1. K

    ලී සහ ලෑලි වල ප්‍රමාණ

    ලී සහ ලෑලි වල ප්‍රමාණ ලී ගැන ප්‍රශ්න ටිකක් තියෙනවා :oo: ලී සහ ලෑලි ඉරන සම්මත ප්‍රමාණ (දිග, පළල, ඝනකම) තියෙනවද? ලී ගැන කියන 2x2, 2x4 වගේ ප්‍රමාණ වලින් කියවෙන්නේ මොකක්ද? ලී අඩියක් කියන එක හැදෙන්නේ කොහොමද මේ ප්‍රමාණ වලින්, දන්න කෙනෙක් උදව් කරන්න. :)
  2. K

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    මචං මේක original music ද?
  3. K

    ටීවි එකේ ඇන්ටනාව

    crystal radio :yes: මේකට ගන්නේ diode එකක් FM නම් බෑ හැබැයි RF power harvesting chip එකක් සහ ultra low power FM chip එකක් යොදාගෙන FM එකක් හදන්න බැරි වෙන එකකුත් නෑ ;)
  4. K

    Logical equivalences දන්නා කෙනෙක් හෙල්ප් පිලිස්

    p ^ -(p v q) = F LHS: p ^ -(p v q) = p ^ -p ^ -q (De morgan law) = (p^ -p) ^ -q (negation law) = F ^ -q = F Truth table eka adalath hadanna puluwan :)
  5. K

    Logical equivalences දන්නා කෙනෙක් හෙල්ප් පිලිස්

    Video එක බැලුවෙ නෑ. ඔයාට prove කරන්න ඕන basic law set එකද? එ කියන්නේ associative law, commutative law, de-morgan etc. නැත්නම් එවා පාවිචචි කරලා හදන වෙනත් ගැටලුවක් ද? basic laws නම් set theory පාවිච්චි කරලා prove කරන්නේ. සාමාන්‍ය logic ගැටලුවක් නම් මේ basic laws, prove කිරීමකින් තොරව යොදා ගන්න...
  6. K

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    මේකෙ file format එක මොකක්ද? open කරන්න බෑ නෙ :confused:
  7. K

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    නියම වැඩක් :) album එකේ විස්තර දානෙකාට ඒක original music ද නැත්නම් remix ද කියලත් දාන්න පුළුවන් නම් ගන්න අයට ෙතා්රා ගන්න ලේසි වෙයි
  8. K

    ASP.NET C# Help

    ඔව් ඔය සිද්දිය තමා. :) මොකද back ground එකේ database update වෙලා තියෙන්න පුළුවන් postback දෙක අතරෙදි. Text leave කිව්වේ javascript event එකක්ද? Key UP එකක් දැම්මා client side eke check කරන්න. ඒක ඇතුලෙදි if(keycode == 13) { _doPostback(... ) } දාලා manually event fire කරන්නත් try...
  9. K

    ASP.NET C# Help

    ASP code : මේක තියෙන්නේ updatepanel එකක් ඇතුලේ. එයා trigger වෙන්නෙත් TextChanged event ekedi. <asp:TextBox ID="txtClientNumber" AutoPostBack="true" runat="server" Width="100px" onFocus="select()" OnTextChanged="txtClientNumber_TextChanged" ></asp:TextBox> C# code: protected void...
  10. K

    ElaKiri Programmer's Club

    ASP.NET C# TextBox මම ASP.net page එකක text box එකක් දාලා ඒකේ TextChanged event එකේදි C# method එකක් call කරනවා page එක update කරන්න. මේක සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ;) අවුල තියෙන්නේ user සමාන text input දෙකක් එක ළඟ දුන්නොත්, දෙවැනි වතාවෙදි TextChanged event එක fire වෙන්නේ නැ (text change එකක්...
  11. K

    ASP.NET C# Help

    මම ASP.net page එකක text box එකක් දාලා ඒකේ TextChanged event එකේදි C# method එකක් call කරනවා page එක update කරන්න. මේක සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ;) අවුල තියෙන්නේ user සමාන text input දෙකක් එක ළඟ දුන්නොත්, දෙවැනි වතාවෙදි TextChanged event එක fire වෙන්නේ නැ (text change එකක් නැති නිසා):sorry...
  12. K

    ගෙදර වයරිං කරමු 2 කොටස

    ඉතිරි ටිකත් ලියමු :)
  13. K

    ලංකාවට Quardcopter එකක් ගෙන්නන එක ලේසිද ?

    :cool::cool: Thanks, මේ ටික set කරගන්න හැටි ගැන post එකක් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. Tutorial එකක link එකක් වුනත් කමක් නෑ :yes:
  14. K

    Computer Networking පොතක් ගන්න...

    Network ගැන theory පැත්තෙන් ඉගෙන ගන්නන නම් data communication and computer networks by william stallings පොත බලන්නන. දැන් මම හිතන්නේ 9 හෝ 10 edition එක තියෙන්නේ. පොත expographic එකේ ඇති. PDF link තව මේවත් හොඳයි : Computer Networks by Andrew S. Tanenbaum pdf CISCO ගැන නම් කලින් "shaggy_123"...
  15. K

    ගන්ඩ පුලුවං වැඩිම ඇම්පියර් ගාණ

    Cac cap eke capacitive resistance nisa wena voltage drop eken thama voltage adu wenne.
  16. K

    ගන්ඩ පුලුවං වැඩිම ඇම්පියර් ගාණ

    max 100mA wage thama calculation eka methana tiyenawa
  17. K

    PIC ප්‍රෝග්‍රෑම් 2

    Electronic circuit simulation software එකකින් පුළුවන් :yes:. ලේසිම එක Proteus.;)
  18. K

    PIC ප්‍රෝග්‍රෑම් 2

    Good :yes:keep it up PIC 16F84A වෙනුවට 16F628A ගන්න පුළුවන්. PIC 16F877A වෙනුවට 16F887A ගන්න පුළුවන්. දෙවනියට කියලා තියෙන IC මුලින් එකට වඩා ටිකක් අලුත්. ගාන අඩුයි. features සමානව හෝ වැඩිපුර තියෙනවා. :D
  19. K

    ගෙදර වයරිං කරමු 1 කොටස

    :yes::yes: 110V / 220V අගයන් තෝරා ගැනීම විදුලි සම්ප්‍රේෂණයේ ඉතිහාස කතාවට සම්බන්ධ දෙයක්. තෝමස් අල්වා එඩිසන් තමා 110V වලින් DC current එක මුලින්ම සම්ප්‍රේෂණය කරන්නේ. පස්සේ ටෙස්ලා AC current එක හොයාගෙන 250V 60Hz AC යොජනා කරනවා. 250 යොජනා කරන්නේ ගණන් හදද්දී සුළුකරන්න ලේසි වෙන්න ලු. 60 යෝජනා කරන්නේ...

    No contents