1. dilan_randika

    Questions exhaust fan එකේ පෙත්තක් කැඩුනට පස්සේ

    exhaust fan එකේ පෙත්තක් කැඩුනට පස්සේ දැන් දුවනකොට පට්ට සද්දයක් එනවා balance සීන් එකක් ලු නේද හදාගන්න බැරිද
  2. dilan_randika

    Questions උබල මේක කනවද ?

    උබල මේක කනවද ? කඩේ පාරේ තියෙන එව්වා කේස් ද ?
  3. dilan_randika

    Questions Colombo authentic SL හොද පිරිසිදු , රස කඩ ටික

    Colombo district authentic sri lankan food හොද පිරිසිදු , රස කඩ ටික කියපන්
  4. dilan_randika

    Questions යකෝ මූ කන දේවල් $#%%^

    යකෝ මූ කන දේවල් https://www.youtube.com/@sllivehungry/videos
  5. dilan_randika

    Questions උබලට පුලුවන්ද ???

    උබලට පුලුවන්ද මෙහෙම වැඩ කරන්න?
  6. dilan_randika

    Questions Flashback ගෘප් එක ලයිව් ගහන්නේ නැහැ ?

    Flashback ගෘප් එක ලයිව් ගහන්නේ නැහැ කියල අහල තියෙනවා. එතකොට මැෂින් වලින් ගහනවා කියන්නේ කොම්පුටර් වලින් track එක දානවද?
  7. dilan_randika

    Questions youtube add blockers සල්ලි ???

    youtube add blockers දැම්මාමා youtubers ලට සල්ලි හම්බෙන එකට බලපානවා නේද?
  8. dilan_randika

    Questions උබලත් fb අකවුන්ට්ස් ලෝක්?

    උබලත් fb අකවුන්ට්ස් ලෝක් කරගෙනද ඉන්නේ ? දැන් මේ ලොක් සීන් එක නිසා කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක්වත් බලාගන්න baha නේද
  9. dilan_randika

    Questions windscreen ටින්ට් කරපු එවුන් ?

    windscreen ටින්ට් කරපු එවුන් ඉන්නවද මොකද තත්වේ? කොලිටි එකෙන් ගහන්න ඕනෙද ? බර ගානක්ලු නේද ?
  10. dilan_randika

    Questions fb "suggested for you" නවත්තන්න

    fb "suggested for you" adds and people profiles සම්පුර්ණයෙන් නවත්තන්න බැරිද
  11. dilan_randika

    Questions වින්ඩොවස් 10 ඩුවල් මොනිටර් - ඕල්ටර් ටැබ්

    වින්ඩොවස් 10 ඩුවල් මොනිටර් use කරන කොට ඕල්ටර් ටැබ් එකෙන් හරිය වින්ඩොව්ස් මාරු කරන්න amaarui නේද වින් කි + ටැබ් එක use කලත් පොඩ්ඩක් අමාරු යි
  12. dilan_randika

    Questions lancer ex, evo x දැක්කම

    lancer ex, evo x දැක්කම පට්ට ස්පෝට් ලුක් එකක් එන්නේ අයි බන්
  13. dilan_randika

    Questions රැවුල කපන්න 3mm

    රැවුල කපන්න 3mm HEAD එක තියෙන 2000 ට වගේ අඩු හොද ට්‍රිමර් එකක් කියන්න
  14. dilan_randika

    Questions උබල බය නැතුව සීනි කනවද ?

    උබල බය නැතුව සීනි කනවද සුගර් එහෙම එන්නේ නෑ ?
  15. dilan_randika

    Questions ගූග්ල් map එකෙයි කාර් මීටරෙයි

    ගූග්ල් map එකෙයි කාර් මීටරෙයි ආසන්න වශයෙන් නේද සමාන ඔයාලගේ තිතටම හරිද ?
  16. dilan_randika

    Questions ස්ටැටින් දිගටම අවුල්ද ??

    ස්ටැටින් දිගටම බොන එක අවුල්ද
  17. dilan_randika

    Questions ලයන් ස්ට්‍රෝන්ග් පොඩි එකක් &^*&^)(&)

    ලයන් ස්ට්‍රෝන්ග් 375 පොඩි එකක් ගහලා ලොකු එකක ගානට වැදුනා කුල් කරපු එකක් එලියේ තියලා ආපහු කුල් කලාම සැර වැඩිවෙනවාද?
  18. dilan_randika

    Questions දුරියන් overpriced

    දුරියන් overpriced කියල හිතෙන්නේ නැද්ද බන් මාර ගානක්නේ කියන්නේ
  19. dilan_randika

    Questions මෙන්ටෝස් සෙන්ටර්පෘට් ??

    මෙන්ටෝස් සෙන්ටර්පෘට් කොල ගොඩක් පාරවල් වල තියෙන්නේ සිගා වලට use කරනවාද?

    No contents