1. wapw

    මේ Envato kits ටික Download කර දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද?

    මේ Envato kits ටික Download කර දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? එකක් දෙකක් වුණත් කමක් නැහැ. https://elements.envato.com/luxus-real-estate-wordpress-theme-TD23TY6 https://elements.envato.com/prelude-creative-multipurpose-wordpress-theme-D28JFD8...
  2. wapw

    බදු කුමාර ගෙන් Subscriptions වලට 18% ක් tax??

    ළඟදීම තන බද්ද, බලු බද්ද වගේ ඒවත් එයි්‍. ඒ විතරක් නොවෙයි. පාරෙ හිඟාකන උන්ගෙනුත් බදු ගනියි.
  3. wapw

    ඊශ්‍රායෙල් .... ????

    ඊශ්‍රායලය ගිනි ගන්නෙ ඇයි?
  4. wapw

    කැබලිත්තට පයින් ..........................

    වනජීවී එකෙන් ජිප් වලට යන්න දෙන්නත් පයින් යන එවුන් වළක්වන්නත් හේතුව මොකක්ද? කැලේ තහනම් නම් කාටත් තහනම්. එහෙම යන වාහන වලට අවසර පත්‍ර නිකුත් කරනවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ඔය කැලේ කිතුල් මදින්න, බේත් ජාති හොයන්න වගේ උවමනා වලට කැලෑ වදින අහල ගම්වල එවුන් නැතිවද? එහෙම එකෙක් එක්ක සෙට් වෙන්න...
  5. wapw

    කැබලිත්තට පයින් ..........................

    කැබලිත්ත දේවලයට පයින් යන්න අදහසක් තියෙනවා. පරණ උදවිය ට්‍රැක්ටර් ඩිපෙන්ඩර් වල ගියෙ නැහැ නෙ. එහෙම ගිය අය හරි, තොරතුරු දන්න ඒ පලාතෙ අය හරි ඉන්නවනම් පාරවල් ගැන, යන්ට ගතවන කාලය, සහ දුර ප්‍රමාණය ගැන තොරතුරු කියනවද? අවදානම ගැනත්, ඒකට මුහුණ දෙන සහ මගහරවා ගන්න ක්‍රම සහ විධි ගැනත් කියන්න. හිතාගෙන ඉන්නෙ...
  6. wapw

    මේක ගලවන්න කරකවන්න ක්‍රමයක්?

    Sink Faucet Wrench Plumbing Repair Tool මේකෙන් ට්‍රයි කරල බලන්න.
  7. wapw

    මොළයට දැඩි ලෙස හානි වූ දුමින්ද සිල්වාව බන්ධනාගාර රෝහලේ සිට කූඩුවකට දැමීම ප්‍රහේලිකාවක් - Hiru News 🌞

    මරණීය දණඩනය දීල ‌ෙන ති‌ෙයන්‌ෙන. ඒක දීල දැම්ම නම් ඔය කතා අහන්‌ෙන නෑ ‌ෙන.
  8. wapw

    මෑතකදි දිවියට සමුදුන් සීයාගේ අතීතයෙන් බිදක්

    "අද උදාවන වෙසක් සද රැසින් ඔබ සිත් කොඳ වනය නව සුවදින් පිබිදේවා. කොද නෙවෙයි කොඳ කුමුදු මල් වලටයි කොඳ කියන්නෙ.
  9. wapw

    😮😮😮😮අන්තිම තීන්දුව ගනී.. කතානායකගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

    අැයි ඔ්කට 17 ෙවනකන් ඉන්ෙන. පාර්ලිෙම්න්තුව ඒදාටද රැස්ෙවන්ෙන අාෙයත්.
  10. wapw

    මේ Illustrator brushes ටික download කරලා දෙන්න.

    vecteezy එකෙන් මේ brushes ටික download කරල දෙන්නකො පුළුවන් කෙනෙක්. ලොකු උදව්වක්. https://www.vecteezy.com/vector-art/39613477-floral-foliage-brushes-set-with-flowers-and-leaves-vector-artistic-brush-strokes-swatches-included-isolated-elegant-design-kit-on-white-summer-and-spring-flowers...
  11. wapw

    giffgaff sim ....... ???

    thanks!
  12. wapw

    giffgaff sim ....... ???

    giffgaff සිම් ඒකක් ගෙන්න ගත්තා. activate කළා. Number ඒකත් ලැබුණා‍. package ඒකකට නොගිහින් payment ඒකකුත් කළා. තවමත් ඒකෙන් call ගන්න බැහැ. ඒ අැයි? ගත්තෙ දවසකට කලින්.
  13. wapw

    සුලිසුලඟට බයේ සුදු මහත්තයෙක් තමන්ගේ ගෙදර පොළොවට තියා බැඳ තබයි!

    උළු ටිකත් වහලෙ අලවලද දන්නෙ නෑ තියෙන්නෙ. එහෙම නොකළොත් හුලඟ ආවම වහලෙ ගලවන් යන්න බැරිනම් උළු ටික උගුල්ලනව සට සට ගාල.
  14. wapw

    🔴 2024 ජනාධිපතිවරණය මාලිමාව පරදිනවා කියන උන් වරෙල්ලා

    මෝඩයන් නොවන කාටත් තේරෙන්න ඔනැ. සජිත්, අනුර සහ රනිල්ට ඡන්ද ගොඩවල් 3 ක් හැදෙන නිසා කාටවත් 50% ට වැඩිය නොලැබෙන බව. 21 රෑ අනුර තමයි වැඩි ඡන්ද ගන්නෙ. පාන්දර වෙද්දි රනිල්ට ඡන්ද වැඩි වෙනවා ටික ටික. දෙවැනි මනාපයත් ගනින්න වෙයි වගේ. රනිල්ට සජබෙනුත්, සජබෙට රනිල්ගෙත් දෙවැනි මනාප ලැබෙනවා. දැනට පෙනෙන...
  15. wapw

    ජා ජ බ ප්‍රතිපත්ති ප්‍රකාශනය - භාෂා 3ට තුන් විදියකට ...

    ජා ජ බ ප්‍රතිපත්ති ප්‍රකාශනය. සිංහල සංස්කරණය - කොටස් (Sections) 6 යි. - 1. ජාතික ජන බල‍වේගය. 2. 20වන සියවස, 3. කඳුරට දමිල ඉතිහාසය, 4. රට ගොඩනගන සැලසුම කෙටියෙන්, 5. ආබාධිත අය, 6. සංචාරක. දමිල සංස්කරණය - කොටස් (Sections) 5 යි. - සංචාරක ප්‍රතිපත්ති කොටස නැහැ. ඉංග්‍රීසි සංස්කරණය - කොටස්...
  16. wapw

    ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ කුලය මොකක්ද?

    රනිල්ගෙ මව්පිය පාර්ශවයන්ගෙ විජේවර්ධන වික්‍රමසිංහ පෙලපත් පහතරට ගොවිගම. රදලයන් නොවෙයි. නමුත් විජේවර්ධනලා පාරම්පරික ඉඩකඩම් ඇැති ප්‍රභූවරු. රදලයන් තරමටම සැලකිල්ලට පාත්‍ර වුණා. සිවිල් බලයක් තිබුණා. වික්‍රමසිංහලා දකුණු පලාතෙන් පැමිණ කතෝලික ලබ්ධිය වැලඳගෙන ඉංග්‍රීසි ආණ්ඩුුවට සේවය කර වරප්‍රසාද ගත් අය...
  17. wapw

    Answered "ගොඩක් අය පටලවාගෙන ඉන්න ඉන්දියානු සහ ජාත්‍යන්තර සංඛ්‍යා පද්ධති වල වෙනස"

    ඉන්දියානු සංඛ්‍යා පද්ධතිය කීවාම වැරදියි. එය වෛදික සංඛ්‍යා නාමකරණයයි. Chart එකේ තියෙන ඉන්දියානු ක්‍රමයත් බාගෙටයි හරි. නිවැරදි වෙන්න ඕනැ මෙහෙම. සියය - සෞ / ශතක් දහස - හජාර් / හෂාර් ලක්ෂය - ලාඛ / ලාඛ් කෝටිය - ඛරෝඩ් / ක්‍රෝර් සිය කෝටිය - අරබ් / ඇරෙබ් දසදහස් කෝටිය - ඛ්‍රබ් / ඛැරෙබ් දසලක්ෂ කෝටිය...

    No contents