ඔන්න තව එකක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචංලා මේකත් ඔන්ලයින් store එකක්.හැබැයි මේකේ තියෙන්නේ යුනිලීවර් ප්‍රොඩක්ට් විතරයි.මේක ෆ්‍රී delivery කරනවා, හැබැයි රු.800 ට වඩා බඩු ගන්න ඕනි.මට නං කිව්වේ වැඩකරන දවස් දෙකක් ඇතුළත ඩිලිවර් කරනවා කියලා, ඒත් මගේ oder එක හම්බවෙන්න නම් සතියක් ගියා. citypak ඩිලිවර් සර්විස් එක හරහා තමා delivery කරේ. කෑෂ් ඔන් ඩිලිවරි තියනවා. මේ දවස් වල ඉතිං කඩවල් වලට යන්නැතුව ගෙදර ඉඳන් රිස්ක් එකක් නැතුව ගෙදරට ඕනි කරන ඒවා (යුනිලීවර් item) ගන්නවා නං මේක ට්‍රයි කරලා බලන්න.
    www.ustore.lk
    (මම යුනිලීවර් එකේ නෙවෙයි වැඩ කරන්නේ මේ මුං ප්‍රමෝට් කරන වත් නෙවෙයි වැදගත් වෙයි කියලා හිතන අයට ගන්න දැම්මේ)
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    QUOTE="isuru_, post: 25944110, member: 353266"]
    mama gaththa giyapara corona ekata passe no issue
    [/QUOTE]
    කොච්චර කල් ගියාද මචං ඕඩර් එක ඕඩර් එක හම්බවෙන්න ඔයාට

    ලංකාවේ ඕනම තැනකට ෆ්‍රී ඩිලිවර් කරනවද ? නැත්නම් කොළඹ විතරද
    ඔව් බං මම ඉන්න කොළඹින් පිට
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    මුන්ගෙ කවද්ද හොඳ බඩු තිබ්බෙ. පහුගිය කලේ සබන් වලත් කේස් එකක් ගියා. නඩු කියක් දමල තිය්නවද? කීයක් පරාදවෙලා තියනවද? මාධ්‍ය කරයො භයකරගෙන ඉන්නෙ නඩු තීන්දු දැම්මොත් ඇඩ් දෙන්නෙ නෑ කියල. ලන්කාවෙ එකෙක් හදන් දෙයක් ගනිල්ලා
     
    • Like
    Reactions: ITGuy25 and Phonemy

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මමත් LUX, Lifeboy body wash පාවිච්චි කලා. එත් උන්ට නඩු සින් එකට පස්සේ වෙන ප්‍රොඩක්ට් වලට මාරු උනා.
     
    • Like
    Reactions: sathmal and Phonemy