1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඇත්ත. ඒක පගාවක් කියල මමත් සලකන්නේ නෑ. ඒ වගේ මිනිස්සුන්ට එහෙම සලකය එක අපේ යුුතුකමක්
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    දැන් ඉන්න හුඟක් උන් එහෙමයි. අතට කීයක් හරි ලැබුන ගමන් උජාරුවට ගිහිල්ලා උස්සන් එනවා හෙන පොරවල් වගේ තියෙන ගාන වැඩිම බයික් එක. පෙට්‍රල් ඉවර වෙලා හිටියත් රීසව් කරාමෙ කරකවා ගන්න දන්නෙ නැති කුක්කු බබාලා ඉන්නෙ. පොරවල් වගේ පණ දාගෙන පිඹලා යනවා. තමන් අරන් යන වාහනේ තරම ගැනවත් දන්නෙ නැතුව පිස්සු හරක් වගේ...
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    හපෝයි පොල් මාමේ. එහෙනං වැඩ ටික කොරගන්න. නැත්තං එහොම ගිහිල්ලා වැරදි ප්ලේන් එකකට නගී :rofl::rofl::rofl::rofl:
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    බඩාමාමි ලාබෙට පවර් ඉස්ටීරියන් කොලා වගේ!!! :D:D:D:D:D:D:D
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඩැයිබර් මාමා (ඒ කියන්නෙ උඹ) බීලා හන්දා. වමට කපන්න කිවුවම දකුනට කපල :D :D :D :D
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    උන් ඉන්නවා උඹේ කතාව කියවන්න බලාගෙන. (නැතිවුනොත් උඹව වලදයි) :D එක නෙමේ දැන් පොල් වැනට් කතා ඉවරද? :O
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    නෑ මචෝ මේක G නොම්මරයක් ෆුල් ඔප්ෂන්.:yes:
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එහෙම හිතන මිනිස්සු ලංකාවෙ ඇත්තේ 0.1%ටත් අඩු ප්‍රමානයක්
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    තාම ගරාජ් එකේ බං. මගේ ට්‍රිපත් කැන්සල් කරා. ක්ලේම් එක ගැන වචනයක් හරියටම කම්පැනියෙන් දැනගන්නක‘ ඉන්නේ.
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මොක කරත් උපරිම තුන්පාරයි නේද? තුන්පාරට වඩා ක්ලේම් කරොත් ඊගාවපාර බඩු බනිස් නේද?
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    :lol::lol::lol::lol::lol: ඉතිං බං කෙලිම්ම කාඩ් එකෙන් තෙල් ගහපංකෝ ෂෙඩ් එකට දීලා. :cool:
  13. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    වෙලාවට මගේ එකේ ඒවා විතරයි තිබුනේ. :D
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    කියල වැඩක් නෑ බං. මගේ ඇගේ මාලු නටනවා. :angry::angry::angry::angry::angry::angry: ඔන්න මම අදත් ගියා ගරාජ් එක පැත්තේ. ඒකේ පොරනං කිවුවා එස්ටිමේට් එක ඇපෘ වෙලා තියෙන්නෙ. මට කැමතිනං බෆර් එක අරන් එන්න කියලා. මම මේ කල්පනා කරේ කුරුණෑගල ගිහිල්ලා බෆර් එක ගේනවද කියලා. තව කේස් එකක්. මේකෙ තිබුන බෆර්එක...
  15. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    උඩ වීඩියෝ එකේ නං තහඩුව නිකං සවු කොාලේ වගේ :D
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මැග්නට් කේස් එකක්ද?
  17. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඔෆිස් එකේ වැඩ හන්දා ලඟ ඉන්න වෙලාවක් නැහැ. නැත්තං මම ඕක හදලා ඉවර වෙනකං මම හෙල්ලෙන්නෑ ඔතනිං. අද කාර් එක තියෙන හැටි දැකල මාර දුක හිතුනා. එකෙක් ඒක ඇතුලෙ ඇඳුම් මාරු කරලද කොහද රෙදිපොට්ටනියක්ම ඒකෙ ඇතුලේ. :D
  18. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මම අරුට කිවුවෙ හප්පපු එකට බං. හප්පල ඉවර වෙලාත් බුවා කිසි ගානකට නැතුව හිටියනේ. මට ඕනනං ඔයාව ඔවර්ටේක් කරන්නත් තිබුනා කිය කිය. අවුරුදු 12ක් එලෙව්වලු කවදාවත් හැප්පිලා නෑලු. පොර කියනවා මගේ ටේල් ලයිට් පත්තුවෙනවා දැක්කෙ නැහැලු. *&#^&@^$!^%!^! මම එවෙලෙම දාලා පෙන්නුවා අනික. කට ලඟම තියන් ආවාම ලයිට් පේනන...
  19. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මටත් එතන හදලා තියෙන විදිය ගැන අප්සට්. හෙට උදේ ගියාම කියන්න ඕනි. නැත්තං ඔතන පොටි ලොරියක්ම පුරවයි. :confused:

    No contents