එල
AA60 Well-known member Nov 25, 2011 3,091 355 83 Germany Mar 21, 2017 #25 wow . niyamai machan . lassanata liyala thiyanawa . Nuwara eliya Trip eke kathawa thama mathakai . eka 10 parakata wada kiyewwa . hinawa nawaththaganne ba machan . patta / TFS
wow . niyamai machan . lassanata liyala thiyanawa . Nuwara eliya Trip eke kathawa thama mathakai . eka 10 parakata wada kiyewwa . hinawa nawaththaganne ba machan . patta / TFS
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Nov 24, 2018 #28 කතාවට හිනා ගියා උනාට, ඔය වගේ නස්පැත්තියක්නම් හතුරෙකුටවත් වෙන්න හොඳ නෑ.. ඉඳල හිටලා මගතොටදී දෙපාරක් තුන්පාරක් සෙට් වෙලා තිබුණට ඔහොම ගැට්ටටම සෙට් වෙච්ච අත්දැකීමක් තාම විඳලනම් නෑ විඳින්න ලැබෙන්නත් එපා. ඒවුනාට ඒක විඳවපු උන් කාපු කටුනම් දැකලා තියෙනවා..
කතාවට හිනා ගියා උනාට, ඔය වගේ නස්පැත්තියක්නම් හතුරෙකුටවත් වෙන්න හොඳ නෑ.. ඉඳල හිටලා මගතොටදී දෙපාරක් තුන්පාරක් සෙට් වෙලා තිබුණට ඔහොම ගැට්ටටම සෙට් වෙච්ච අත්දැකීමක් තාම විඳලනම් නෑ විඳින්න ලැබෙන්නත් එපා. ඒවුනාට ඒක විඳවපු උන් කාපු කටුනම් දැකලා තියෙනවා..