විජාතික ආණ්ඩුවට එරෙහිව ජාතික විපක්ෂයක්
මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන් ජනතාව මෛත්රීපාලට පක්ෂපාතව සිටි “ප්රබල” මන්ත්රී වරුන් රොත්තක්ම ගෙදර යැවූහ. මේ ජනතාව ඉතා පැහැදිළි පණිවුඩයක් දෙමින් කියා සිටින්නේ තමන් නායකයා ලෙස පිළිගන්නේ මහින්ද මිස මෛත්රීපාල නොවන බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂය දිය කර එය...