ගව පාලනය - මාස්ටර් මයින්ඩ්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,129
    27,794
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හැංගුව - ආයේ ගෙන්නනේ නෑ කිව්වා
    සති දෙකක් විතර පොඩ්ඩක් රස්තියාදු කරා - එපා කෙරෙව්වා
    ගානක් වැඩි ක‍රල නම් දෙන්න පුළුවන් කිව්වා.
    තුන්සිය ගානකින් වැඩි කරා.
    කඩේට
    දැම්ම.

    මිනිස්සුත් සතුටින්, මුදලාලිත් සතුටින්, ලොකු ලොක්කොත් සතුටින්.
    ඔන්න ඔහොමයි සිංහලු මාස්ටර් මයින්ඩ් එකෙන් ගව පාලනය කරන්නේ.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Tama gas ne.
    Otana case eka wenna atte gov eken kiyana rate ekata ganna dollars market eke neti eka.
    Ganan wediyen deela dollars gattama mehe selling price ekata wikunala profit ganna be.