1. emoji diaries

    නියෝජ්‍ය ඇමති වටගලට වැඩ වරදී! නාමල් බේබිට අපහාස කලාට රු. බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක්! 🌷😍

    ⁣ ⁣දැනට එන්තරවාසිය යවනවා. නාමල් සිවිල් නඩු විධාන සංග්‍රහයේ පලවෙනි වගන්තිය පාඩම් කරගත්තාම නඩුව දානවා. ගැම්මක් තමයි. මේ පාර ලේසි නැ
  2. emoji diaries

    Questions ඩේලි වැඩට යන කාලේ

    ⁣එතකොට උබ වැඩ කරන්නේ කාල සටහනකට. වැඩි නිදහස කිය⁣න්නෙත් කාලය නාස්තියක් තමයි.
  3. emoji diaries

    BREAKING - Wife Of Former PM Of Nepal Charred To Death By Rioters

    නේපාලේට ගහගත්තත් අන්තිමේ අඩන්නේ සිලින්ඩර් බයියෝ 2022 නස්පුක් කාපුවා තාමත් දනවා වගේ 😄😄
  4. emoji diaries

    අඩේ මේ යුනිට් එක මම අදයි දැනගත්තෙ FL OZS

    80 දසකේ ඉපදුනු, අම්මත් ගුරුවරියක් වෙන, නිකනුත් බෙහෙතක් ගැන කියවන උබ, දියර අවුන්ස ගැන අහලා නැ. අනේ මේ බොරුව නොදා හිටහං මල්ලි.
  5. emoji diaries

    අද මට හිතුණ දෙයක්

    කිසි සංකල්පයක් නිකං හිතේ මැවෙන්නේ නැ, ඉබේ පහල වෙන්නෙත් නැ. ගැඹුරින් විග්‍රහ කරන ගියාම හැම දේකටක් හටගන් බලපාපු කුමක් හෝ නිමිත්තක් තියනවා. ඒ නිසා හිතන ඕනාම දෙයක විය හැකියාවක් තියේ.
  6. emoji diaries

    ගාමිණි ෆොන්සේකා නම් ගී පද රචකයා ❤️❤️❤️

    වැඩිහිටියෝ වැඩිහිටියන්ගේ කැමැත්තෙන් කන්සෙන්ට් එක්ක, කාමර වල මොනා කරගතත් මොකද බං.
  7. emoji diaries

    ගාමිණි ෆොන්සේකා නම් ගී පද රචකයා ❤️❤️❤️

    අහිමි උනත් ඔබ ලදේ අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට අඬන්න අවසර නෑ වෙලෙන් එහා ඉඳ නුඹේ සුවඳ වත එතී ආ සුළං මගෙ මුව සිම්බා අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට අඬන්න අවසර නෑ අපේ කාලේ කප් ගහපු විරහා ගියක් වන වික්ටර් ගයන මේක ලිව්වෙත් ගාමිණි. සොඳුර නුඹ මට මවු වෙයන් සොඳුර නුඹ මට මව් වෙයන් මතු උපදිනා දින බව කුසේ…...
  8. emoji diaries

    ගාමිණි ෆොන්සේකා නම් ගී පද රචකයා ❤️❤️❤️

    හෙළයේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ගැන ඉතින් කිරියන්ස්ලාට කියන්න ඕනා නැනේ. නමුත් ඔහුගේ මහා රංග තේජසයේ සෙවණැල්ලෙන් සැඟව ගිය අපූර්ව පද රචනා භුමිකාව ගැන දන්නේ කියෙන් කී ⁣දෙනාද. කාලයක් තිස්සේ ලියන්න හිටපු දෙයක් ද ලියලා දානවා. සිනමා සක්විති ගාමිණි ලියු පද රචනා අතුරින් මුලින්ම කතා කරන්න සුදුසුම...
  9. emoji diaries

    Free චොකලට් කන්න හිතිල ගුපියනේ ..

    අඩොව් ඊනියා දුප්පත් අහිංසක අපිව හදන්න එන්න එපා හැබැයි රට හදපං.
  10. emoji diaries

    බලන්ගොඩ, දියවින්න - බස් එකක් 🙌

    නියමයි කොල්ලෝ. ❤️❤️❤️
  11. emoji diaries

    පොලිස් ජීප් එක උස්සලා 😂😂😂

    යන්න වාහනයක් නැ. ගැහුවා 119 ආවා වාහනෙට පැන්නා ගමන ගියා වාහනේ අතැරියා ද? දන්නෙ නැ. සිංහලු තමා සිංහලු
  12. emoji diaries

    ඇත්තද බං ?

    එපා නේ. පවු නේ.මිනිහා මේ දවස්වල තායිලන්තේ සීමේල්ලා සරණ ගිහින් ඉන්නෙ.
  13. emoji diaries

    ඇත්තද බං ?

    මම නම් හිතන්නේ ගෙම්මන්පිල තියරියට අනුව මැරිලා තියෙනනෙත් රණවිරුවෙක්, මලලා තියෙන්නෙත් රණවිරුවෙක්. දේසප්‍රේමි ගැටුමක් 🫠🫠
  14. emoji diaries

    Land

    ලැන්ඩ් එකක් අරන් තියගෙන විකුණන එක ලාභයි.ඔහේ සල්ලි තියනවානම් කොළඹ දිස්ත්‍රික්කේ නිකං ඉඩමක් අරන් දාන්න මුකුත් නොකර, ගනන් නගිනවා. හැබැයි ලැන්ඩ් එක ඩිවලප් කරලා ගෙවල් ගොඩනැගිලි හදලා පස්සේ ඒවත් අල්ලලා පස්සෙ විකුන්නන ගියෙත් ඉන්වෙස්ට්මන්ට් එකේ රිටන් එක බැලුවම පාඩුයි.
  15. emoji diaries

    මාධ්‍යවේදියෙකු ලෙස වෙස් වලාගෙන පැමිණ වෙඩි

    ඔක නීති ගැටයක් නිසා කරන්නේ දන්න පමණින්. මෙතන හරක් කටා හෙවත් නඳුන් චින්තක කිව්වොත් අනන්යාර්ත නේ. සමාන වෙනවා. නමුත් අපි දන්නවා මෙයාලාගේ කාටෙල් තුලදි හරක් කටා ප්‍රසිද්ධ වෙන්නේ නඳුන් කියන නමින් නෙවෙයි⁣නෙ. මෙයාගේ නම මේක කියලාවත් දන්නැති සගයෝ ඇති. අඩුම තරමින් හරක්කටා කියන අන්වර්තනාමයත් එකම නාමයද...
  16. emoji diaries

    මාධ්‍යවේදියෙකු ලෙස වෙස් වලාගෙන පැමිණ වෙඩි

    රියල් සිගිති පාතාලේ. දවසට දෙකට මෙච්චර වමාරනවානම් මුන් මොන මැරයොද බං. මේ වගේ වමාරන එවුන්ව තමයි බරදාලා පරිස්සම් කරගන්නත් ඕනා.
  17. emoji diaries

    මාධ්‍යවේදියෙකු ලෙස වෙස් වලාගෙන පැමිණ වෙඩි

    මූ නම් අම්මා තාත්තාගේ කීමටම පාතාලෙට ආපු කෙහෙල් පුතෙක්!
  18. emoji diaries

    ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර යුද්ධයක් ගියොත්?

    යුද්ධයකට ගියා කියලා උපකල්පනය කලොත්, උන් අපේ සියලුම මර්මස්තාන දන්නවා.හනුමා වරං ගත්තා වගේ එක පාර කෙලගෙන යයි. අපිට දැන් ඔකට කවුන්ටර් කරන්න කියලා නග්ගන්න හරිහමන් ප්ලේන් එකක් තියනවැයි. අනික ආර්ථික වශයෙන් අපි උන්ගෙන් යැපෙන නිසා ආර්ථිකය සැනින් වැටෙනවා. ආහාර සුරක්ෂිතතාවයක් නැති නිසා කන්නත් නැති වෙනවා...

    No contents