1. dilan_randika

    Questions සැමන්

    සැමන් කෑම අවුල් ද සැමන් කෑම අවුල් කියලා කියනවා නේද? සින්ක් ආසනික් කතාවක් තියෙනවද බං
  2. dilan_randika

    Questions උබලට අනුව සුදුසු ස්ථාන/location eka

    පරිසරය සමාජ ආර්ථික ස්වභාවික ආපදා සංවර්ධන යන හැම අතින්ම ලංකාවේ ජීවත්වීමට වඩාත්ම සුදුසු ස්ථාන/location eka මොකක්ද උබලට අනුව
  3. dilan_randika

    Questions හීල්ස් දාගෙන යන එවුන්

    හීල්ස් දාගෙන වැඩට වගේ යන එවුන් තමන්ගේම වාහනයක් නැත්නම් හෙන කට්ටක් නෙමේද බන් කන්නේ ඇවිදින්නේ කොහොමද kiයල අපිට හිතාගන්න බැහැ සමහර එව්වා ලිස්සන materials වගේ
  4. dilan_randika

    Questions මම එකම එක වීඩියෝ එකක්වත් බලල නැහැ හැබැයි

    මම එකම එක වීඩියෝ එකක්වත් බලල නැහැ හැබැයි මේ "ලෝචි" දාන දාන එක trending වෙන්නේ ඇයි ?
  5. dilan_randika

    Questions කොලිටි සවුන්ඩ් එකක් තියෙන fm radio එකක්

    max 7000 වගේ වෙන හොද කොලිටි සවුන්ඩ් එකක් තියෙන fm radio එකක් ඔන්ලයින් ගන්න කියන්න ali එකේ එහෙම නැද්ද ලෝකල් සයිට් වල හරි
  6. dilan_randika

    Questions ITN social media මෙච්චර වල් මොකද?

    ITN social media මෙච්චර වල් මොකද බන් ? එව්වා කරන එවුන් නිසාද සමස්ත organization එකේම ස්ථාවරයද ?
  7. dilan_randika

    Questions ඉර උදේටයි හවසට ලොකුවට

    ඉර උදේටයි හවසට බහින කොටයි ලොකුවට පෙනිලා දවල්ට පොඩියට පෙන්නේ ඇයි ?
  8. dilan_randika

    Questions ගාඩන් එක හරහා යන කරන්ට් වයර්

    1 ගාඩන් එක හරහා gate එකට බෙල් එකට යන කරන්ට් වයර් ඔයාල බිමින් යවල තියෙනවා නේද ? 2 එව්වා බට දාල කොන්ක්‍රීට් කලාද ? නිකන්ම බට විතරක් දැම්මද ?
  9. dilan_randika

    Questions ඔන්ලයින් ගෙන්නපු/මෙහෙන් ගත්තු අනන් මනං

    ඔන්ලයින් ගෙන්නපු/මෙහෙන් ගත්තු අනන් මනං උබල තියාගන්නේ කොහොමද ? ඕන එකයි එපා එකයි හැම මගුලම ගත්තම තියන්න තැනකුත් නැහැ.
  10. dilan_randika

    Questions පිටි කිරි - සරලව කියපන්

    සරලව කියපන් පිටි කිරි අගුනද ? කැන්සර් හැදෙන්න ඉඩකඩක් හදුනාගෙන තියෙනවද?
  11. dilan_randika

    Questions පිනුත් නොකරනා පවුත් නොකර ?$#%$

    බුදු දහමට අනුව පිනුත් නොකරනා පවුත් නොකර එවුන්ට මොකද වෙන්නේ උබල ඒ තත්වේ ඉන්නවද?
  12. dilan_randika

    Questions "ඩේලි පොලිය"ට ගන්න සීන් එක

    "ඩේලි පොලිය"ට ගන්න සීන් එක කඩ කාරයෝ අතර කෙරෙනවා නේද ? ඔය සීන් එකේ වෙන්නේ මොකක්ද ? ඕකෙන් කෝටිපති වුනු එවුන් ඉන්න්නවා නේද බන් ?
  13. dilan_randika

    Questions කන කෑමට ලෝබ නැතුව

    උබල කන කෑමට ලෝබ නැතුව කොලිටිය වෙනුවෙන් වියදම් කරනවද? අඩු කොලිටිය අඩු ගානට තියෙද්දී වැඩි කොලිටි එකට වියදම් කරනවද ?
  14. dilan_randika

    Questions ලෝකෙත් එක්ක ඩීල් කරන්න

    ලෝකෙත් එක්ක ඩීල් කරන්න රටක නායකයා ලොව පිළිගත් වෙන්න ඕනෙද ? මහජන චන්දෙන් එන ඕන එකෙක්ට අනික් රටවල් උදවු කරනවා නේද ?
  15. dilan_randika

    Questions මේ හුලන් කාලේ පාක් කරනකොට

    මේ හුලන් කාලේ පාක් කරනකොට උබල වටේම තියෙන ගස් ගැන සැලකිලිමත් වෙනවද? පොල් ගස් වුනත් ෂුවර් ද ?
  16. dilan_randika

    Questions ගානට 5000න් ම වීල් අලයින්මන්ට් ?$%#%

    ඔයාල ගානට 5000න් ම වීල් අලයින්මන්ට් කරනවද? නැත්නම් කීයෙන් කීයටද?
  17. dilan_randika

    Questions වැස්සට ac නොදා glass වල පටල ?$#%%$

    වැස්සට ac නොදා glass වල පටල බැදෙන්නේ නැතුව යන්න පුලුවන්ද ? කොහොමද ?
  18. dilan_randika

    Questions හයිවේ ඩ්‍රයිවින් නින්ද ?$#%

    1 හයිවේ ඩ්‍රයිවින් වලදී නින්ද ඇවිල්ලම නැද්ද 2 එවිට ගියේ තනියෙන්ද
  19. dilan_randika

    Questions අද නෙට් ස්ලෝ ද

    අද නෙට් ස්ලෝ ද බන් 4g slt

    No contents