1. Nu1Dnk

    Anna inverter tax ayn karala solar

    මම මාස තුනකට හතරකට වගේ කලින් JA 460w එකක් ගත්ත 72ක් දීල. ඊට කලින් 80+ වගේද කොහෙද මම හිතන්නෙ තිබ්බෙ.
  2. Nu1Dnk

    Anna inverter tax ayn karala solar

    LiFePo බැටරි වලට මොකුත් වෙන එකක් නෑද බන් :rolleyes2:
  3. Nu1Dnk

    පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

    ලොකු බොසා ගන්නම් කිව්ව මචං හප්පට දැන් එහෙ නෑද. අපේ කොල්ල සිස්සත්තෙ ලිව්ව. දැන් එන්න බය වෙන්න ඕන නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ------ Post added on 1672654401
  4. Nu1Dnk

    පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

    අඩේ මම පොරොන්දු උන A4 pack එක කාටද දෙන්නෙ. අසාන් මලය ඉන්නවද.
  5. Nu1Dnk

    lumion 8 pro

    bump
  6. Nu1Dnk

    What is your favourite comedy of all time?

    කොලොම්පූර් ර් ර් ර් ර් ර් ර් ර් ...... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  7. Nu1Dnk

    නාරිලතා / Habenaria crinifera

    ක්ලිට් එක ඇදිල බන්.... :p
  8. Nu1Dnk

    Daraz points 20% Utility offer - Max cap 500

    කොහොමද බන් ඩරාස් පොයින්ට් එකතු වෙන්නෙ. මම අද තමයි ඒක ඇක්ටිවේට් කරගත්තෙ :( පොයින්ට්ස් එන විදිහක් ගැන අදහසක් නෑ
  9. Nu1Dnk

    හිතුවක්කාර තීරණයකින් රටට අහිමිව ගිය දැවැන්ත සම්පත - ලෝකයෙනුත් දැඩි බලපෑමක්

    ලංකාවෙ එක ගැන කතාකරන්නෙ කියල නොතේරෙන්න මම නොදරුවෙක් නෙමෙයි බන්. ඕකෙන් වෙන වාසිය ගැන කල්පනා කරල බලපන් ඔහේ විරිද්ධ වෙන්නෙ නතුව. අර පාලුවට තියෙන එයාපෝට් එකයිට් වරායයි දෙකත් කල්පනා කරල බලපන් කෝකටත්.
  10. Nu1Dnk

    හිතුවක්කාර තීරණයකින් රටට අහිමිව ගිය දැවැන්ත සම්පත - ලෝකයෙනුත් දැඩි බලපෑමක්

    දිල්ලි මෙට්‍රො එකේ එකක් තියෙනව 19KM, ඒ කියන්නෙ අපේ ගත්තොත් අවිස්සාවේල්ල ඉඳල කොළඹට. ඒකත් එපකපාර හදපු එකක් නෙමෙයි. කොහොමත් උඹලට ඕන මෙගා ස්කේල් වෙලා පටන් ගන්න එකනෙ. අන්තිමට කරගන්න බැරුව අතරමග නවත්තල හානව.
  11. Nu1Dnk

    චෙෆ්ලා ගෙන් උදව්වක් ඕනේ!

    මමත් මේ කරන්න කෝස් හොයනව. මටත් කීයක් හරි දාපන්, ම්ම කොටසක් ආපහු දන්න්නම් 🥰 🥰 🥰 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  12. Nu1Dnk

    උබලැ ගමේ තාක්ශ්ණ නිළධාරියා උබද

    උඹ තට්ටෙ ගාල එහෙම නෙමෙයි නේද ඉන්නෙ
  13. Nu1Dnk

    රසාර පැරණි රූපවාහිනී ළමා වැඩසටහන

    උඹලට මතකද ඒ කාලෙ ගිය "දෙදහසෙන් එහා ලෝකය" නැත්නම් "BEYOND 2000" වැඩසටහන....
  14. Nu1Dnk

    චෙෆ්ලා ගෙන් උදව්වක් ඕනේ!

    https://www.slithm.edu.lk/hotel_hospitality/management-diploma/# Food courses පට්ට ගනන් බන් :( ------ Post added on 1670826271

    No contents