිබෙන රාත්රියට බබලන චන්ද්ර කාන්ති පාෂාණ
සල්ලි තියනවානම් දවස් 7ක් සිගිරිය කෝස් තියෙන්නේ.
emoji diaries
Post #6
Oct 31, 2025
Forum:
Education
Devil in Disguise: John Wayne Gacy (Miniseries) 🫠🤡☠️💀
ට්රෘ ක්රයිම් වලට ආස එලකිරියන්ස්ලා වෙනුවෙන් සිරියල් කිලර් කෙනෙක්ගේ ජිවිත කතාව ගැන ආපු සුපර් මිනි සීරිස් එකක් ගෙනාවා. Devil in Disguise: John Wayne Gacy 2025 No of episodes- 8 Imdb 7.7 70 දශකයේ ඇමරිකාවේ මිනිසුන් 30+ සංඛ්යාවක් ඝාතනය කල කිලර් ක්ලවුන් ලෙසින් ප්රකට වූ ගේසිගේ ජිවිත...
emoji diaries
Thread
Oct 31, 2025
Replies: 3
Forum:
Movies TV and Radio
කො බන් නිරා සෙට් එක? 🤣🤣🤣
අංක 4 ඉන්න කාඩිනල්ලට මෙච්චර එයා ටයිම් එකකුයි තැනයි දෙන එක ප්රජාතන්ත්ර විරෝධියි.
emoji diaries
Post #15
Oct 30, 2025
Forum:
ElaKiri Talk!
ඩොක්ටර්ස් කාර් පාස්” (නිර්නාමිකයි)
උබේ අනවරත අර්බුධ අනෙකකුට ලෞකිකව සැපයක් උබේ අනවරත අර්බුධ අනෙකකුට ලෞකිකව සැපයක් ------ Post added on 1761825987
emoji diaries
Post #22
Oct 30, 2025
Forum:
ElaKiri Talk!
ඩොක්ටර්ස් කාර් පාස්” (නිර්නාමිකයි)
ඇයි බං ඕක අනිත් එවුන් ප්රශ්නයක් කොරන් තියෙන්නේ? අපේ එවුන්ටත් පිස්සු හැමදේම ලොකු කරන් සුලුතරේට ආතල් දෙනවට. මොකෝ මහජනතාව අපේ ID එකත් අයින් කරන්න කියලැයි. ප්රශ්න්යක් ඕනකමක් උනොත් ID එක පෙන්නවා. 😄. හැම රස්සාවම එකයි කියන එක සිගිති සිත් ඇත්තෝ අඩනවට සනසන්න කිව්වට ඇත්ත වහන්න පුලුවන් යැ
emoji diaries
Post #20
Oct 30, 2025
Forum:
ElaKiri Talk!
ලෝකේ ආයෙත් ශිස්ටාචාරයක් පටන් ගත්තොත්?
එදාට කරුමේට බේරෙන ගොඩේ ලජබටයෝ ටිකක් ඉතුරු උනොත් සංහතිය...
emoji diaries
Post #31
Oct 29, 2025
Forum:
ElaKiri Talk!
[HELP] iPhone vs. Pixel
Photo තියාගන්න බං ඕනා.
emoji diaries
Post #38
Oct 29, 2025
Forum:
ElaKiri Talk!
[HELP] iPhone vs. Pixel
5ට අඩු පෝන් එකක් ගත්තොත් තාම අන්ලිමිටඩ් ඔප්ෂන් එක වැඩ කරයිද?
emoji diaries
Post #36
Oct 28, 2025
Forum:
ElaKiri Talk!
[HELP] iPhone vs. Pixel
කවුරුහරි කලින් කිව්වා පික්සල් පරණ මොඩ්ල් එකක පුලුවන් කියලා අන්ලිමිටඩ් ගූගල් ෆොටෝ ස්ටෝරේජ් ගන්න? කාටහරි කියන්න පුලුවන්ද ඒ මොඩ්ල් එක.
emoji diaries
Post #23
Oct 28, 2025
Forum:
ElaKiri Talk!
පද්මෙ ගහපු කෑලි..
අපහස කරනවා කියලා CID නම් ගිහින් වැඩක් නැ. සාපරාධි අපහසය කියලා එකක් දැන් නැ. කටින් බතල හිටවන්නැතුව එන්තරවාසි යව යව ඉන්නැතුව ඔන්න නඩුවක් දැම්මොත් බලමු. නාමලුත් එන්තරවාසි යැව්වේ, තාම නඩුව දාන්න සිවිල් නඩු විධාන සංග්රහය පාඩම් කරනවා. 😄
emoji diaries
Post #19
Oct 27, 2025
Forum:
ElaKiri Talk!
Slt fiber වලින් elakiri එක load වෙන්ව slow නෙහ්
මේකේ Slt එකට බැනගත්ත ගමං නේ. හිටහං කොරන් කියලා වහලා ඇති.
emoji diaries
Post #12
Oct 25, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom