චිත්රපටියක් බලනකොට මොලේ වෙහෙසෙන්න හේතු දෙකක් තියෙනව.
1.screenplay, script දෙක හෝ දෙකෙන් එකක් ෆේල් වෙන එක :lol::lol:
2. නැත්නම් මේ කතාකරන්නෙ thought provoking වගෙ මොකක් හරි sub genre එකක් ගැන:nerd::nerd:
Spring, Summer, Fall, Winter... and Spring හුඟක් මොලේ වෙහෙසල තේරුම්ගන්න ඕන ෆිල්ම් එකක්.:)