මම හිනාවෙනවා,
අඩන්න බැරි නිසා නෙමෙයි,
අඩුවොත් නවත්ත ගන්න බැරිවෙයි කියල ..
මම විදිනවා,
සතුටු වෙන්න බැරි නිසා නෙවෙයි ,
සතුට දැනෙන්නේ නැති නිසා ..
මම බලාගෙන ඉන්නව,
ඔය ගෙදර එයි කියල නෙවෙයි,
ඔයා දකින්නවත් ලැබෙයි කියල..
මම හීන දකිනවා,
වෙන මුකුත් නෙවෙයි,
ඔයා මගේම වෙයි කියල ..
මම ජීවත් වෙනවා...