සියලුම ජිවන තත්ත්වයන් හා මාර්ග ලංකාව සමග තදින් බැදි තියන නිසාවෙන්. සල්ලි කොච්චර තිබ්බත් ඒවා හිරවෙලා හොල්ලන්න බැ/පේන තරම් ඩිස්පොසිබ්ල් නැ. අනික අවුරුදු ගානක් පොටික්ස් කලා කියන්නේ කුඩු ගැහුවා වගේ. මිනිහෙක් පෙන්න ඕනා, ඔලුව නවන එකෙක් දකින්න ඕනා නැත්තම් ඩිප ගහනවා, ෆුල් අවුට්.