දෙවිවරු ආකාසෙ ඉඳන් බලාගෙන හිටියයි කියමු...... කමක් නෑ.
සත්තු සාදුකාර දෙන ඒව, අලි පය හෝදවන ඒව, වඳුරො ඉස්සරහින් යන ඒව ඔ්නැ නෑ.
ගල් පහුර කියද්දි පරණ හර්කියුලිස් ෆිල්ම් එකක් මතක් වුණා. ඒකෙ හර්කියුලිස්ටත් වඩා විසාල කළුගල් හර්කියුලිස් උස්සල විසිකරනව බැලුම් බෝල වගේ ඒව පහල තියෙන ගඟේ වතුරෙ පාවෙනව...