හෝ ගාන පොකුන

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    හෝ ගාන පොකුන IMDb 9.3 ක් අරන් තියනවා එ තරමට film එක හොදද මම බැලුවෙ නම් නැ.මට දැන ගන්න ඕනෙ IMDb එක එයාලග රේටින් දෙන්නෙ කොහොමද කියලා

    oaq1kk.png
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හැබැයි වොට් 66න්නේ තියෙන්නේ ඔය රේටින්ග්ස් ඇවිල්ලා තියෙන්නේ.. :oo:
    ඒත් හොද ඇති ෆිල්ම් එක. :)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    බලපු අය නම් කතාව සැහෙන හොදයි කියනවා බන්
    මට බලන්න බැරි උනා :(
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ගින්නක් නැහැ බන්
    එකවුන්ට් 100ක් හැදුවා
    උන්ම රේට් කලා

    :lol:
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    රේටින් 66 යි තියෙන්නෙ බං එකවුන්ට් 66යි 9.3 එනවද 66න්??
    ඔව් ඉතින් 9 ඒවා 10 ඒවා මාරුවෙන් මාරුවට ගැහුවම එනවා
    උඹ හිතපන් කවුරුවත් රේට් නොකරපු එකට මම 10ක් ගැහුවා කියලා
    ඒක පෙන්නන්නෙ රේට් 10 ෆිල්ම් එකක් විදිහට
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඔව් ඉතින් 9 ඒවා 10 ඒවා මාරුවෙන් මාරුවට ගැහුවම එනවා
    උඹ හිතපන් කවුරුවත් රේට් නොකරපු එකට මම 10ක් ගැහුවා කියලා
    ඒක පෙන්නන්නෙ රේට් 10 ෆිල්ම් එකක් විදිහට

    :yes::yes: