ඔයාලා පාවිච්චි කරණ Hand sanitizer එක මොකක්ද? මම පාවිච්චි කරන්නේ HiCare brand එකේ ජෙල් එක. ඒකේ ගතියක් තියෙනවා. සැර සුවදක් එන්නේ නැහැ. ඔෆිස් එකෙන් දුන්නා liquid එකක් ඒක හරියන්නේ නෑ අත පිච්චිලා යනවා වගේ. අනික සැර smell එකක් එනවා. ජෙල් එක දැන් හොයාගන්න අමාරුයි ගොඩක් තැන් වල නැහැ. ඔයාලා පාවිච්චි කරණ...