1. manojdhrma

    Free USDT 10$ - Binance NEW

    https://s.binance.com/lpB1Mkvh
  2. manojdhrma

    දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

    වැරදි දෘෂ්ඨින් වල ඉන්න එක කොච්චර අවදානම්ද කියන එකට එක උදාහරණයක්. වැරදි දෘෂ්ඨිවල ඉදන් ජීවිතේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි මානසිකත්වයක් එක්ක ඉන්න එක තවත් බයානකයි. මේවා අනුමත කරන අයත් ඕනෙ තරම් ඇති සමහර විට. ඒ කා ගැනත් කියන්න තියෙන්නෙ අවාසනාවක මහත කියන එක තමයි. ඩිප්‍රෙෂන් කියන වචනය හැමෝම...
  3. manojdhrma

    SLT Fiber Router internet

    මේක Fiber router සම්බන්ධ ප්‍රශ්නයක්. ADSL තියන අයට Internet සහ Telephone දෙකම වෙන වෙනම පාවිච්චි කරන්න පුලුවන්කම තියෙනවනෙ... ඒ කියන්නෙ Telephone එක කොහොමත් සම්බන්ධ වෙලා තියෙන නිසා... අවශ්‍ය නම් ADSL Router එක Off කරල තියන්න පුලුවන්. SLT Fiber ගත්තම දැන් ඒක කරන්න බැහැනෙ. Router එක හරහා...
  4. manojdhrma

    ලැරවල් වැඩ්ඩනි වරෙල්ලා

    Livewire v1 එකට turbolink වැඩ කරනව. V2 support කරන්නෙ නෑ. ඒකට හේතුව තමයි... Turbolink දැන් තව දුරටත් Develop වීමක් වෙන්නේ නැත... ඒ වෙනුවට දැන් දිගටම develop වෙන්නෙ අලුත් framework එකකින්... ඒකෙ නම Hotwire https://hotwired.dev/
  5. manojdhrma

    ලැරවල් වැඩ්ඩනි වරෙල්ලා

    Livewire ඇත්තටම කිව්වොත් සෑහෙන හොඳයි මුලින් ආපුවට වඩා. දැන් V2 වලදි ගොඩක් ගැටලු හදල තියෙන්නෙ. හැබැයි Livewire පාවිච්චි කරනකොට හොඳ කල්පනාවෙන් කරන්න ඕනෙ. Codebase එක, අදාල DIV wrapper හරියටම තියෙනව නම් කිසිම ගැටලුවක් නැහැ. මම ප්‍රායෝගිකව වෙන framework එකක් නැතිව Livewire විතරක් පාවිච්චි කරල හදල...
  6. manojdhrma

    Macbook Virusa Guard අවශ්‍යද?

    අනිවාර්යම නැහැ... අවුරුදු 10 කට වඩා මැක් පාවිච්චි කරල තියෙනව වයිරස් ගාඩ් විශේෂයෙන් පාවිච්චි නොකර. නමුත්... මැක් වුනත් 100% ක් ම වෛරස් වලින් ආරක්ෂා වෙනවා කියල කියන්න බැහැ. ඒවාට ආවේණිකව වෛරස් හදන අයත් ඉන්නව. ඒවාටත් ආවේණික හැකින් කරන අය ඉන්නව. හැබැයි ඒවා යම් අරමුණක් උදෙසා කලාතුරකින් සිද්ධ වෙන...
  7. manojdhrma

    බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?

    සාකච්ඡා, වාද විවාද, මති මතාන්තර, කවුද හරි කවුද වැරදි, විද්‍යාව, අවිද්‍යාව, විශ්වාසය, අවිශ්වාසය, භක්තිය, පොත පත දැනුම සහ අවබෝධය මේ සියලු දේ අතරේ දෝලනය වෙනවා වර්තමානයේ ගොඩ දෙනෙක්. බුදුරජාණන්වහන්සේ විසින් මේ ලෝකයේ මායාව පරදවා සැඟවී ගත් පරම සත්‍යය ගැන අවබෝධ කරගත් සියළුම දේ, සියලු "බුද්ධිමත්" ලෝ...
  8. manojdhrma

    හරියට නිවසක් ඉදිකරමු . (පළමු ලිපිය)

    සැලසුමක් වර්ග කරනවා කියන්නෙ මොකද්ද? මෙතන Quantity Survayour විසින් කරන්නේ ඒ කාර්යයද?
  9. manojdhrma

    Pure It Water Filter එක ගන්න එපා කියන්නෙ ඇයි?

    Pure It water filter එක ගොඩක් අය පාවිච්චි කරනවනෙ. ඒක කාලයක් තිස්සෙ රට පුරා දුවපු එකක්. නමුත් ඒ ගැන හොයා බලද්දි වැඩි දෙනෙක් කියන්නෙ ඒක ගන්න එපා කියන එකයි. Official Pure It Sri Lanka Facebook Page එකේ විස්තර හොයා බලද්දි... ගොඩ දෙනෙක් දාල තියෙන Negative Reviews ඒ අය හිතා මතාම හංගන්න හදනවා වගේ...
  10. manojdhrma

    බූස්ටරේ කතාව ඇත්ත වගේ නේද?

    බූස්ටරේ ගහන්න කියල (බලෙන්ම ගහගන්න කියල නොකියා කියනව). ඒ කියල බූස්ටරේ ගහන්න ගියාම අපිට කියල ''අපේ කැමැත්තෙන් මේක ගහන්නෙ" කියල කොලේකට අත්සන් ගන්නව. ඒ ඇයි... ?? පසුව සිද්ධවෙන දේවල් ගැන වගකීමෙන් බේරෙන්න. කවුරු කොහොම කිව්වත්... ප්‍රශ්නයක් ආපු තැනකදි... ඒ සම්බන්ධ වගකීමෙන් මේ එන්නත් වැඩසටහනට අදාල...
  11. manojdhrma

    ගෙදර මොඩිෆයි කරන්න හෙල්ප්

    මේ වර්ගයේ සීලිං ගහද්දි, ඔය ඇලුමිනියම් බාර් හරහට Join කරනකොට අර පොඩි ලොක් එකක් එනව නේද සම්බන්ධ කරන්න? ඒව වෙනම ගන්න නැහැ නේද? තනි බාර් එකක් ගන්නකොට කෙරෝලෙ දෙපැත්තෙන් එනවනෙ. අපිට වැඩි ප්‍රමාණයක් හයි කරන්න යද්දි එහෙම ලොක් කරගන්න වැඩියෙන් බාර් ගන්න වෙනව නේද? එතකොට ඒක අපතේ යෑමක් නොවී කරගන්නෙ කොහොමද?
  12. manojdhrma

    Honda Dio Cesta Scooter ???

    ඔව්. Japan Dio.
  13. manojdhrma

    Honda Dio Cesta Scooter ???

    Honda Dio Cesta 49cc මේ බයික් එක හොඳයි ද? පාවිච්චි කරන අය ඉන්නව ද ? පාවිච්චියට ‍සුදුසුයි ද නැත්නම් ගන්න දෙයක් නැති මොඩල් එකක් ද? Honda නිසා මේකට Parts එහෙම ගන්න තියෙනව ද?
  14. manojdhrma

    Apple PC

    මැක් එකක් ගන්න අදහසක් තියෙනව නම් දැන් හොඳම එක තමයි M1 Mac Model එකක් ගන්න එක. M1 Mac Mini එක උනත් ඇත්තටම හොඳයි. 65 කට ගන්න බැහැ නමුත් 65 කට ඔය කියන එක ගන්නවට වඩා අලුත් එකක් ගන්න එක හොඳයි කියල තමයි කියන්න තියෙන්නෙ.
  15. manojdhrma

    Electric Bikes ??

    යතුරු පැදි. එහෙම වෙනව ද බං? ------ Post added on 1642189499
  16. manojdhrma

    Ali express BW තාම ආවෙ නෑ.

    Attachment එක නම් සෑහෙන වැදගත්. එතකොට... AliExpress Standard Shipping එක වැටෙන්නෙ Courier ද Post ද?
  17. manojdhrma

    Electric Bikes ??

    දැනට ලංකාවේ මිලදී ගන්න තියෙන හොඳම Electric Bikes මොනවාද? After Sale Service එක එහෙම තියෙන ආයතන මොනවද?
  18. manojdhrma

    Ali express BW තාම ආවෙ නෑ.

    ලංකාවට ගොඩක් දුරට බඩු එනව. ලංකාවට ආවට පස්සෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව. ගොඩක් බඩු මම හිතන්නෙ කඩල බලනව. ඕක කිසිම ප්‍රමිතියකට කරන දෙයක් නෙමෙයි. ඇඩ්‍රස් තියෙන තැනකින් ඉරුවොත් ඒක මිසින්. ගොඩක් බඩු එන එක දැන් සෑහෙන්න ප්‍රමාද අලි එකෙන් එවන්න නෙමෙයි. එන බඩු ලංකාවට ආවම මොකක් හරි දෙයක් වෙනව. සමහර...
  19. manojdhrma

    මොනවද බන් මේ හාමුදුරුවෝ කියන බණ?

    මේකෙ නම් එහෙම වරදක් නැහැ. කියන කාරණා පැහැදිලියි. ධර්ම පණිවිඩය හරියාකාරව තමන්ගෙ ජීවිතයට ගලපගන්න නමුත් රැල්ලට බණින්න ගිහිං තමන්ට අවැඩක්, අකුසලයක් කරගන් නැතුව ඉන්න උත්සාහ කරන්න මොකද ඒකෙන් කාටවත් මුකුත් හානියක් වෙන් නෑ හැබැයි ඒකෙන් තමන්ටම තමයි පාඩුව. ධර්ම කරුණ නිවැරදිව ගන්න විදි තියෙනව. හොඳ අවධානෙන්...
  20. manojdhrma

    උබලා ගොඩක් වෙලාවට මොකක් හරි දෙයක් ගැන වොරි වෙවීද ඉන්නේ. මේක මානසික අවුලක්ද ?

    එහෙනම් හරි. ඒක හරියට ජීවිතේ සෑහෙන්න මහන්සිවෙලා ධනය උපයල හැමදේම කරල සතුට හොයාගෙන ගියත් හිතපු තරම් සැනසීමක් හිතට නෑ වගේ දැනෙනව. මොකද දැනටමත් ලැබෙන්න ඕනෙ අත්දැකීම් සේරම ගත්තම සමස්තයක් විදිහට අත්විඳල තියෙනව අනිත් ඒවා අත්දැකීම් ලැබුවත් එකයි නොලැබුනත් එකයි. දැන් තමන්ට තියෙන දේ ගැන යම් ඇලීමක්...

    No contents