ගෝටා ආණ්ඩු කාලේ හිකිලා ගියේ රාජපක්ෂලා නිසා නෙවේ බන්. උඹට විශ්වාස නැතිනම් අපේ අල්ලපු රට මාලදිවයිනට වුන දේ බලපන්. උන්ගේ රටෙත් බෝම්බ පුපුරලා සංචාරකයන් එන්නේ නැතිව ගිහින් බංකොලොත් වෙලා යන්තම් විදේශ ආධාර අරන් බේරුනා. ලංකාවට වුනෙත් ඒකම තමයි. කොවිඩ්, පාස්කු බෝම්බය කියන සිදුවීම් දෙක වුනේ නැතිනම් මේ රට...