සිංගර් එකෙන් ෆෝන් ගන්න එපා අම්මෝබජට් එක තව ටිකක් වැඩි කරපන්.
15000 අලුතෙන්ම නම් බ්රැන්ඩඩ් ඒවා ගන්න බෑ මචන්.
මගේ කෑල්ලගේ අයියා මිනිහගේ පොඩි එවුන් දෙන්නට ගේම් ගහන්න කියලා මේකක් ගත්තා.
මගෙන් අහලා මාත් එක්ක ගිහිල්ලා ගත්තේ සින්ගර් එකෙන්.
http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-T1-701U&PC=mobile_phones






