සුබ පැතුම් KPZ මල්ලි. කොන්ද පණ ඇතිව කෙලින් තීරණයක් ගත්ත එක නම් ගොඩක් හොඳයි. මම කලිනුත් කිව්වා වගේ අවශ්යතාවයක් තියනවා නම් ඒක ඉෂ්ට කරගන්න අනිවාර්යෙන්ම මාර්ගයකුත් තියනවා. උත්සහයයි, හිතේ ශක්තියයි, තමන් කරන්න යන දේ ගැන හොඳ විශ්වාශයකුයි තියනවා නම් තමන්ගේ අරමුණට ලඟා වෙන්න පුළුවන්. ඔයාල දෙන්නට සුභ...