ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ක්රියාවලියට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන ලද "නිහඩ විරෝධතාවය" අද (07) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විනි.
සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජනය ඊට එක්ව සිටියහ.
ආණ්ඩුව, මර්ධනය සහ රාජ්ය...