⛔මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ටීචර්ලට වැඩවරදින ලකුණු!

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    iskola wala inne guruwaru witharada? :lol:
    උඹ වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහිං නැද්ද බං :lol:
    ඉස්කෝලෙ ගිහිං තියෙනවනං ඔය වගේ ගොං ප්‍රශ්න අහයිද... :lol:
    අදවත් ඉගෙනගනිං ඉස්කෝලෙක බලය තියෙන්නෙ විදුහල්පති ඇතුලු ගුරු මණ්ඩලයට මිසක් ලමයින්ට නෙමෙයි කියල :lol:
    ------ Post added on Oct 11, 2022 at 12:20 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    පොඩ්ඩක් 1900 ට කලින් ලංකාවෙ පිංතූර ටිකක් හොයාගෙන බලපන්කො
    1900 සුද්දගේ ලංකාව දැන් නෑනේ ඒ විදියට හැඩගැහෙන්න ඕනේ . විනයක් තියෙන්න ඕනේ
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    mokkda bn awula oke...habai ithin dance eken patan aran kohen iwara weida danne na owaa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ලංකාවේ පාසල් වල තමා විනය ඉහලින්ම තියෙන්නේ ඉලගට විශ්ව විද්යාල වල. ඒ හදපු විනය ප්‍රායෝගිකව පේනවා කොච්චියක යනකොට .
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    උඹ වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහිං නැද්ද බං :lol:
    ඉස්කෝලෙ ගිහිං තියෙනවනං ඔය වගේ ගොං ප්‍රශ්න අහයිද... :lol:
    අදවත් ඉගෙනගනිං ඉස්කෝලෙක බලය තියෙන්නෙ විදුහල්පති ඇතුලු ගුරු මණ්ඩලයට මිසක් ලමයින්ට නෙමෙයි කියල :lol:
    ------ Post added on Oct 11, 2022 at 12:20 PM

    උබ ගියා වගේ දබානේ සෙන්ට්‍රල් එකට නම් යන්න බැරි උනා.. ඒ උනාට කොලබ ප්‍රදාන පෙලේ ඉස්කෝල 3 4න් එකකට තමා ගියේ.. ඒවගෙ ඔය ඉවෙන්ට් වල ගොඩක් ලමයි තමයි මූලිකත්වය අරන් වැඩ කරන්නේ.. උබ ගිය දබානේ නම් ගතානුගතික ගුරුවරු කියන හැම මගුලටම එහෙ‍යි සෑර් කියාගෙන ඉන්නව ඇති... ඒත් හැම එකේම එහෙම නෑ ලිං මැඩියො :baffled:
     
    • Haha
    Reactions: gnilukshi

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    උබ ගියා වගේ දබානේ සෙන්ට්‍රල් එකට නම් යන්න බැරි උනා.. ඒ උනාට කොලබ ප්‍රදාන පෙලේ ඉස්කෝල 3 4න් එකකට තමා ගියේ.. ඒවගෙ ඔය ඉවෙන්ට් වල ගොඩක් ලමයි තමයි මූලිකත්වය අරන් වැඩ කරන්නේ.. උබ ගිය දබානේ නම් ගතානුගතික ගුරුවරු කියන හැම මගුලටම එහෙ‍යි සෑර් කියාගෙන ඉන්නව ඇති... ඒත් හැම එකේම එහෙම නෑ ලිං මැඩියො :baffled:
    උඹ අහන ප්‍රශ්න වලින් නං තේරෙන්නෙ දඹානෙ සෙන්ට්‍රල් එකටවත් ගිහිං නැහැ කියල :lol:
    ඔය සිංදුව ඉස්කෝලෙක දාන්න ගැලපෙන්නෙ නැහැ කියල උඹේ ටිකිරි මොලේට තේරෙන්නෙ නැද්ද?
    එහෙම තේරෙන්නෙ නැත්තං උඹත් එක්ක මෙච්චර වෙලා කතා කරපු එකත් අපරාදෙ :lol:
     
    • Haha
    Reactions: හෙනයා

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සිංදුවකට සිංහලු මරාගන්න තරමට
    10% කොමිස් ගහද්දිත් මරාගත්තා නම්😅
     
    • Like
    Reactions: Cypress

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    1900 සුද්දගේ ලංකාව දැන් නෑනේ ඒ විදියට හැඩගැහෙන්න ඕනේ . විනයක් තියෙන්න ඕනේ
    Don GasCan said:
    මේක සංකෘතියක් තියන රටක් ගෑනු හෙලුවෙන් ඉන්න තොපේ රටල් වගේ නෙමෙයි මේ සිංහල බෞද්ධ රටවල්

    මම කිව්වෙ මෙන්න මේ කාරණය ගැන ප්‍රෙන්. අපි මේ සුද්දගෙන් ගත්ත ඒවයි ඒකට විරුද්ධව ධර්මපාල-ඕල්කට් එකෙන් හදපු මතවාදයයි කියන හාෆ් බොයිල් එකේ ඉන්නෙ. 2500යෙ ප්‍රෞඪ ඉතිහාසෙ ෆුල් කිට ගහගෙන වහගෙන හිටිය වගේ ලොරි ටෝක් දුන්නට 1900 ට එහා කාලෙ අපි හරි නිදහසේ ඇඳල පැළඳල උන්න මිනිස්සු. බොරු සෝබනේට 2500 කියෙව්වට අපි ඒකෙන් ගත්තු දෙයක් නෑ. ඒකෙ අන්තිම 100-200 කාලෙ අල්ලගත්ත අර හාෆ්බොයිල් කෑලි ටික තමයි හෙන සගිස්කුරුතෙ කියල උත්කර්ශයට නගාගෙන රෙවිල ඉන්නෙ.

    සිංදුවෙ වගකීම පාසලේ ප්‍රධානීන් සහ අධ්‍යාපන කාර්‍යාලයෙ නිලධාරීන් ගන්න ඕන. නටපු උන්ට වගකීම් ගන්න කියනව නම් මේ රටේ දැන් යන සමස්ත පරිපාලන නීතිමය සිස්ටම් එක වෙනස් කරන්න අවශ්‍යම නෑ. මොකද ලොක්කො ඕන මගුලක් කෙලියම අපි අපිම ඒවට විඳවගෙන ඉන්න ඕන....
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එතකොට මේක අවුලක් නැද්ද ??

    විස්කි බ්‍රැන්ඩි බිව්වම සුර ලෝකේ පෙන්වලු !!

    මේකත් අවුල් තමයි ඉස්කෝලේ කියපු එක.
    හැබැයි මේකෙන් කියවෙන්නෙ නම් ඉතිහාසේ සමාජ පරිවර්තනයක් ගැන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    මේකත් අවුල් තමයි ඉස්කෝලේ කියපු එක.
    හැබැයි මේකෙන් කියවෙන්නෙ නම් ඉතිහාසේ සමාජ පරිවර්තනයක් ගැන
    ඉතින් අරකත් එක්තරා සමාජ පරිවර්තනයක් තමයි..
    දැන් සමාජ මාද්‍ය එක්ක ගුරු ගෝල සම්බන්දේ වෙනස් බන්. හැසිරීමත් වෙනස්.. ඕක ඔහොම කියවන්න තරම් දෙයක් නෙවෙයි.. ඔය සින්දුවක් දැම්ම නැටුව එච්චරයි..
    ඔය නටන සින්දු වල අර්තයෙන් ආදර්ශ ගන්නේ කවුද බන්…
    ඕක රෙකෝඩ් කරල දාපු එකාට තමයි දෙන දඩුවමක් දෙන්න ඕන
     
    • Like
    Reactions: Nu1Dnk

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    විස්කි බ්‍රැන්ඩි බිව්වම සුර ලෝකේ පෙනෙන්නේ කියල නටන එකත් වැරදි එහෙනම්.

    @Miami-Vice ට අනුව නම් ගැලපෙන්නෙ නෑ... මොකද පොඩි ලමයින්ට විස්කි බ්‍රැන්ඩි පොවන්න නේ හදන්නේ :rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    @Miami-Vice ට අනුව නම් ගැලපෙන්නෙ නෑ... මොකද පොඩි ලමයින්ට විස්කි බ්‍රැන්ඩි පොවන්න නේ හදන්නේ :rofl:
    දඹාන සෙන්ට්‍රල් එකේ උඹලට ගල් කාල ගානෙ දෙන්ඩ ඇති නේද ලෝක ළමා දිනේට... මොකටද අමුවෙං නටන්නෙ... :lol:
    (දඹාන සෙන්ට්‍රල් එකට කරන අපහාසයක් නොවන බව කරුනාවෙන් සලකන්න)
     
    • Haha
    Reactions: හෙනයා

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    අපි ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙ ට්‍රිප් එක යන්න කලින් දවසෙ ඔක්කොම ගෙන්නල විනය භාර සර් කට්ටියටම අවවාද කරනව..කියන්න ඕනෙ සින්දුත් මොනවද කියනව...උඹල සින්දු කියනවනම් ඔය ලයා ලයා ලයා...ප‍තෝලයා වගේ සින්දු එහෙම කියන්න ලෑස්ති වෙන්න එපා කියනව...

    දැන් ඉතින් කාලෙ වෙනස්..සර්ල මැඩම්ල ඔක්කොම ළමයි වගේ...කොහොමත් තව ටිකක් කල් යනකොට ළමා දිනේට නයිට් පාටිත් දායි...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Don GasCan said:
    මේක සංකෘතියක් තියන රටක් ගෑනු හෙලුවෙන් ඉන්න තොපේ රටල් වගේ නෙමෙයි මේ සිංහල බෞද්ධ රටවල්

    මම කිව්වෙ මෙන්න මේ කාරණය ගැන ප්‍රෙන්. අපි මේ සුද්දගෙන් ගත්ත ඒවයි ඒකට විරුද්ධව ධර්මපාල-ඕල්කට් එකෙන් හදපු මතවාදයයි කියන හාෆ් බොයිල් එකේ ඉන්නෙ. 2500යෙ ප්‍රෞඪ ඉතිහාසෙ ෆුල් කිට ගහගෙන වහගෙන හිටිය වගේ ලොරි ටෝක් දුන්නට 1900 ට එහා කාලෙ අපි හරි නිදහසේ ඇඳල පැළඳල උන්න මිනිස්සු. බොරු සෝබනේට 2500 කියෙව්වට අපි ඒකෙන් ගත්තු දෙයක් නෑ. ඒකෙ අන්තිම 100-200 කාලෙ අල්ලගත්ත අර හාෆ්බොයිල් කෑලි ටික තමයි හෙන සගිස්කුරුතෙ කියල උත්කර්ශයට නගාගෙන රෙවිල ඉන්නෙ.

    සිංදුවෙ වගකීම පාසලේ ප්‍රධානීන් සහ අධ්‍යාපන කාර්‍යාලයෙ නිලධාරීන් ගන්න ඕන. නටපු උන්ට වගකීම් ගන්න කියනව නම් මේ රටේ දැන් යන සමස්ත පරිපාලන නීතිමය සිස්ටම් එක වෙනස් කරන්න අවශ්‍යම නෑ. මොකද ලොක්කො ඕන මගුලක් කෙලියම අපි අපිම ඒවට විඳවගෙන ඉන්න ඕන....
    සුද්දා අපිට නීතිය දුන්නා , ඒ නිතියට අනුව මේ ක්‍රියාව පටහැනී, අඩුම තරමේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් ඇග හිරට ඩෙනිම් ගහලා පෙම්වතාගේ එලිලා ටවුමේ සොපින් කරන්නවත් හොද නෑ හේතුව ලමයි දැකලා ඒක වැරදි ලිංගික ආදර්ශයක් කරගන්න පුලුවන් . මම නම් කියන්නේ හැම ගුරුවරයෙක්ටම පාඩමක් ලෙස වැඩ තහනම් කරලා පස්සේ දුශ්කර පාසල් වලට දාන්න ඕනේ
     
    • Haha
    Reactions: Nu1Dnk

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    හැමදාම නටන්නෑ ඕයි ඉඳල හිටල විතරයි නටන්නෙ. නොදෝමකින් මේකෙ ලොඳයො ටික. බයවෙන්න එපා විනය ට මුකුත් වෙන්නෑ.

    ඔය සින්දුවෙ වචන ගැන නම් ගැටලුව ඔය වගේම "වැඩිහිටි" අදහස් තියෙන ගීත විවිධප්‍රසංග වල කියවෙනව ඕනෙ තරම්. ඒත් මේක ඇල්කොහොල් සහ කාන්තාවො ගැන නේ, වැඩිපුර අවුලක් දැනෙනව වගෙද. එහෙනම් ඔය සින්දුව දැම්ම එකමයි හොඳ.
     
    Last edited:
    • Like
    Reactions: dilann