- රනිල් වික්රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-
රනිල් වික්රමසිංහ අධ්යාපන ඇමති වෙලා අවුරුදු 8ක් ඇතුලත ලංකාවට කෙළවපු හැටි උඹලාට මතක නැහැ නෙ?
එක්කෝ උඹලා ඒ කාලේ ඉපදිලා නැහැ. මෙන්න බලපන් ඕක දුන්න ගේම් ටික
1980 දි මුලින්ම ස්කෝලේ යන ළමයින්ට පොත්, නිළ ඇඳුම් හැම රජයෙන්ම අනිවාර්යයෙන් දෙන්න ඕන කියලා පනතක්...