මන් උඹලගේ අම්මලාට මොකුත් කිව්වේ නෑ.
එක හරි බන්, නාමල් රාජපක්ෂ හිරේ ගිහින් ඉන්නෙත් යහපාලන ආණ්ඩු කාලේ නඩු වලට. මුන් ඇවිල්ල දාපු නඩුවක් නැහැ. උඹලට පෙනේනේ නැද්ද මුන් ඔහේ නිකම් කාලේ කා දානවා කියල. ආයෝජන නෑ, අලුත් කර්මාන්ත නෑ, විදේශ සංචිත වැඩි වෙලා නෑ, රට මුත්තාගේ කාලේ හිටියින් අඟලක් ඉස්සරහට ගිහින්...