1. emoji diaries

    මොනවද හොඳ genuine web site තියෙන්නේ විවාහ Matrimonial සම්බන්දයෙන්? දන්නා ක්‍රම කියන්න යාලුවනේ!

    කුල හා තත්ත්වේ සැරට බලනවානම් ඉතින් ජොඩු කරන නැන්දලාගේ ආරංචි මගින් තමයි. පත්තරෙත් ඔය කියන තරම් නරක නැ.හොද ඒවා තියනවා ක්‍රිස්තියානි නම් ඥානාර්තෙ ගැන කියන්න ඕනා නැනේ. බෞද්ධ නම් ඥානාර්තයෙන් සෙවිම එච්චරම අනුමත කරන්නේ නැ. බුකියේ නම් "තීකා" කියලා එකක් දැක්කා. කරන ළමයා නම් දැනට ජෙනුයින් විදිහට...
  2. emoji diaries

    පොලිස් ඇමති ආනන්දගේ ඡායාරූපය ව්‍යාජව සකස් කළ අයට වැඩ වරදි

    එහෙමත... මේක සොඳුරු ලෝකයක් සතුටු සිනා පිරුණු සාදයක්
  3. emoji diaries

    පොලිස් ඇමති ආනන්දගේ ඡායාරූපය ව්‍යාජව සකස් කළ අයට වැඩ වරදි

    උබ පැරඩි ලියන නිසා ම හොදයි. බක්කො නටවලා ⁣චාකෝල් වෙන්න මැරුනු අයටත් හිනා යයි නැත්තම් මේවාට
  4. emoji diaries

    මේ අවුරුද්දෙ සුපිරිම සිංහල ෆිල්ම් එක ලගදීම

    ගජන් වෙලාවට පොලි සල්ලි ගෙනල්ලා දුන්නාම කෝපිකඩෙ පොලි මුදලාලි
  5. emoji diaries

    පාරේ අයිනේ හිටපු බල්ලෙක් මරලා 😲😲😲

    ඉතින් ප්‍රශ්නේ වගකීමක් නැති එකම තමයි.
  6. emoji diaries

    පාරේ අයිනේ හිටපු බල්ලෙක් මරලා 😲😲😲

    විඩියෝ කරන වර්ගේ දයාවතිලා නිසා තමයි බලු ප්‍රශ්න වැඩි කරන්නේ. උන්ට බල්ලෝ හොඳින් ඉන්නත් ඕනා හැබැයි බල්ලාගේ වගකිම් ගන්න කැමතිත් නැ. අවසානේ නිකං බලු ජිවිතත් මිනිස් ජිවතත් දෙකම ඉවරයි
  7. emoji diaries

    කලුවනේ උබල මලයාලම් ෆිල්ම්..

    එකනම් සිරා කතාව. කනකොට ආසාවට බලන්න පුලුවන් මලයාලි නම් නැති තරම්.
  8. emoji diaries

    කලුවනේ උබල මලයාලම් ෆිල්ම්..

    Movie tv series කැටගරියට යන්න. අපි මලයාලම් පුරවලා තියෙන්නේ. සර්ච් බා එකේ මලයාලම් ගහලා by එකේ මගේ නමින් සර්ච් කරත් එයි.
  9. emoji diaries

    උඹලා අවුරුදු 5ට 6ට අඩු පොඩි උන්ට....

    හැදෙන වයසේ ළමයින්ට TV, yt හෝ ෆොන් එහෙමට තහනම් කරන්න අවශ්‍ය නැ. නමුත් ගොඩක් අය කරන්නෙ⁣ තමන්ගෙ වැඩ ටික කරගන්න කියලා, ලමයට tv එක, YT එක දාලා දිලා පැත්තකට කරන එක. අන්න ඒක වැරදි. හැකි පමණ ළමයාට හරියට ඒක්පෝෂ කරන්න ඕනා දේවල් තෝරගෙන , ලමයා එක්ක එන්ගේජ් වෙලා කතා කර කර TV හෝ YT දෙන්න පුලුවන්නම්...
  10. emoji diaries

    Political compass (vote now)

    මේ වගේ ගෝතයෙක් එක්කද බං මේකේ මධ්‍යස්තවාදේ බෙන්ච්මාක් වෙන්නේ? වහකනවා හොදයි මිට වඩා 🫠🫠🫠
  11. emoji diaries

    බැදපු උන් සහ ලගදි බදින්න ඉන්න උන්

    අපි දෙන්නා බැන්දෙත් අපි දෙන්නාට එකට ඉන්න පුලුවන් කියලා තේරුන නිසා. අපි දෙන්නා ළමයි හැදුවේ අපි දෙන්නාම ආස නිසා. අපේ ආසාවට ලොකේට ආපු දෙන්නාවම අපි හොදට හැදුවා. උන් දෙන්නාව හොදට හදලා අධ්‍යාපනයෙන් ඇතුලු හැම පැත්තෙන්ම ලස්සනට ඉස්සරහට යනවා දකිද්දි දැනන සතු⁣ට කියලා නිම කරන්න බැ. හැබැයි කාට උනත් කියනේ...
  12. emoji diaries

    මම දුමින්ද සිල්වාට සමාව දෙනවා, මං ළඟ වෛරයක් නෑ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 😍🥰

    ඇයි බං එහෙනම් කෙල්ලේ ඔයා, ගෝතයා මූට ජනාධිපති සමාව දුන්න වෙලාවේ FR දාලා ආයි ඇතුලට දැම්මේ?
  13. emoji diaries

    කෙල්ල වහ බිව්වා

    බේකරියේ පාං බානවා වගේ සුටුස් ගාලා නැ ලමයෝ. හුස්ම, මංශපේෂි රිලැක්ස් කිරිම වගේ ස්ටෙප් බයි ස්ටෙප් යන වැඩක් ඕක. කම්ප්ලයන්ස් තියාගන්න.
  14. emoji diaries

    කෙල්ල වහ බිව්වා

    ඔයා දැනටත් SSRI/SNRI නේද ඉන්නේ? පොලි ෆර්මා වලට වඩා රිලැක්ස් කරනගන්න වෙනම තෙරපි ටිකක් දාගන්න ලමයෝ. තෙරපිම තමා ඕනා.
  15. emoji diaries

    කෙල්ල වහ බිව්වා

    ස්ට්‍රෙස් ඇන්සයිටි ග්‍රිෆ් ඩිප්‍රෙෂන් වචන සියල්ල පටවං වගේ. ඩිප්‍රෙෂන් කියන්නේ ලෙඩක්. ඩිප්‍රෙෂන් වලට බෙහෙත් තියනවා. සිවියර් ඩිප්‍රෙෂන් හා සුසයිඩල් රිස්ක් එකක් තියන කෙනෙක්ව එයින් මුදවා ගන්න ක්ෂණිකව කරන්න පුලුවන් ප්‍රතිකර්මත් තියනවා. ඔයා ඔය උදාහරණය දක්වලා තියන කේස් ගත්තොත්, Grief එකේ ඉන්න කෙනෙක්...
  16. emoji diaries

    Wayasa yanakota properties

    ඔකේ පුදුම වෙන්න දෙයක් තියනවාද එමියෝ. සැහෙන්න කාලයක් ඉදපු නිසා ප්‍රොපටි ඇගේම කැලී වගේ වෙනවා. බෑදිම කොන්ක්‍රිට් දැම්මා වගේ. මොලෙත් වයසට යනවා. ස්නායු වායනය වෙනවා. ස්නායු සම්ප්‍රෙෂක ⁣ලේසියෙන් අසමතුලිත වෙනවා. වෙනස්කම් දරාගන්න බැ. ඩිප්‍රෙෂන් සුටුස් ගාලා පත්තු වෙනවා. තරුණ අයගේ ඩිප්ප්‍රෙෂන් ගැන සමාජය...
  17. emoji diaries

    මාරම මුස්පේන්තුයි. ඇගටත් මහන්සී. මේ දවස් වල අව්ව නිසා ද?

    අව්ව තිබ්බට කමක් නැ හොදට වතුර බිලා වත්තේ ඇවිදහං. ගෙදර කාමරේ අස් කරහං. රටකජු කුකුළා ඌරා බිත්තර එහෙම ගිලහං. හොද යාලුවෙක් සෙට් කරන් බයිලාවක් ගහපං. හොදට එනර්ජ් එන සින්දුවක් දාගෙන හොදට සද්දෙන් ගහලා සින්දු ටිකක් කියපං මොනා කරත් බොන්න එපා මේ වෙලාවේ.

    No contents