වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
බංකොලොත් තර්ක.
මම කියපු එකට උත්තර දීලා තියෙන්නේ කි දෙනාද ?

අනික් උන් ඔක්කොම කියන්නේ යහපාලනෙට කඩේ යනවා කියලා. මම මේ කියන ඒවා ලංකාවේ ඕනෑම කාලෙකට අදලාලයි.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    උඹ වගේ මී හරකෙක් , ගොවීන්ගෙන් වී ගන්න ආණ්ඩුවට ක්‍රම වේදයක් නෑ , බිස්නස් කාරයෝ ටික එකතුවෙලා ගේම ගහගන්නවා , තුන් වේලටම බත් කන රටේ වී වලට ඉල්ලුමක් නෑ කියන්නේ , උබ වගේ මෝඩ මී හරකෙක්
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ආර්ථික විද්‍යාව ඒගෙන ගෙන තිනවද කොහේදී හරි

    මන් කියපුව මොකක් හරි වැරදිද ?
    ඔව් ඔය කියවල ඉගෙන ගත්තුවා
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    උඹ වගේ මී හරකෙක් , ගොවීන්ගෙන් වී ගන්න ආණ්ඩුවට ක්‍රම වේදයක් නෑ , බිස්නස් කාරයෝ ටික එකතුවෙලා ගේම ගහගන්නවා , තුන් වේලටම බත් කන රටේ වී වලට ඉල්ලුමක් නෑ කියන්නේ , උබ වගේ මෝඩ මී හරකෙක්

    අර එකෙක් කිව්වා වගේ. ඉල්ලුමේ මදි පාඩුවක් නෙමේ.
    අධි සැපයුමක්. එහෙම වෙලාවට මිල අඩු වෙනවා.
    මම වැරැද්ද හරි ගස්සලා ඇති පස්සේ කොමෙන්ට් එකක
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    uth ekka ovaa kathaa karalaa vadak na u software engineering lu
    bath kalaa software engineering karanna balu uta u dan kanne
    punnakulu ohomayi u kiyanne
    :lol:

    අයියෝ බන් තර්ක කරන්න දෙයක් තියෙනවනම් කියපන් නිකන් බංකොලොත් තර්ක නොදා ? 8 පාස් වෙලා වගේ,
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    උඹ වගේ මී හරකෙක් , ගොවීන්ගෙන් වී ගන්න ආණ්ඩුවට ක්‍රම වේදයක් නෑ , බිස්නස් කාරයෝ ටික එකතුවෙලා ගේම ගහගන්නවා , තුන් වේලටම බත් කන රටේ වී වලට ඉල්ලුමක් නෑ කියන්නේ , උබ වගේ මෝඩ මී හරකෙක්

    තුන් වේලටම බත් කන රටේ වී වලට ඉල්ලුමක් නෑ කියන්නේ

    බිස්නස් කාරයෝ ටික එකතුවෙලා ගේම ගහගන්නවා

    උබේ කතාවෙන්ම තේරෙනවනේ . අධි සැපයුමක් තියෙන්නේ කියලා. නැත්නම් බිස්නස් කාරයෝ මොන ගේම ගැහුවත් සැපයුම නැති උන ගමන් වී මිල වැඩි වෙනවා. මෙතැනදී මිල වැඩි නොවෙන්නේ. ගන්න එකා කියන ගානට විකුනන්න වෙනවා. එහෙම වෙන්නේ අයි. එකෙක් බෑ කිව්වොත් තව එකෙක් ඒ ගානට දෙනවා.

    ඇමරිකාවේ බලපන් තිරිගු උන්ට අධි සැපයුමක් තියෙන්නේ. උන් දන්නවා අධි සැපයුමක් තිබ්බම මිල අඩු වෙනවා එක නිසා උන් බැලන්ස් කරන්න ඒවා විසික් කරනවා. මන් කියන්නේ නෑ වී විසික් කරන්න ඕනේ කියලා. මාකට් එකේ හැටියට වවන්න. නැතුව උන්ට ඕන දේ වවලා බලෙන් ගන්න කියන එක හරි නැනේ. ඕක අද ඊයේ උන දෙයක් නෙමේ. දැන දැන වවන එක මෝඩ කමද ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ රටේ බහුතරයක් කොහොමත් නූගත් මිනිස්සු. වරද මචන් මෙතෙක් බිහි වූ සියලුම ආණ්ඩු වල... කිසිම සැලැස්මක් නැහැ. අනිත් එක ඉස්සෙල්ලම නවත්වන්න ඕනේ මේ පොහොර සහනාදාර කෙලිය. රටක එළවලු, හාල් ගණන් නම් පාරට බහින්න ඕනේ පාරිභෝගිකයෝ. මෙහෙ නිකන් පොහොර ඉල්ලලා පාරට බහින්නේ ගොවියෝ. ගොවියන්ට මොකටද බන් අඩුවට පොහොර. අඩුවට දුන්නම දාන්න ඕනේ එකටයි එපා එකටයි හැම රෙද්දටම විස රසායනික පොහොර දාල පස විනාශ වෙනවා. ගොවියාට තියෙන්නෙ තියෙන ගානකට පොහොර අරගෙන දාල ඒ මිල භෝගයට එකතු කරලා විකුණන එක.

    රජයක් කරන්න ඕනේ ගොවි සමිති හරහා රටේම වවන භෝග වල විස්තර අරගෙන ඒ ඒ භෝග පාලනයක් කරල වවන්න මෙහෙයවන එක... නැතුව වහන්නන් වාලේ ඔහේ වවල පලදාව වැඩි උනාම මැරෙන්න හදනව විකුණගන්න බැහැ කියල.

    තව රජය කරන්න ඕනේ දෙයක් තමයි තැනින් තැන පස පරීක්ෂා කරලා අඩු පාඩු සහිත තැන් වලට විතරක් අදාළ පොහොර දාන්න අවසර දෙන එක. ඒක ගොවියටත් ලාබයි පසේ සමතුලිතතාවයටත් හොඳයි.

    මම ඔය කියපු කිසිම දෙයක් කරන්න බැරි දේවල් නෙමෙයි. ලොකු වියදම් යන්නෙත් නැහැ. තීන්දු තීරණ අරගෙන 21 වන සියවසට ගැලපෙන විදියට හිතන්න පුළුවන් ඔලු ටිකක් විතරයි ඕනේ. නිලදාරීවාදය තමයි අපිට බලපාල තියෙන අනිත් හේනේ.

    අපේ කිසිම දෙයක කිසිම පිළිවෙලක් නැහැ. පහුගිය කාලේ පාරවල් හැදුව, තව අවුරුදු 5ක් යනකොට ඔය පාරවලුත් ඉඩ මදි. ඉතින් ආයෙත් කඩාගෙන හදන්න ඕනේ. බලපල්ලා ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව, දන්න සිංහලෙන් කියවන නම් නාරාහේන්පිට තියෙන RMV එක. එකේ car park එකක් නැහැ. ලෝකෙටම අපේ එක විතරක් වෙන්න ඇති ඇත්තේ වාහන ලියාපදිංචි කිරීමේ තැනක් car park එකක් නැති. ඔය වගේ සරල දෙයක් වත් හිතන්න බැරි ආණ්ඩු තමයි අපිට තියෙන්නේ. ඔය වගේ පොඩ්ඩක් හිතුව නම් වෙනස් කර ගන්න තිබුණු දේවල්, වැඩි වියදමක්, කාලයක් යන්නේ නැතුව මේ රට සුන්දර රටක් කර ගන්න පුළුවන් වෙනස්කම් සැහෙන්න තියෙනවා. උදාහරණ දෙන්න පුළුවන් සිය ගණනක්.

    අපේ රටේ පක්ෂ බදාගෙන, පාලමට බෝක්කුවට රස්සාවට චන්දෙ දෙන මිනිස්සුත් එක්ක මොන රටවල් හැදිලිද බන්. යන්න පුළුවන් උන් පලයල්ලා වෙන සවර්දිත රටකට. මාත් මෙලහට ගිහින් මගේ ආගම නොතිබෙන්න.

    මේක පුළුවන් එකෙක් පුළුවන් තැනක් එක්ක share කරනවා නම් ලොකු දෙයක්.

    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය
     
    • Like
    Reactions: malkavi

    100% එකගයි මචං.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අර එකෙක් කිව්වා වගේ. ඉල්ලුමේ මදි පාඩුවක් නෙමේ.
    අධි සැපයුමක්. එහෙම වෙලාවට මිල අඩු වෙනවා.
    මම වැරැද්ද හරි ගස්සලා ඇති පස්සේ කොමෙන්ට් එකක
    තියරි වලින් ආර්ථිකේ කරන්න බැ එක ඉස්සල්ල තේරුම් ගන්න ඕනා ,වඩාත් වැදගත් දේ මොකද්ද කියල තේරුම් ගන්න ඕනා ,වී අපේ යැපුම් කෘෂිකර්මය ,සේවා නියුක්තියෙන් සැලකිය යුතු දායකත්වයක් තියෙනවා ,එනිසා ඔය ගොන් වැඩ වලින් රජය කෙල ගන්නවා ,සාපේක්ෂතා නියාය කල් පැනල ගොඩක් කල් ,එක කෘෂිකර්මයට අදාළත් නැ ,අපි ඉස්සලා කන්න ටික හදන් ඉන්න ඕනා ,,බොහොම නුදුරක ලොකු නියගයක් එනවා ,එතකොට අපේ එවුන්ට තේරෙයි කරපු කොන්ක්‍රීට් සන්වරදනේ රගේ ,හොරෙන් පටවපු අවුරුදු දහස් ගණන් තිබ්බ ගස්වල සාපය දැනෙයි ,
    එනිසා මේකට කඩිනම් විසදුමක් ඕනේ
    ආර්ථික විද්‍යානුකුලව කෘෂි බෝග සැපයුමට සැපයුම් වක්‍රයක් නිර්මාණය කරන්න බැ ,එක ලක්ෂයකින් පෙන්වන්නේ ,(එල්වල් ලියන අයට )
    එනිසා ආදි සැපයුමක් කට වඩා තියෙන්නේ අදි සපැයුම් ප්‍රමානයක් .එක රජය මිලදී ගන්න පුළුවන් ,
    නැත්නම් ගොවින් ගබඩා කරන්න ඕනේ ..
    නැත්නම් විනශ කරන්න ඕනේ ,එකයි ඇමෙරිකාව තිරිගු පිටි ගිල්ලන්නේ මුහුදේ ,සතුන්ට කන්න දෙන්නේ ,ඒවගේම ගොවින්ට සහනාදාර දීලා වගා කරන්න එපා කියන්නේ ,මිල පාලනය කරන්න
    ඒවගේ දෙයක් සැලසුම් සහ ගතව කරන්න ඕනේ

    ගොවියා සහන මතම රැදෙන්නේ නැතිව මිලක් ගන්න පුළුවන් ක්‍රමයක් ඕනේ

    අපේ ගොවීන්ට අක්කර 5 වගාකරන්න කීවාම 7 ක් වවනවා .,එතින් ඔක්කොම අවුල්
    ගොඩක් ලේසි ගොවීන්ගෙන් අදහස් අරගෙන ප්‍රශ්නේ විසදන එක,
    අපේ ප්‍රතිපත්ති හදන්නේ ලියද්ද කියන එක වත් දන්නේ නැති රට හරක් ,එකයි මේ ප්‍රශ්න වලට හේතුව
     
    ආදි සැපයුමක් කට වඩා තියෙන්නේ අදි සපැයුම් ප්‍රමානයක්

    මේ දෙකේ වෙනස කඩද බන් :confused:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආදි සැපයුමක් කට වඩා තියෙන්නේ අදි සපැයුම් ප්‍රමානයක්

    මේ දෙකේ වෙනස කඩද බන් :confused:
    මේ එළවල් ලියන අයට ලිව්වේ බන් ,වචන වරද්දන නිසා ,එකම දේ තමයි ,ලක්ෂයක් ගැන කතා කරද්දී එහෙම ලියන්න ඕනේ ,
    අදි සැපයුම් ප්‍රමානයක්
    මා කියුදේ වටහුනාද ?
     
    waligamaya

    Well-known member
  • අපේ රටේ බහුතරයක් කොහොමත් නූගත් මිනිස්සු. වරද මචන් මෙතෙක් බිහි වූ සියලුම ආණ්ඩු වල... කිසිම සැලැස්මක් නැහැ. අනිත් එක ඉස්සෙල්ලම නවත්වන්න ඕනේ මේ පොහොර සහනාදාර කෙලිය. රටක එළවලු, හාල් ගණන් නම් පාරට බහින්න ඕනේ පාරිභෝගිකයෝ. මෙහෙ නිකන් පොහොර ඉල්ලලා පාරට බහින්නේ ගොවියෝ. ගොවියන්ට මොකටද බන් අඩුවට පොහොර. අඩුවට දුන්නම දාන්න ඕනේ එකටයි එපා එකටයි හැම රෙද්දටම විස රසායනික පොහොර දාල පස විනාශ වෙනවා. ගොවියාට තියෙන්නෙ තියෙන ගානකට පොහොර අරගෙන දාල ඒ මිල භෝගයට එකතු කරලා විකුණන එක.

    රජයක් කරන්න ඕනේ ගොවි සමිති හරහා රටේම වවන භෝග වල විස්තර අරගෙන ඒ ඒ භෝග පාලනයක් කරල වවන්න මෙහෙයවන එක... නැතුව වහන්නන් වාලේ ඔහේ වවල පලදාව වැඩි උනාම මැරෙන්න හදනව විකුණගන්න බැහැ කියල.

    තව රජය කරන්න ඕනේ දෙයක් තමයි තැනින් තැන පස පරීක්ෂා කරලා අඩු පාඩු සහිත තැන් වලට විතරක් අදාළ පොහොර දාන්න අවසර දෙන එක. ඒක ගොවියටත් ලාබයි පසේ සමතුලිතතාවයටත් හොඳයි.

    මම ඔය කියපු කිසිම දෙයක් කරන්න බැරි දේවල් නෙමෙයි. ලොකු වියදම් යන්නෙත් නැහැ. තීන්දු තීරණ අරගෙන 21 වන සියවසට ගැලපෙන විදියට හිතන්න පුළුවන් ඔලු ටිකක් විතරයි ඕනේ. නිලදාරීවාදය තමයි අපිට බලපාල තියෙන අනිත් හේනේ.

    අපේ කිසිම දෙයක කිසිම පිළිවෙලක් නැහැ. පහුගිය කාලේ පාරවල් හැදුව, තව අවුරුදු 5ක් යනකොට ඔය පාරවලුත් ඉඩ මදි. ඉතින් ආයෙත් කඩාගෙන හදන්න ඕනේ. බලපල්ලා ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව, දන්න සිංහලෙන් කියවන නම් නාරාහේන්පිට තියෙන RMV එක. එකේ car park එකක් නැහැ. ලෝකෙටම අපේ එක විතරක් වෙන්න ඇති ඇත්තේ වාහන ලියාපදිංචි කිරීමේ තැනක් car park එකක් නැති. ඔය වගේ සරල දෙයක් වත් හිතන්න බැරි ආණ්ඩු තමයි අපිට තියෙන්නේ. ඔය වගේ පොඩ්ඩක් හිතුව නම් වෙනස් කර ගන්න තිබුණු දේවල්, වැඩි වියදමක්, කාලයක් යන්නේ නැතුව මේ රට සුන්දර රටක් කර ගන්න පුළුවන් වෙනස්කම් සැහෙන්න තියෙනවා. උදාහරණ දෙන්න පුළුවන් සිය ගණනක්.

    අපේ රටේ පක්ෂ බදාගෙන, පාලමට බෝක්කුවට රස්සාවට චන්දෙ දෙන මිනිස්සුත් එක්ක මොන රටවල් හැදිලිද බන්. යන්න පුළුවන් උන් පලයල්ලා වෙන සවර්දිත රටකට. මාත් මෙලහට ගිහින් මගේ ආගම නොතිබෙන්න.

    මේක පුළුවන් එකෙක් පුළුවන් තැනක් එක්ක share කරනවා නම් ලොකු දෙයක්.
    :yes::yes:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    අර එකෙක් කිව්වා වගේ. ඉල්ලුමේ මදි පාඩුවක් නෙමේ.
    අධි සැපයුමක්. එහෙම වෙලාවට මිල අඩු වෙනවා.
    මම වැරැද්ද හරි ගස්සලා ඇති පස්සේ කොමෙන්ට් එකක

    ඊයෙ නිව්ස් වලට ගයන්ත කරුනාතිලකගෙ වොයිස් කට් එකක් දැම්ම. එයා එක හෙලාම කිව්ව රටේ වී අතිරික්තයක් නෑ කියල. 2017 වෙනකොට හාල් පිටරටින් ගේන්න වෙනව කිව්ව. මොනාද මේ ආන්ඩුවෙ එක එක ඇමතිල එක එක වෙලාවට කියන කතා? මුන්ට දෙයියන්ගෙ හාල් කැවිල. මුනට ඡන්දෙ දුන්නු එවුන්ට තාම මඩු වලිග හම්බු වෙලා නැද්ද කොහෙද....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    nodakin pissu huththa.... tho mee harakek
     
    Similar threads