අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේ ත්‍රේඩ් එක හයිජැක් වෙයි කියලා කියයිද දන්නේ නැ, ඒත් උබ ඔක ගැන ත්‍රේඩ් එකක් දැම්මොත් අපි කතා කරමු.. උබේ ප්‍රශ්නේ මුලට ගියොත්, උබ කියපන්, උබට රස්සාව දුන්නේ කවුද? උබට දෙමල මිනිහා ලග රස්සාවට යන්න උනේ සින්හල මිනිහා නුදුන්න නිසාද? තමන්ගේ ජාතියේ එකාට ෆේවර් කිරීම මනුස්ස ගතිය, තරහා වෙන්න එපා කිව්වට සින්හල මිනිහා ලග ඒ ගතිය නැ, දෙමල මිනිහාට ලන්කාවේ කියලා නැ, මෙහෙ උනත් කැනඩාවේ උනත්, එන්ගලන්තේ උනත් තමන්ගේ එකාට වැඩි අවස්තාවක් දෙනවා, ඒක වැරදි වෙන්නේ කොහොමද? සුදුසුකම් නැතුව දෙනවා නම් වැරදියි.. ඔක දෙමල අයට විතරක් පොදු නැ, ලොකේ හැමොම එහෙමයි.. යුරොපිය එකෙක් තමන්ගේ ලග වැඩට පිට ජාතිකයෙක් ගන්නේ තමන්ගේ එකෙක් ඒ රස්සාවට නැති නම් විතරයි.. කොටින්ම EU එකේම ඒ කොලිෆිකේශන් තියන උන් නැතිනම් තමා උන් ආසියාවේ හො ඇමෙරිකාවේ ඒ රස්සාවට ගැලපෙන එකෙක් හොයන්නේ..
:rolleyes:
 
HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දෙමල මිනිස්සුන්ට ඉස්සර තරම් අසාධාරන දැන් වෙන්නෙ නැහැ.:nerd:

    ඉස්සරනම් දෙමල මිනිහට පොලිසීයට ගිහින් ඇන්ට්‍රියක්වත් දාගන්න බැහැ.:frown:

    එකට වග කිවයුතු LTTE වගේ සංවිදාන ගැන අයි මේ සිරිපාල කතා නැත්තේ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේ ත්‍රේඩ් එක හයිජැක් වෙයි කියලා කියයිද දන්නේ නැ, ඒත් උබ ඔක ගැන ත්‍රේඩ් එකක් දැම්මොත් අපි කතා කරමු.. උබේ ප්‍රශ්නේ මුලට ගියොත්, උබ කියපන්, උබට රස්සාව දුන්නේ කවුද? උබට දෙමල මිනිහා ලග රස්සාවට යන්න උනේ සින්හල මිනිහා නුදුන්න නිසාද? තමන්ගේ ජාතියේ එකාට ෆේවර් කිරීම මනුස්ස ගතිය, තරහා වෙන්න එපා කිව්වට සින්හල මිනිහා ලග ඒ ගතිය නැ, දෙමල මිනිහාට ලන්කාවේ කියලා නැ, මෙහෙ උනත් කැනඩාවේ උනත්, එන්ගලන්තේ උනත් තමන්ගේ එකාට වැඩි අවස්තාවක් දෙනවා, ඒක වැරදි වෙන්නේ කොහොමද? සුදුසුකම් නැතුව දෙනවා නම් වැරදියි.. ඔක දෙමල අයට විතරක් පොදු නැ, ලොකේ හැමොම එහෙමයි.. යුරොපිය එකෙක් තමන්ගේ ලග වැඩට පිට ජාතිකයෙක් ගන්නේ තමන්ගේ එකෙක් ඒ රස්සාවට නැති නම් විතරයි.. කොටින්ම EU එකේම ඒ කොලිෆිකේශන් තියන උන් නැතිනම් තමා උන් ආසියාවේ හො ඇමෙරිකාවේ ඒ රස්සාවට ගැලපෙන එකෙක් හොයන්නේ..
    ගත්තෙ සින්හල එකෙක් තමයි ගොන්සන් :P ඌ සිනියර් අකෞන්ටන්ට් මං ජුනියර් එකෞන්ටන්ට්. එඩියුකේශන් කොලිෆිකේශන්ස් අනුව මන් ඌට වඩා උඩින් ඉන්නෙ එක්ස්පිරියන්ස් අනුව ඌ මට වඩා උඩින්. අනික් දෙමල එකාව ඉන්ටවිව් කලෙත් නැතුව ගත්තෙ ඒ යකාට ඉන්ග්ලිශුත් බෑ සින්හලත් පොඩ්ඩ පොඩ්ඩ තමයි පුලුවන්.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    LTTE තස්ත්‍රවාදීන් බිහිවුනේ එකේ ප්‍රතිපලයක් ලෙසට.

    එකට වග කිවයුතු LTTE වගේ සංවිදාන ගැන අයි මේ සිරිපාල කතා නැත්තේ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ ත්‍රේඩ් එක හයිජැක් වෙයි කියලා කියයිද දන්නේ නැ, ඒත් උබ ඔක ගැන ත්‍රේඩ් එකක් දැම්මොත් අපි කතා කරමු.. උබේ ප්‍රශ්නේ මුලට ගියොත්, උබ කියපන්, උබට රස්සාව දුන්නේ කවුද? උබට දෙමල මිනිහා ලග රස්සාවට යන්න උනේ සින්හල මිනිහා නුදුන්න නිසාද? තමන්ගේ ජාතියේ එකාට ෆේවර් කිරීම මනුස්ස ගතිය, තරහා වෙන්න එපා කිව්වට සින්හල මිනිහා ලග ඒ ගතිය නැ, දෙමල මිනිහාට ලන්කාවේ කියලා නැ, මෙහෙ උනත් කැනඩාවේ උනත්, එන්ගලන්තේ උනත් තමන්ගේ එකාට වැඩි අවස්තාවක් දෙනවා, ඒක වැරදි වෙන්නේ කොහොමද? සුදුසුකම් නැතුව දෙනවා නම් වැරදියි.. ඔක දෙමල අයට විතරක් පොදු නැ, ලොකේ හැමොම එහෙමයි.. යුරොපිය එකෙක් තමන්ගේ ලග වැඩට පිට ජාතිකයෙක් ගන්නේ තමන්ගේ එකෙක් ඒ රස්සාවට නැති නම් විතරයි.. කොටින්ම EU එකේම ඒ කොලිෆිකේශන් තියන උන් නැතිනම් තමා උන් ආසියාවේ හො ඇමෙරිකාවේ ඒ රස්සාවට ගැලපෙන එකෙක් හොයන්නේ..

    එතකොට EU එකේ කොලිෆිකේශන් තියන උන් නැති නිසාද මයික්‍රොසොෆ්ට් එකේ ලොක්ක විදිහට ඉන්දියන් එකෙක් දාල තියෙන්නේ. ගොන් කතා කියන්න එපා. හැම දේම උබේ වාසියට තම
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එකට වග කිවයුතු LTTE වගේ සංවිදාන ගැන අයි මේ සිරිපාල කතා නැත්තේ?
    දෙමල මිනිස්සුන්ට ගහල උතුරට පැන්නුවෙ LTTE එක නෙමෙයි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එතකොට EU එකේ කොලිෆිකේශන් තියන උන් නැති නිසාද මයික්‍රොසොෆ්ට් එකේ ලොක්ක විදිහට ඉන්දියන් එකෙක් දාල තියෙන්නේ. ගොන් කතා කියන්න එපා. හැම දේම උබේ වාසියට තම
    නඩෙල්ලා ඉන්ඩියන් නෙවෙයි ඇමෙරිකන් සිටිසන් කෙනෙක් :shocked: ඌ කියපු එක ඇත්ත වෙන රටක ජොබ් දෙද්දී මුලින් බලනව ඒ රටේ ජොබ් එකට සුදුසු අය ඉන්නවද කියල නැත්තන් EU රීජන් එකේ ඉන්නවද කියල එහෙමත් නැත්තන් තමයි ඒශියන් රීජන් එකට දෙන්නෙ.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් මොකද්ද ම්හෙමළ මිනිස්සුන්ට මේ රටේ තියෙන ප්‍රශ්ණේ? ඔය මනුස්සයට කවුද ජාතිවාදියෙක් කිවුවේ? ඔය වගේ මිනිස්සුන්ට තමයි මහත්මාවරු කියන්නෙ..පුලුවන් නම් ඔය වගේ එක හම්බ මහත්තයෙක් පෙන්නපන්..ඔන්න දැන් හකීම් හරි රිශාඩ් හරි පෙන්නන්නව එහෙම නෙවෙයි :lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඉතන් බන් එයා දෙමළ නේ. අනික මිනිහා බෞද්ධ දර්ෂණය හොඳට දන්න කෙනෙක්. .. සොනල් පො#නයා ටැමිල් උනාට උන්ගේ අම්මා කිව්වේ උගෙ තාත්තා Jew කියලා... :lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දෙමල මිනිස්සුන්ට ගහල උතුරට පැන්නුවෙ LTTE එක නෙමෙයි
    ගොනෝ උතුරේ එල්ටීටී.ඊ එකෙන් සින්හල මිනිස්සුන්ට බෝම්බ දාල උතුරේ ආමි සෙට් එකකට ගැහුවයින් පස්සෙ තමයි,කොලබ දෙමළ මිනිස්සු උතුරට එලෙව්වේ..දන්න ලබ්බක් කතා කරපන්... :angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නඩෙල්ලා ඉන්ඩියන් නෙවෙයි ඇමෙරිකන් සිටිසන් කෙනෙක් :shocked: ඌ කියපු එක ඇත්ත වෙන රටක ජොබ් දෙද්දී මුලින් බලනව ඒ රටේ ජොබ් එකට සුදුසු අය ඉන්නවද කියල නැත්තන් EU රීජන් එකේ ඉන්නවද කියල එහෙමත් නැත්තන් තමයි ඒශියන් රීජන් එකට දෙන්නෙ.

    EU wena countries wala nam mama danne naha. UK wala nam ehema naha ban. VISA ek hariyata thiyenawa nam IT jobs nam wadipurama denna hadanne asian unta.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගොනෝ උතුරේ එල්ටීටී.ඊ එකෙන් සින්හල මිනිස්සුන්ට බෝම්බ දාල උතුරේ ආමි සෙට් එකකට ගැහුවයින් පස්සෙ තමයි,කොලබ දෙමළ මිනිස්සු උතුරට එලෙව්වේ..දන්න ලබ්බක් කතා කරපන්... :angry:
    තෝ දන්න හුයන්නක් කියපන්. ඉස්සෙල්ලම LTTE එකෙන් හමුදාවෙ 13න් දෙනෙක් මරපු නිසා තමයි දකුනෙ දෙමල උන් උතුරට පැන්නුවෙ. LTTE එක කරපු දේට කොහෙවත් හිටපු දකුනෙ දෙමල මිනිහට කරදර කලේ ඇයි?:dull:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සෑබෑ යතාර්තය නම්

    සි0හල මිනිසුන් අතර ගොඩාක් හොද අය ඈත..ටිකක් හොද අයත් ඈත..එ වගෙම අති නරක අයත් ඈත,,ටිකක් නරක අයත් ඈත..

    දමිල මිනිසුන් අතර ගොඩාක් හොද අය ඈත..ටිකක් හොද අයත් ඈත..එ වගෙම අති නරක අයත් ඈත,,ටිකක් නරක අයත් ඈත..

    මුස්ලිම් මිනිසුන් අතර ගොඩාක් හොද අය ඈත..ටිකක් හොද අයත් ඈත..එ වගෙම අති නරක අයත් ඈත,,ටිකක් නරක අයත් ඈත..

    උඹත් එක්ක 100% එකඟයි.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    කොච්චර දකුණේ ජිවත් උන අහිංසක දමිල මනුස්සයෝ අපේ උන් අමු අමුවේ ඝාතනය කලාද . ඊට පස්සේ තමයි ඔය LTTE එක ශක්තිමත් උනේ. නැත්නම් ඕක තිබ්බේ නිකන් ජනතා විමුක්ති පෙරමුණටත් වඩා අඩු බලයකින්.

    ඔයවගේ දේවල් වලින් අපිට ඉන්දියාවේ සහයත් නොලැබී ගියා. ඕව ප්‍රධාන හේතු. මේකට ගොඩක්ම වග කියන්න ඕනේ ජේ ආර් ජයවර්ධන. දමිල මිනිස්සුන්ට ගහනකොට පොර කටක් ඇරියේ නැහැ. අඩුම තරමේ ඇදිරිනීතිය වත් දැම්මේ නැහැ. මට මතකයි දවසක් වැල්ලවතේදී අහිංසක මනුස්සයෙක්ව කඩේකින් එලියට අරන් අමු අමුවේ පිච්චුව.

    තෝ දන්න හුයන්නක් කියපන්. ඉස්සෙල්ලම LTTE එකෙන් හමුදාවෙ 13න් දෙනෙක් මරපු නිසා තමයි දකුනෙ දෙමල උන් උතුරට පැන්නුවෙ. LTTE එක කරපු දේට කොහෙවත් හිටපු දකුනෙ දෙමල මිනිහට කරදර කලේ ඇයි?:dull:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    EU wena countries wala nam mama danne naha. UK wala nam ehema naha ban. VISA ek hariyata thiyenawa nam IT jobs nam wadipurama denna hadanne asian unta.
    මගේ යාලුවෙක් ඉන්නව UK වල ඌට ප්‍රොජෙක්ට් මැනේජර් පෝස්ට් එකක් හම්බුනා ඌටත් එහෙම තමයි මචං බැලුවෙ. මුලින්ම එන්ගලන්තෙ ඉන්නවද කියල බලල ඊට පස්සෙ EU වල ඉන්නවද කියල බලල ඊටත් පස්සෙ තමයි මූට දුන්නෙ.අනික ඌ පට්ට වැඩ්ඩෙක් අර නීති කේස් එක හන්ද තමයි එහෙම බලල තියෙන්නෙ නැත්තන් ඌව කෙලින්ම ගන්නව. :nerd:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට EU එකේ කොලිෆිකේශන් තියන උන් නැති නිසාද මයික්‍රොසොෆ්ට් එකේ ලොක්ක විදිහට ඉන්දියන් එකෙක් දාල තියෙන්නේ. ගොන් කතා කියන්න එපා. හැම දේම උබේ වාසියට තම
    ඔව්.. පොර තරම් ඒකට සුදුසු එකෙක් නැ.. ඔයා මයිග්‍රේශන් ලො කියවලා එන්න යුරොපියන් උනියන් එකේ.. ඊට වඩා කතා කරලා තෙරුමක් නැ, අනික මයික්‍රොසොෆ්ට් ඇමෙරිකන් කම්පැනියක්.. ප්ලීස් ශිශ්ටව කතා කරමු.. ගොන් පාට් දානවනම් එහෙම දාමු..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතන් බන් එයා දෙමළ නේ. අනික මිනිහා බෞද්ධ දර්ෂණය හොඳට දන්න කෙනෙක්. .. සොනල් පො#නයා ටැමිල් උනාට උන්ගේ අම්මා කිව්වේ උගෙ තාත්තා Jew කියලා... :lol::lol::lol:
    මචන් කුනු හර්ප කියනවා නම් එහෙමම ත්‍රේඩ් එක ගෙනියමු.. අම්මලාට බනින්න දෙයක් මෙතන කිව්වේ නැනේ..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    1173608_654637544603571_466601587845244601_n.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මගේ යාලුවෙක් ඉන්නව UK වල ඌට ප්‍රොජෙක්ට් මැනේජර් පෝස්ට් එකක් හම්බුනා ඌටත් එහෙම තමයි මචං බැලුවෙ. මුලින්ම එන්ගලන්තෙ ඉන්නවද කියල බලල ඊට පස්සෙ EU වල ඉන්නවද කියල බලල ඊටත් පස්සෙ තමයි මූට දුන්නෙ.අනික ඌ පට්ට වැඩ්ඩෙක් අර නීති කේස් එක හන්ද තමයි එහෙම බලල තියෙන්නෙ නැත්තන් ඌව කෙලින්ම ගන්නව. :nerd:
    ඒක තමා කිව්ව් සුදුසුකම.. සුදුසුකම තියේනම් ජාතියෙන් වැඩක් නැ. හැබයි එකම සුදුසුකම නම් තියෙන්නේ උන් ෆේවර් කරන්නේ යුරොපියන් එකාට. ඒකට හෙතුව කලු සුදු නෙමෙයි, යුරොපියන් ලේබර් ලො ඇප්ලයි වෙනවා හැම කන්ට්‍රැක්ට් එකකටම.. උබ කිව්ව වගේ EU ප්‍රොසීඩියර් එකෙන් යන්න වෙනවනේ. එතනදි ලේසියි කොලිෆයිඩ් එකෙක් ඉන්නවනම් රීජන් එක ඇතුලේම ඌව රිකෲට් කරන එක ආසියාවෙන් ඉම්පොට් කරනවට වඩා.. උබට උදාහරනයක් කියන්නම්, ගිය අවුරුද්දේ ලන්ඩන් වල තිබුනා කරි ෆෙස්ටිවල් කියලා ඉන්දියන් උත්සවයක් ඉන්දියන් රෙස්ටූරන්ට් තියන අයගේ.. ප්‍රදාන අමුත්තට ආවේ කැමරන් කාරයා.. පොර උගේ කතාවෙදි කිව්වේ, පුලුවන් තරම් රට ඇතුලේ ඉන්න අයගෙන් කොකියන් හැටියට පුහුනුකරන එක වැඩි කරන්න ඉන්දියාවෙන් ගෙනවට් වඩා කියලා. ඒකට හෙතුව එකෙක් ඉන්දියාවෙන් ආවොත්, ඒ එක්ක ෆැමිලි එකක්ම බහිනවනේ..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ගණන් ගන්න එපා මිත්‍රයා නිකන් 2.50 මිනිස්සු.