1. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    මම දන්න එකා නම් කිව්වෙ 1983 ඉඳන් මොරටුවේ තිබ්බා කියලා, හැබැයි පෙනුමට විතරයි :):baffled:
  2. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    ගොඩක්? ගොඩක් කොහෙද බන් එකම එකක් තියෙන්නෙ ඇයි දන්නෙ නැහැ උඹට ඒ එකම එක ඩබල් ත්‍රිබල් වෙලා ගොඩ වෙලා පේන්නෙ :shocked:
  3. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    රනිල් ගෙ අමාත්‍යන්සේ යෞවන කටයුතු හා අධයාපන නෙ බන් ඉතින් ඒ ආණ්ඩුව තියෙන කාලේ ඒ අමාත්‍යන්සෙට අදාල සේරම වැඩ රනිල් ගෙ වැඩ තමා. බලපන් ඔය ලිස්ට් එකේ වැව් හදපුවා, අක්කර ගනන් අස්වද්දපුවා එහෙම නැහැ නෙ? අන්න ඒ වෙන අමාත්‍යංශ වල ඒවා :)
  4. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    මොරටුවේ කැම්පස් එකේ කොම්පියුටර් තිබ්බෙ සැහෙන්න කාලෙක ඉඳන් මචන් හැම පාඩමටම ඇද ඇද පෙන්නුවද නැද්ද අරන් තියලා පරිස්සමට තිබ්බාද කියලා නම් මම දන්නෙ නැහැ :) ඔරුගොඩවත්ත කාර්මික පුහුනු එකේ නම් පටන් ගත්ත දවසේ ඉඳන් තිබ්බා
  5. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    තරුණ කාලේ රනිල් බැහැලා වැඩ කරලා බන්, දැන් නම් වයසත් එක්ක ඒ ක්‍රියාශීලීකම නැති වෙලා වගේ :baffled:
  6. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    මහින්ද ගැන පොත් පත්තර කියෝපු, ඒවා දන්න එකෙක් දායි :P
  7. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    ඔව් ඩොස් වෙන්න ඇති, 1981 ද කොහෙද ඩොස් ආවෙ
  8. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    පලවෙනි ටීවී චැනල් එක පටන් ගත්තෙ 1979 අප්‍රේල් 14 වෙනිදා :)
  9. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    පරිගණක ලබා දුන්න කියන්නෙ එකාට එක ගානේ දුන්නා කියන එක නෙමෙයි බන් ස්කෝලෙකටම එකක් දීලා ඒක පෙන්නලා උගන්න කියලා :P
  10. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    මහින්දටවත් මෛත්‍රීටවත් රනිල්ටවත් පුක නොදෙන නිසා හොඳ දේ හොඳයි නරක දේ නරකයි කියලා කියනවා මචන් එහෙමයි කියලා රනිල් ගෙ හොඳ වැඩ ගැන කතා කරද්දි උඹ ඌ මෙහෙම කලා ඒක නිසා ඌ කරපු හොඳ වැඩ අහෝසියි වගේ කියන්න එපා :)
  11. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    ආතල් ගන්න උන් එක්ක මොන දේශපාලනද බන් :lol:
  12. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    උපාධිදාරීන්ට දෙන්නත් ජොබ් නැතුව හැම එකාටම ජොබ් දෙන්න ගියා නම් අනාථයි නෙ බන් උඹම හිතපන් 1 වසරේ 13 වසර වෙනකල්ම කිසිම විභාගයක් නොතියා ඉන්න සේරටම යන්න කැම්පස් තියද ලංකාවෙ විභාග නැත්තම් මිනිස්සු සේරම 13 වසර වෙන කල් ගිහින් ජොබ් ඉල්ලයි රජයෙන් :lol:
  13. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    ඒ කාලේ මට මතක විදිහට යෞවනයි අධ‍යාපනයි සේරම එක ඇමතිට තිබ්බෙ පස්සෙ නෙ ඔය කෑලි කෑලි එක එකාට දුන්නෙ :)
  14. Z

    එක කිරියයි - එක වාක්‍යයයි....

    කවුද එ? සිරාවට මම දන්නෙ නැහැ නෙ :shocked::baffled:
  15. Z

    එක කිරියයි - එක වාක්‍යයයි....

    තෝ තමා බන් :rofl:
  16. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    පඳුරු ගානේ ලැගලා බල්ලන්ට ජාතක උන වේසි ගෙ පුතාලා හැංගිලා ටැග් දානවා එළිපිට වරෙන් පොන්නයෝ :lol::lol::lol:
  17. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    ධවල පත්‍රිකාව උඹ කියෙව්වද? ඒකේ තමා මේවා තියෙන්නෙ විභාග ක්‍රමයක් හැදුවේ නැත්තම් උගතා මොකාද අනිකා මොකාද හොයා ගන්නෙ කොහොමද? හැම එකාටම රස්සාවල් දෙන්නෙ කොහොමද? :baffled:
  18. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    මහ බැංකුව හොරා කෑවා නම්, කෑවෙ රනිල්ම නම්, ඒවා වියදම් කලේ රනිල්ටම නම් ඒක වැරදියි හොඳ දේට හොඳයි කියමු! වැරැද්දට වැරදී කියමු! :lol: මහින්දටවත් මෛත්‍රීටවත් රනිල්ටවත් අන්ධ භක්තියෙන් පුක දෙන එක තමා වැරදි :lol:
  19. Z

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    බටලංදේ මැරුවේ සිල් අරන් ගෙදර ගිය කොල්ලෝ නෙමේ, රට පෙරලන්න ආපු සිංහල ත්‍රස්තවාදීන්ව ග්‍රාමසේවකලා, ප්‍රින්සිපල්ලා, රජයේ සේවකයෝ මරලා කඩ චිට් වලින් වහලා, පොලිසියේ ආමි එකේ ගෙවල් වලට ගිනි තියපු උන්ව නොමරා මොනා කරන්නද? එහෙම බැලුවොත් ප්‍රභාකරන් උනත් මරන්න වෙන්නෙ නැහැ නෙ :rofl:

    No contents