1. M

    ජාතික ආණ්ඩුවක් ද විජාතික ආණ්ඩුවක් ද?

    ජාතික ආණ්ඩුවක් ද විජාතික ආණ්ඩුවක් ද? මේ වෙලාවේ රට වෙනුවෙන් කතා කරන විපක්ෂයක් හදන්නේ කොහොමද? කියවල බලන්න. විජාතික ආණ්ඩුවට එරෙහිව ජාතික විපක්ෂයක් මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන් ජනතාව මෛත්‍රීපාලට පක්ෂපාතව සිටි “ප්‍රබල” මන්ත්‍රී වරුන් රොත්තක්ම ගෙදර යැවූහ. මේ ජනතාව ඉතා පැහැදිළි පණිවුඩයක්...
  2. M

    දත්_මැදපු_නැති_අයියා

    පවු බන් ඌ දෙපාරක්ම කියනවා. ඕක තමයි කියනේ හිතට එන හැම මගුලම කටින් කියන්න එපා කියල.
  3. M

    නිදහස් පක්ෂය තෙම්පරාදු වෙයිද?❎

    ඒවා හරියන්නේ නෑ. රනිල්ට ගොඩක් කල් අල්ලාගෙන ඉන්න අමාරුයි.
  4. M

    විලි ලැජ්ජා නැති මහින්ද රාජපක්ෂ සහ යාචකය&#3505

    අනේ අපි නොදන්නා ඊ නිව්ස්. :lol:
  5. M

    නිදහස් පක්ෂය තෙම්පරාදු වෙයිද?❎

    මේ පාර සන්ධානෙට ඡන්දේ දීපු කට්ටිය මෛත්‍රීපාලගේ කට්ටියව කෙලින්ම කපල දැම්මා, මහින්දගේ කට්ටියට විතරයි දුන්නේ. ගොඩක් ප්‍රබල කියන දේශපාලකයොත් පැරදුනා. එකෙන් පේනවා පක්ෂෙ අය කැමති මහින්දගේ ප්‍රතිපත්ති වලට කියල. මෛත්‍රීපාල එක්ක ගියොත් නිදහස් පක්ෂය තවත් UNP එකක් වෙන එක තමයි වෙන්නේ. ඒකයි UNP කට්ටිය...
  6. M

    Windows TAB

    උඹට පිස්සුද බන් ලක්ෂයක් දීල ඕව ගන්න?
  7. M

    සන්නස්ගල

    සන්නස්ගලගේ ශුක්‍රාණු වලට සම්බන්ධ එවුන් ටිකකට රිදිලා වගේ.
  8. M

    රනිල් << ඔබාමා << අයියෝ

    "තමන්ට කැමති එකක් අඳින්න අයිතිය තියෙනවා" වගේ නිකන් බොරු බයිලා කියල වැඩක් නෑ. රනිල් මේ වැඩේ කරේ ඔබාමා කොපි කරන්න කියල ඕනේ කෙනෙක්ට තේරෙනවා. :lol:
  9. M

    රනිල් << ඔබාමා << අයියෝ

    අන්තිමට එහෙමවත් හිතලා සැනසියන්.
  10. M

    Professor Maithree Wickramasinghe-Sri Lankan Professor of English Founding Director-

    "ළමයි නෑ කියල අපහාස කරන්න හොඳ නෑ; ඒත් ඉංග්‍රීසි බෑ කියල අපහාස කරාට කමක් නෑ" මාර තර්ක තමයි උඹලගේත් තියෙන්නේ
  11. M

    රනිල් << ඔබාමා << අයියෝ

    කියවල බලපන් මම කියල තියෙන්නේ කලිසම් ගැනද කෝට් ගැනද කියලා? මෙච්චර කට්ට අව්වේ පිට්ටනියක කළු කෝට් එකක් ඇඳන් තව ටයි එකකුත් දාගෙන ඉන්නේ එක්කෝ පිස්සෙක්, නැතිනම් බටහිර ගැත්තෙක්.
  12. M

    රනිල් << ඔබාමා << අයියෝ

    ත්‍රෙඩ් සර්ච් කරන්නම රිදිලා. :lol:
  13. M

    රනිල් << ඔබාමා << අයියෝ

    කොහෙද දැන් අපි ලංකාව දෙකේ කොලේට දාල කතා කරලා තියෙන්නේ? ඔය පින්තූරේ බලපන්. ලංකාව දෙකේ කොලේට දාල අපට ගැලපෙන ඇඳුම් පවා අතහැරලා ඇමරිකන් කාරයෙන් වෙන්න හදන්නේ රනිල් නෙවෙයිද කියලා.
  14. M

    රනිල් << ඔබාමා << අයියෝ

    දැන් මේක මහින්ද කරේ නෑනේ. කළු කෝට් අඳින්නෙත් මහින්ද නෙවෙයිනේ. උඹ මුලින් පාට කන්නාඩි ගලවල බලපන්, හැම එකටම මහින්ද ගාවාගන්නේ නැතුව.
  15. M

    රනිල් << ඔබාමා << අයියෝ

    ඉතින් යකෝ ඒක හින්ද තමයි මම කියන්නේ, රටේ දේශගුණයට සහ රටට ගැලපෙන විදියට වැඩ කරන්න ඕනෙ කියලා. ඇමරිකාවේ උන් කරන ඒවා ගෙඩි පිටින් මෙහෙ කරන්න හදන්නේ නැතුව.
  16. M

    රනිල් වික්‍රමසිංහ තම ප්‍රකාශය කල අකාරය..

    ජනාධිපති මෝඩි වෙන්න හදනවා අගමැති ඔබාමා වෙන්න හදනවා. අපේ රටට දෙයියන්ගේම පිහිටයි.
  17. M

    රනිල් << ඔබාමා << අයියෝ

    රනිල් << ඔබාමා << අයියෝ රනිල් ඔබාමා වෙන්න හදනවා. :lol::lol: ඔබාමා ඇමරිකාවේ සෞම්‍ය දේශගුණයක ඉඳන් කරන වැඩ අපේ එවුන් අව්වේ කර වෙවී කළු කෝට් ඇඳගෙන කට්ට කාගෙන කරනවා.

    No contents