රිවස්ටන්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිංහලු රිවස්ටන් යන්න පුලුවන්ද දොර දෙකේ දිග බස් එකකින්? ගිය උන් ඉන්නවනම් කියපල්ලකො
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දොර දෙක බස් යන්න ටිකක් අමාරැයි.... හැබැයි උන් ගාන පොඩ්ඩක් වැඩිපුර ඉල්ලන්න පුලුවන්... මොකද සමහර වංගු ගන්න කොට බස් එකේ යට වදිනවා බන්....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දොර දෙක බස් යන්න ටිකක් අමාරැයි.... හැබැයි උන් ගාන පොඩ්ඩක් වැඩිපුර ඉල්ලන්න පුලුවන්... මොකද සමහර වංගු ගන්න කොට බස් එකේ යට වදිනවා බන්....

    එහෙමද... සපත්තු පාලමේ යනකොට වගේ. යන්න බැරිකමක් නැහැනේද මචන්?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එහෙමද... සපත්තු පාලමේ යනකොට වගේ. යන්න බැරිකමක් නැහැනේද මචන්?

    බස් එක එහෙ තියලා එන්න යනවානම් කමක් නෑ.

    මම ඕක නොකිය හිටියේ. සමහර වංගු වලින් දොර දෙකේ බස් තියා ඩබල් කැබ් එකක් උනත් ගන්න දෙපාරක් කපන්න ඕනේ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පාර හොඳට පුරුදු ඩ්‍රය්වර් කෙනෙකුට බස් එක ගෙනියන්න පුළුවන් වෙයි. වංගු වැඩි. දොර දෙකේ පොඩි බස් එකකට ලේසියෙන් යන්න පුළුවන්. මාතලේ ඩිපෝ ඔය පාරෙන් ඉල්ලුකුඹුරට බස් දුවනවා. මතක නෑ තනි දොරද දොර දෙකද කියලා. කඳු තියනවා රිවර්ස්ටන් උඩටම යනකන්. පාර පටුයි සමහර තැන් වල. පොඩි වාහන දෙකකට මාරු වෙන්න පුළුවන් උනත් බස් එකකට තව වාහනයකට මාරු වෙන්න අමාරු වෙයි. පාර තාර දාලා තියෙන්නේ දිගටම.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ammo yanna epa ban thadi bus wala, anith wahana walata ida denna amarui. pallam thiyenne, peralunoth iwarai.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම ඕක නොකිය හිටියේ. සමහර වංගු වලින් දොර දෙකේ බස් තියා ඩබල් කැබ් එකක් උනත් ගන්න දෙපාරක් කපන්න ඕනේ

    පාර හොඳට පුරුදු ඩ්‍රය්වර් කෙනෙකුට බස් එක ගෙනියන්න පුළුවන් වෙයි. වංගු වැඩි. දොර දෙකේ පොඩි බස් එකකට ලේසියෙන් යන්න පුළුවන්. මාතලේ ඩිපෝ ඔය පාරෙන් ඉල්ලුකුඹුරට බස් දුවනවා. මතක නෑ තනි දොරද දොර දෙකද කියලා. කඳු තියනවා රිවර්ස්ටන් උඩටම යනකන්. පාර පටුයි සමහර තැන් වල. පොඩි වාහන දෙකකට මාරු වෙන්න පුළුවන් උනත් බස් එකකට තව වාහනයකට මාරු වෙන්න අමාරු වෙයි. පාර තාර දාලා තියෙන්නේ දිගටම.

    මාතලේ - ඉල්ලුකුඹුර බස් එක තනි දොරේ පාන් බාගයක්

    බොහොම ස්තූතියි මචන්ලා. බස් එකේ යන අදහස අතාරින්න වෙයිද දන්නෑ. 50ක් වගේ යන්න ඉන්නවා
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    උබට පිස්සුද බං තඩි බස් එකක් අරන් රිවස්ටන් යන්න? කවදද එන්න බලාපොරොත්තු වෙන්නේ? බස් එක දෙකට කපලා තමයි ගේන්න වෙන්නේ. ගෙනැල්ලා IDG ට දීල පාස්සපන්.:D

    උබලට ට්‍රිප් එකේ ආතල් එක නෑ ඕව හරස් කරන්න ගියාම. ඔය වගේ තැන්වලට පුලුවන් තරම් off road වාහන වලින් පලයන්.
     
    Last edited:

    L-Smoker

    Member
    P1020629.JPG
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මරුසිරා;19254075 said:
    බස් බාග දෙකක් අරන් පල :P

    ඒකත් හිතුවා බං. සිවිලියන් බස් දෙකක් අරන් යන්න. ඒත් එහෙම යන එකේ ආතල් එකක් නැහ් නේ බං :no:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පාර හොඳට පුරුදු ඩ්‍රය්වර් කෙනෙකුට බස් එක ගෙනියන්න පුළුවන් වෙයි. වංගු වැඩි. දොර දෙකේ පොඩි බස් එකකට ලේසියෙන් යන්න පුළුවන්. මාතලේ ඩිපෝ ඔය පාරෙන් ඉල්ලුකුඹුරට බස් දුවනවා. මතක නෑ තනි දොරද දොර දෙකද කියලා. කඳු තියනවා රිවර්ස්ටන් උඩටම යනකන්. පාර පටුයි සමහර තැන් වල. පොඩි වාහන දෙකකට මාරු වෙන්න පුළුවන් උනත් බස් එකකට තව වාහනයකට මාරු වෙන්න අමාරු වෙයි. පාර තාර දාලා තියෙන්නේ දිගටම.

    දවසට බස් 2යි තියෙන්නෙ , 2කම පාන් බාග .