innawa machan onna mama ayeth planted tank ekak haduwaMosambic
me thread eke mehema post ekak dakinnath asai, issara EK awoth mekema thamai. @maheshsenadheera uba innawa neda..
innawa machan onna mama ayeth planted tank ekak haduwaMosambic
me thread eke mehema post ekak dakinnath asai, issara EK awoth mekema thamai. @maheshsenadheera uba innawa neda..
uba gawa innwda macha?Channa kelaartii/dwarf snakehead
View attachment 138850
Red devil cichlid
View attachment 138849
Senegal bichir
View attachment 138852
owuba gawa innwda macha?
pera athu pawichi karanna puluwan. masa 2k wage auwe welala payak wage thamabanna ita passe pawichiyata ganna puluwanටෑන්කි වලට දාන අර පරණ ලී කෑලි ගල් වගේ අයිටම් ඔන්ලයින් ගන්න තෑනක් දන්නවද?
wathura kola pata wenwane bunකොල්ලනේ, ගප්පින්ට කෙලින්ම ඉර එලිය වැටුනට අවුලක් නැද්ද ??
උන් එකට හිටියොත් කොටාගනී සාරි ගැලවෙන්න. ඉස්සර මගෙ ලගත් හිටිය ජෑම් බෝතල් වල දාල.අඩෝ නෝ බං, ඔක්කොටම එකම කාලෙටනෙ මාලු ඇති කරන්න ආස වෙන්නෙ
මමත් ගිය සතියෙ පැත්තකට කරලා තිබ්බ මාලු ටැංකි ටික අස් කරලා මාලු ටිකක් ගෙනත් දැම්මා
ෆයිටර්ස් ලා ජෝඩුවකුත් ගෙනාවා
උන් එකට හිටියොත් කොටාගනී සාරි ගැලවෙන්න. ඉස්සර මගෙ ලගත් හිටිය ජෑම් බෝතල් වල දාල.
Do any one knows how to get quality baby fish for pond? As per commercial purpose any one here doing this? Which varities are economical? Which will be more profitable?thama poly hadanawada?
poly tika okoma dunna..thama poly hadanawada?
