1. Revollusion

    පුතෙකුට නමක් ?

    මචංල මගෙ අක්කට පුතෙක් ලැබුණා ගිය සතියෙ.. :):):) මෙන්න මේ අකුරු වලින් හදන්න පුළුවන් ලස්සන නම් ටිකක් කියපන්කෝ.. :sorry: ක / ග / ට / ඩ / න හැබැයි මුල අකුර අැදෙන්නත් ඔ්නෙලු.. :shocked: උදා- කේ*** / ගා*** / ටී*** පුළුවන්නම් නම් 2ක්ම කියපන් මැදට දාන්නත් ඒක්කම... :)
  2. Revollusion

    බයික් ඒක උකස් කිරීම

    බයික් ඒක උකස් කිරීම බයික් ඒකේ පොත උකසට තියල සල්ලි ගන්න පුළුවන් නේද මචං? කොහොමද ඒක කරන්නෙ? කල් යනවද වැඩේට? 2011 දි 1යි 10ට ගත්තු බයික් ඒකකට කීයක් ගන්න පුළුවන් වෙයිද?
  3. Revollusion

    කෝච්චි සීට් බුක් ?

    කෝච්චි සීට් බුක් ? මචං මට තව සති 2කින් යන ගමනකට අනුරාධපුර කෝච්චියෙ සීට් 2ක් බුක් කරගන්න ඔ්නා.. කොහොමද ඒක කරන්නේ?
  4. Revollusion

    යන්න හොඳම රට මොකක්ද?

    යන්න හොඳම රට මොකක්ද? තායිලන්ත / මැලේසියා / මාල දිවයින / ඉන්දියාව .. මේ රටවල් වලින් කසාද බැඳපු ගමන් දවස් 4කට විතර ගිහින් ඒන්න හොඳ රට මොකක්ද බං? :) වියදම අඩු, බලන්න තැනුත් තියෙන? :rolleyes:
  5. Revollusion

    All Island Final Result

    Maithripala Sirisena 5,895,668 Mahinda Rajapaksha 5,239,172
  6. Revollusion

    මෛත්‍රී වේවා! Great Idea

    මෛත්‍රී වේවා! Great Idea මෛත්‍රී වේවා! (see more on here)
  7. Revollusion

    මෙෙත්‍රී අද 6 ට ජාතිය අමතයි?

    මෙෙත්‍රී අද 6 ට ජාතිය අමතයි?
  8. Revollusion

    ෆයිසර් මුස්තාපාගේ සහය මෛත්‍රීට

    ෆයිසර් මුස්තාපාගේ සහය මෛත්‍රීට ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කොළඹ උත්සවයකට සහභාගී වෙමින් කීවේය.
  9. Revollusion

    e Cigarette ??

    Machan, e cigaratte gana mokada hithanne? Mewa koheda ganna thiyenne?
  10. Revollusion

    ලංකාවෙ හොඳ බියර් ?

    ලංකාවෙ හොඳ බියර් ? ලංකාවෙ බොන්න තිෙයන හොඳ බියර් වර්ග මොනවද මචං? ;) Carlsberg / Lion අැරෙන්න? :confused:
  11. Revollusion

    තාත්තයි මමයි යන්නෙම නෑ?

    තාත්තයි මමයි යන්නෙම නෑ? ‘තාත්තයි මමයි යන්නෙම නෑ‘ 2014 දෙසැම්බර් මස 22 17:11:40 | . , එම් ඩී පී ගුණවර්ධන, බුද්ධික කුමාරසිරි ‘වික්‍රමනායකලා වචන දෙකේ මිනිසුන් නොවෙයි. එදා කිව්වා වගේම තත්තයි මමයි අදත් කියන්නේ අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී සිටින බව‘ යැයි කළුතර...
  12. Revollusion

    WATER PRESSURE_Plumbing issue?

    Machan, mekai seen eka.. Ape water tank eka 15 ft withara udin set karala thiyenne. 1.5" batekin pallehatama wathura ewala ethanin 0.5" line ekakin thamai tap walata ehema yanne. Bathroom (shower) ekata, uda indala 8ft pahalin 0.5" line ekakin wathura yawala thiyenne. Case eka machan shower...
  13. Revollusion

    මර්වින් සිල්වා මහතාගේ අලුත්ම ගීතය "සට සට &#3484

    මර්වින් සිල්වා මහතාගේ අලුත්ම ගීතය "සට සට &#3484 මර්වින් සිල්වා මහතාගේ අලුත්ම ගීතය "සට සට ගාලා"
  14. Revollusion

    Phillip Hughes dies aged 25

    Click Here :sorry:
  15. Revollusion

    Traffic Act ? WTF ?

    Api uda dagena hithan hitapu traffic acts wenas wela godak kal ban :shocked: 2009 Amended Act 1st MISCONCEPTION: “A single Police Officer cannot stop you on the road! (It's prohibited and you are not supposed to stop eithr!) ”You cannot evade a police officer in the said manner. A police...
  16. Revollusion

    Police Case !

    Machan, ada ude mama bike eke helmet nathi thawa kenekwa dagena yaddi thani traffic police officer kenek mawa allala palleha thiyena widiye temporary kolayak dunna. Mama gema adda oyata sakkiyak nathuwa ehema license ganna baha neda kiyala. porata mala panala kiuw one tharam methana minissu...
  17. Revollusion

    Box Guitar For Sale :)

    Box Guitar For Sale
  18. Revollusion

    LED Bulbs Aduwata??

    Machan, LED Bulbs aduwata ganna puluwan koheda?? :rolleyes: Pettah wala aduida?? Pettah badu awlak nadda?? :confused:
  19. Revollusion

    අංජනම් / නිමිති බලන තැනක්?

    අංජනම් / නිමිති බලන තැනක්? මචංලා... අපේ ගෙදරට ඊයේ හොරු පැනලා බඩු වගයක් උස්සලා.. අංජනමක් බලන්නයි බැලුවේ.. පොලිසියේ අන්ට්‍රියකුත් දැම්මා.. උඹල දන්නා හොඳ අංජනම් බලන තැනක් තියෙනවනම් කියපන්කො.. හෝමාගම අවට නම් ගොඩක් හොඳයි...
  20. Revollusion

    Construction ගැන දන්න අය....

    Machan... 1000 sq.ft Slab 1k danna labour/machine cost 1 (without materials) kiyak wage wenawada average? Samanyen Slab daana aya minimum 1000 sq.ft walata charge karanawada? E kiuwe 700 sq.ft slab 1kata unath 1000 sq.ft slab 1ka gaana charge karanawada?

    No contents