මේ ත්රේඩ් එක හයිජැක් වෙයි කියලා කියයිද දන්නේ නැ, ඒත් උබ ඔක ගැන ත්රේඩ් එකක් දැම්මොත් අපි කතා කරමු.. උබේ ප්රශ්නේ මුලට ගියොත්, උබ කියපන්, උබට රස්සාව දුන්නේ කවුද? උබට දෙමල මිනිහා ලග රස්සාවට යන්න උනේ සින්හල මිනිහා නුදුන්න නිසාද? තමන්ගේ ජාතියේ එකාට ෆේවර් කිරීම මනුස්ස ගතිය, තරහා වෙන්න එපා කිව්වට සින්හල මිනිහා ලග ඒ ගතිය නැ, දෙමල මිනිහාට ලන්කාවේ කියලා නැ, මෙහෙ උනත් කැනඩාවේ උනත්, එන්ගලන්තේ උනත් තමන්ගේ එකාට වැඩි අවස්තාවක් දෙනවා, ඒක වැරදි වෙන්නේ කොහොමද? සුදුසුකම් නැතුව දෙනවා නම් වැරදියි.. ඔක දෙමල අයට විතරක් පොදු නැ, ලොකේ හැමොම එහෙමයි.. යුරොපිය එකෙක් තමන්ගේ ලග වැඩට පිට ජාතිකයෙක් ගන්නේ තමන්ගේ එකෙක් ඒ රස්සාවට නැති නම් විතරයි.. කොටින්ම EU එකේම ඒ කොලිෆිකේශන් තියන උන් නැතිනම් තමා උන් ආසියාවේ හො ඇමෙරිකාවේ ඒ රස්සාවට ගැලපෙන එකෙක් හොයන්නේ..


ඌ සිනියර් අකෞන්ටන්ට් මං ජුනියර් එකෞන්ටන්ට්. එඩියුකේශන් කොලිෆිකේශන්ස් අනුව මන් ඌට වඩා උඩින් ඉන්නෙ එක්ස්පිරියන්ස් අනුව ඌ මට වඩා උඩින්. අනික් දෙමල එකාව ඉන්ටවිව් කලෙත් නැතුව ගත්තෙ ඒ යකාට ඉන්ග්ලිශුත් බෑ සින්හලත් පොඩ්ඩ පොඩ්ඩ තමයි පුලුවන්.
ඌ කියපු එක ඇත්ත වෙන රටක ජොබ් දෙද්දී මුලින් බලනව ඒ රටේ ජොබ් එකට සුදුසු අය ඉන්නවද කියල නැත්තන් EU රීජන් එකේ ඉන්නවද කියල එහෙමත් නැත්තන් තමයි ඒශියන් රීජන් එකට දෙන්නෙ.

