1. Inigo Montoya

    Tuition කඩ මාෆියා බොහොම වැඩී හැම නගරයකම...

    දැන් ඕන තරම් රිසෝස් තියෙද්දී ටියුෂන් යන එකත් තේරුමක් නෑ.
  2. Inigo Montoya

    මගී ප්රවාහන වෑන්, ස්කූල් සර්විස් වෑන්, බස් රථ සදහා සෑම මාස 3කට වරක් හෝ සෑම 5000km වරක් යෝග්‍යතා සහතිකයක් ලබාගත යුතුයි. සහතිකේ නැතිව ට්රිප් ගියොත් හිරේ

    අවුරුද්දෙන් අවුරුද්දට යෝග්‍යතාව බලන එක හොඳයි, අනිවාර්යයෙන් බලන්න ඕන. කිලෝමීටර් 5000ක් කියන්නේ බස් එකක් මාසෙන් යන දුර. ඉතින් පිස්සුවක් නෙ.
  3. Inigo Montoya

    කොන්ටෑක් 🥏

    පොඩි උන්ට ලේසික් කරන්නේ නෑ නේද?
  4. Inigo Montoya

    කොන්ටෑක් 🥏

    පොඩි තුමාට ස්පෝට්ස් කරන උන් දාන ප්ලාස්ටික් කණ්නාඩි බැරිද?
  5. Inigo Montoya

    මගී ප්රවාහන වෑන්, ස්කූල් සර්විස් වෑන්, බස් රථ සදහා සෑම මාස 3කට වරක් හෝ සෑම 5000km වරක් යෝග්‍යතා සහතිකයක් ලබාගත යුතුයි. සහතිකේ නැතිව ට්රිප් ගියොත් හිරේ

    ඒක නම් දන්නේ නෑ බන්, එත් මම පාට්ස් ටිකක් හොයාගන්න ඕන නිසා උන්ගේ ඇක්සිඩන්ට් රිපෙයා චැනල් කීපෙක වීඩියෝ බැලුව. මට තේරුණු විදිය තමයි මාස 3න 3ට යෝග්‍යතා බලපත්‍ර ඕන නැහැ. වාහනේ මොඩිෆයි කලොත් ඕන, ඇක්සිඩන්ට් එකක් වුනොත් ඕන. නෑ බන් ජීවිතේට රට ගිහින් නෑ ------ Post added on 1788956251
  6. Inigo Montoya

    මගී ප්රවාහන වෑන්, ස්කූල් සර්විස් වෑන්, බස් රථ සදහා සෑම මාස 3කට වරක් හෝ සෑම 5000km වරක් යෝග්‍යතා සහතිකයක් ලබාගත යුතුයි. සහතිකේ නැතිව ට්රිප් ගියොත් හිරේ

    ඔවු අවුරුදු 40ක් 50ක් පරණ වෑන් සහ බස් තියෙනවා. ෆ්ලොබෝඩ් කඩන් වැටුණු නිවුස් තියෙනවා. එක නිසා ඕක හොඳ වැඩක්. එත් අවුරුද්දකට සැරයක් බැලුවම ඇති. මාස 3න් 3ට කරන්න ගියොත් විහිළුවක් නෙ.
  7. Inigo Montoya

    Dash Cam - බලුපුංකටි

    blaupunkt හොඳ වර්ගයක් නේද? ඕක කොපි එකක් වෙන්න ඇති බන්.
  8. Inigo Montoya

    ශ්‍රී ලංකාවෙන් ලෝකයට යන ඉතිහාසයේ ප්‍රථම මිනිස් රොබෝවරයා😳❤️❤️💪

    මන් පුංචි කාලේ ඇඹිලිපිටිය ගම උදාව බලන්න ගිහින් එකේ රොබෝවෙක් දැකල මටත් ඕන වුනා රොබෝවෙක් හදන්න. සෑහෙන කාලයක් තිස්සේ ඇන මුරිච්චි එකතු කළා. මේ ලඟකදී සුන්බුන් පෙට්ටියක් අදිනකොට ඒවා හම්බ වුනා. මට හිනා ගියා අහිංසක ළමා කාලේ පිස්සු වැඩ ගැන හිතල රෝබෝවා හදන එක හිතුවට වඩා අමාරු වැඩක් නෙ.
  9. Inigo Montoya

    What's the movie you guys are watching..?

    It කතා දෙක මම අන්තිමට බලපු හොල්මන් කතා දෙක. ඉස්සර ඒවා බලල තිබුණු නිසා වෙන්න ඇති දෙවෙනි සැරේ දැනුනේ නෑ. මන් හිතන්නේ As above, so below කතාව තමයි හොඳම හොල්මන් කතාව.
  10. Inigo Montoya

    What's the movie you guys are watching..?

    මන් මේ දවස්වල මිස්ට බාලින් ගේ හොල්මන් කතා අහනවා නිදාගන්න කලින්. ෆිල්ම් බැලුවේ නැහැ මාස දෙකකින් විතර.
  11. Inigo Montoya

    Daraz 9.9

    සොරි සර්, දොරේ වීදුරුව ඇර අනිත් ටික ඇලුමිනියම් ෆ්‍රේම් එක ඇලුමිනියම්
  12. Inigo Montoya

    Daraz 9.9

    ස්විස්ටෙක් ඇලුමිනියම් ෆැබ්රිකේට් කරන එකෙක් තමයි මේක හදල දුන්නේ. උන්ගේ වැඩපොළේ බඩු කොහෙන් ගන්නවද දන්නේ නැහැ. ෂොප් එකේ එළියේ ගහල තියෙනවා ස්විස්ටෙක් ඔතොර්යිස්ඩ් ෆැබ්රිකේටර් කියල.
  13. Inigo Montoya

    Daraz 9.9

    මේ තියෙන්නේ ඒ දොර. පහළ තියෙන්නේ ඇලුමිනියම් පැනල් එකක් තනි තහඩු එකක්.
  14. Inigo Montoya

    ජිවත් වෙලා ඇති වගේ..උදව්වක් ඕන

    ළමයි බමයි හදාගෙන උන් ආදරෙන් හදපන්, අනුන්ගේ දේවල් ගැන හොයන්න එපා.
  15. Inigo Montoya

    இலங்கையில் கட்டுமான இயந்திரங்கள் வாங்குவதில் சவால்களை எதிர்கொள்கிறீர்களா? நேரடி உற்பத்தியாளர்களுடன் தொடர்பு கொள்வது மற்றும் தரத்தை உறுதிப்படுத்துவது க

    Are you facing challenges in purchasing construction machinery in Sri Lanka? Connecting with direct manufacturers and ensuring quality is key. Are you facing challenges in purchasing construction machinery in Sri Lanka? Connecting with direct manufacturers and ensuring quality can be...

    No contents