විවීදාකාර මිනිස්සු බන්.. කතා කරන්න පුලුවන් උන් ඉන්නේ ටික දෙනයි..ගණන් ගන්න එපා මිත්‍රයා නිකන් 2.50 මිනිස්සු.
මේක ඔබේ තියරිය. තර්ක කරන්න හැකියාවක් නැති, කරුණු කාරණා දන්නේ නැති, තමන් ගේ අදබාල බව වහගන්න අමුඩෙ කඩල මූණ වහගන්නව වගේ වැඩක් මේ. හැබැයි ඔබ හිතන්නේ ඒක ඕබේ පොරත්වය විදහා දක්වන එකක් කියලා......සිද්ධ උන අසාධාරනකම් නම් මේ මොහොත වෙනකනුත් තියනවා. ඉහේ කෙස් ගානටත් වැඩියි. එත් උබ වගේ එකෙක් එක්ක වාද කරලා පලක් නැහැ. උබෙන් පිටවෙන්නේ නිකන්ම නිකන් හිස් වචන විතරයි. එක නිසා මගේ කාලේ අපරාදේ.![]()
මම ඔබට අභියෝග කරනවා මාත් එක්ක විවාදෙකට එන්න කියල ඔය සම්බන්ධව. ත්රස්තවාදයට හේතු වුණ කාරණා මොනවද කියල උතුරේ.LTTE තස්ත්‍රවාදීන් බිහිවුනේ එකේ ප්‍රතිපලයක් ලෙසට.
එක මනුස්සයෙක් කරපු සේවයකින් මුළු ජාතියක තියන වැරදි අඩුපාඩු සාධාරණිකරණය කරන්න පුළුවන් ද?
අනිත් හැමෝමත් හිතන්නේ ඒ විදීහටම යයි කියන්න පුළුවන් ද?
මම කියන්නේ ඕනෑම ජාතියක...
ඔව්, ඕකෙ දෙවන කොටස තමයි දැන් පටන්ගන්න යන්නෙ. ඕ ලෙවල් පාස් නැති රට හරක් ජාතික ව්‍යාපාර වලට රින්ගුවම මෙහෙම වෙනව.කොච්චර දකුණේ ජිවත් උන අහිංසක දමිල මනුස්සයෝ අපේ උන් අමු අමුවේ ඝාතනය කලාද . ඊට පස්සේ තමයි ඔය LTTE එක ශක්තිමත් උනේ. නැත්නම් ඕක තිබ්බේ නිකන් ජනතා විමුක්ති පෙරමුණටත් වඩා අඩු බලයකින්.
ඔයවගේ දේවල් වලින් අපිට ඉන්දියාවේ සහයත් නොලැබී ගියා. ඕව ප්‍රධාන හේතු. මේකට ගොඩක්ම වග කියන්න ඕනේ ජේ ආර් ජයවර්ධන. දමිල මිනිස්සුන්ට ගහනකොට පොර කටක් ඇරියේ නැහැ. අඩුම තරමේ ඇදිරිනීතිය වත් දැම්මේ නැහැ. මට මතකයි දවසක් වැල්ලවතේදී අහිංසක මනුස්සයෙක්ව කඩේකින් එලියට අරන් අමු අමුවේ පිච්චුව.


අපෝ ඉන්ඩියන් බල්ලෝ නන් එපා වෙනව තමයි කැනඩා වල ඔක්කොම රෙස්ටුරන්ට් කරන්නෙ උන්. සුද්දො එකෙක්ව වත් ගන්නෙ නෑ මොකද උන්ට ෆැමිලි එකෙ ඉන්නව 15ක් 20ක් විතර ඉතින් ෆැමිලි බිස්නස් කරන්න වාසියි. නැත්තන් සුද්දෙක්ව ගත්තොත් උන්ට ගෙවන්න තියෙන ලිමිට් එකක් තියෙනවනෙ තව මෙඩිකල් එක එක බයිල තියෙනව උන්ගෙ ලේබ ලෝ එකේ. ඉතින් උන්ගෙ උන්ම ගත්තම ඔය වියදම් මුකුත් නෑ.ඒක තමා කිව්ව් සුදුසුකම.. සුදුසුකම තියේනම් ජාතියෙන් වැඩක් නැ. හැබයි එකම සුදුසුකම නම් තියෙන්නේ උන් ෆේවර් කරන්නේ යුරොපියන් එකාට. ඒකට හෙතුව කලු සුදු නෙමෙයි, යුරොපියන් ලේබර් ලො ඇප්ලයි වෙනවා හැම කන්ට්‍රැක්ට් එකකටම.. උබ කිව්ව වගේ EU ප්‍රොසීඩියර් එකෙන් යන්න වෙනවනේ. එතනදි ලේසියි කොලිෆයිඩ් එකෙක් ඉන්නවනම් රීජන් එක ඇතුලේම ඌව රිකෲට් කරන එක ආසියාවෙන් ඉම්පොට් කරනවට වඩා.. උබට උදාහරනයක් කියන්නම්, ගිය අවුරුද්දේ ලන්ඩන් වල තිබුනා කරි ෆෙස්ටිවල් කියලා ඉන්දියන් උත්සවයක් ඉන්දියන් රෙස්ටූරන්ට් තියන අයගේ.. ප්‍රදාන අමුත්තට ආවේ කැමරන් කාරයා.. පොර උගේ කතාවෙදි කිව්වේ, පුලුවන් තරම් රට ඇතුලේ ඉන්න අයගෙන් කොකියන් හැටියට පුහුනුකරන එක වැඩි කරන්න ඉන්දියාවෙන් ගෙනවට් වඩා කියලා. ඒකට හෙතුව එකෙක් ඉන්දියාවෙන් ආවොත්, ඒ එක්ක ෆැමිලි එකක්ම බහිනවනේ..

ඇයි යකෝ එතකොට කිසි දේකට කිසිම සම්බන්දයක් නැති උතුරේ සින්හල මිනිස්සුන්ට ගැහුවේ ඉස්සර වෙලා..ඊට පස්සෙ තමයි මෙහේ වැඩ ඇල්ලුවේ..උබයි මමයි දන්න රෙද්ද..අනේ යකෝගොනෝ උතුරේ එල්ටීටී.ඊ එකෙන් සින්හල මිනිස්සුන්ට බෝම්බ දාල උතුරේ ආමි සෙට් එකකට ගැහුවයින් පස්සෙ තමයි,කොලබ දෙමළ මිනිස්සු උතුරට එලෙව්වේ..දන්න ලබ්බක් කතා කරපන්...![]()
පොරත්වය කියන වචනෙ තේරුම දැනගෙන කතාකරන්නමේක ඔබේ තියරිය. තර්ක කරන්න හැකියාවක් නැති, කරුණු කාරණා දන්නේ නැති, තමන් ගේ අදබාල බව වහගන්න අමුඩෙ කඩල මූණ වහගන්නව වගේ වැඩක් මේ. හැබැයි ඔබ හිතන්නේ ඒක ඕබේ පොරත්වය විදහා දක්වන එකක් කියලා......
බැලුවම ඔබ ගේ ඔය උත්තුංග පොරත්වයට සමාන කිසිවෙක් නෑ මේකේ ඔබ සමග වාද කරන්න, තර්ක කරන්න.....ලොල්.........
මම ඔබට අභියෝග කරනවා මාත් එක්ක විවාදෙකට එන්න කියල ඔය සම්බන්ධව. ත්රස්තවාදයට හේතු වුණ කාරණා මොනවද කියල උතුරේ.
ඉතිහාසය කියවල එන්න. පොරටෝක් දෙන්න කලින්..............


කොහෙද මුලින් උතුරෙ සින්හල මිනිස්සුන්ට දෙමල මිනිස්සු ගැහුවෙඇයි යකෝ එතකොට කිසි දේකට කිසිම සම්බන්දයක් නැති උතුරේ සින්හල මිනිස්සුන්ට ගැහුවේ ඉස්සර වෙලා..ඊට පස්සෙ තමයි මෙහේ වැඩ ඇල්ලුවේ..උබයි මමයි දන්න රෙද්ද..අනේ යකෝ


උඹ උඹටම බැනගන්නෙ මොකෑ?ඇයි යකෝ එතකොට කිසි දේකට කිසිම සම්බන්දයක් නැති උතුරේ සින්හල මිනිස්සුන්ට ගැහුවේ ඉස්සර වෙලා..ඊට පස්සෙ තමයි මෙහේ වැඩ ඇල්ලුවේ..උබයි මමයි දන්න රෙද්ද..අනේ යකෝ

කොච්චර දකුණේ ජිවත් උන අහිංසක දමිල මනුස්සයෝ අපේ උන් අමු අමුවේ ඝාතනය කලාද . ඊට පස්සේ තමයි ඔය LTTE එක ශක්තිමත් උනේ. නැත්නම් ඕක තිබ්බේ නිකන් ජනතා විමුක්ති පෙරමුණටත් වඩා අඩු බලයකින්.
ඔයවගේ දේවල් වලින් අපිට ඉන්දියාවේ සහයත් නොලැබී ගියා. ඕව ප්‍රධාන හේතු. මේකට ගොඩක්ම වග කියන්න ඕනේ ජේ ආර් ජයවර්ධන. දමිල මිනිස්සුන්ට ගහනකොට පොර කටක් ඇරියේ නැහැ. අඩුම තරමේ ඇදිරිනීතිය වත් දැම්මේ නැහැ. මට මතකයි දවසක් වැල්ලවතේදී අහිංසක මනුස්සයෙක්ව කඩේකින් එලියට අරන් අමු අමුවේ පිච්චුව.








මචං ඔනස්ට් උඹට නෙවෙයි මේක කිව්වේ......පොරත්වය කියන වචනෙ තේරුම දැනගෙන කතාකරන්න![]()
ගොන්ස් උබ දන්නෙ නැති උනාට උතුරේ සිහල මිනිස්සුන්ටයි ඉස්සරවෙලාම ගැහුවේ,එල්ටීටී.ඊ එකේ උසිගැන්නවීම් උඩ,කොච්චර සින්හල මිනිස්සු හිටියද බොල යාපනේ..තෝ ඒක දන්නෙ නැද්ද? සින්හල මිනිස්සු කපලා මරලා දාල ගෙවල් පිච්චුවා..ඉතින් ඒවට පලිගැනීම් දකුණේ පටන් ගත්තා..එච්චරයි..ඕවට ජේවීපී එකේත් සෑහෙන සම්බන්දයක් තියෙනවා,දන්නෝ දනිති...කොහෙද මුලින් උතුරෙ සින්හල මිනිස්සුන්ට දෙමල මිනිස්සු ගැහුවෙ![]()
මම දැන් හොදා නේ.. මම ශිශ්ට සම්පන්නව ටොකක් ස්දෙන්න කියලා බැලුවේ.. දැන් රතු කොටු දෙකක්ම ඇවිත්නේ..මචං ඔනස්ට් උඹට නෙවෙයි මේක කිව්වේ......
උඹ කියන දේවල අඩුම තරමේ තාර්කික භාවයක් තියනවා.
උඹ ඌ වෙනුවෙන් බුලත් නැට්ට හැන්ඩ්ල් නොකර ඉදපං........

මචං ඔනස්ට් උඹට නෙවෙයි මේක කිව්වේ......
උඹ කියන දේවල අඩුම තරමේ තාර්කික භාවයක් තියනවා.
උඹ ඌ වෙනුවෙන් බුලත් නැට්ට හැන්ඩ්ල් නොකර ඉදපං........

දෙපැත්තෙන්ම උනා බන්. උන් පටන් ගත්තා, මුන් පටන් ගත්තා කියලා නැ. හැබැයි උගත් මිනිස්සු ගොඩක් රට දාලා ගියා.. ඒකයි අන්තිමට උනේ. මම කියන්නේ ඒ වැරැද්ද ආයේ වෙන්න දෙන්න එපා කියලා.. උගත් උන් දාලා යන එක නෙමෙයි.. යුද්දක් ආයේ හදන්න එපා කියලා මුස්ලිම් අයත් මැදිහත් කරලා.. දෙමල යුද්ද(ත්‍රස්තවාදී) වලට වඩා ඔක බරපතලයි.. කොනහන්න උන් එමටයි..ගොන්ස් උබ දන්නෙ නැති උනාට උතුරේ සිහල මිනිස්සුන්ටයි ඉස්සරවෙලාම ගැහුවේ,එල්ටීටී.ඊ එකේ උසිගැන්නවීම් උඩ,කොච්චර සින්හල මිනිස්සු හිටියද බොල යාපනේ..තෝ ඒක දන්නෙ නැද්ද? සින්හල මිනිස්සු කපලා මරලා දාල ගෙවල් පිච්චුවා..ඉතින් ඒවට පලිගැනීම් දකුණේ පටන් ගත්තා..එච්චරයි..ඕවට ජේවීපී එකේත් සෑහෙන සම්බන්දයක් තියෙනවා,දන්නෝ දනිති...
බයිලා වැඩක් නැහැ. මුලින් උතුරෙ දෙමල මිනිස්සු සින්හලුන්ට ගැහුව කියන එකට සාක්කි පෙන්නපන්.ගොන්ස් උබ දන්නෙ නැති උනාට උතුරේ සිහල මිනිස්සුන්ටයි ඉස්සරවෙලාම ගැහුවේ,එල්ටීටී.ඊ එකේ උසිගැන්නවීම් උඩ,කොච්චර සින්හල මිනිස්සු හිටියද බොල යාපනේ..තෝ ඒක දන්නෙ නැද්ද? සින්හල මිනිස්සු කපලා මරලා දාල ගෙවල් පිච්චුවා..ඉතින් ඒවට පලිගැනීම් දකුණේ පටන් ගත්තා..එච්චරයි..ඕවට ජේවීපී එකේත් සෑහෙන සම්බන්දයක් තියෙනවා,දන්නෝ දනිති...
