1. dilan_randika

    Questions SLT බිල චේක් කරන්න baha

    SLT Landhone ඔන්ලයින් ෆෝන් බිල චේක් කරන්න baha මේක වෙනවා උඹලට වැඩද Issara wada ban meka
  2. dilan_randika

    Questions ගූගල් මැප් හොටෙල් වලට ස්ටාර් ග්‍රේඩ් ???

    ගූගල් මැප් එකේ හොටෙල් වලට ස්ටාර් ග්‍රේඩ් එක දීලා තියන විදිහ හරිද? සමහර ගොඩි ගෙවල් වගේ ඒවට 4 දීලා තියෙනවා නේ?
  3. dilan_randika

    Questions පිටිපස්සේ බෝල තුනක කැමරාව

    දැන් මේ හැමෝම ලග තියෙන පිටිපස්සේ බෝල තුනක කැමරාව තියෙන ෆෝන් මොනවද ?
  4. dilan_randika

    Questions fb messenger දාල අයින් කලාම $%#$#$#

    fb messenger දාල අයින් කලාම messenger නැතුව fb චැට් පුළුවන්නේ බන් . මම මේක දැකල search කළා , ඔව් එහෙම පුළුවන් වෙනවලු
  5. dilan_randika

    Questions ඩ්‍රයිවින් කරනකොට උබල කරපු ?%$%^$^%

    ඩ්‍රයිවින් කරනකොට උබල කරපු රිස්කි වැඩ ගැන එහෙම පස්සේ කල්පනා කර කර ඉදල තියෙනවද ? එහෙම නොකලානම් හොදයි කියල (අනතුරක් නොවුනත්)
  6. dilan_randika

    Questions අතේ හෙන නූල් තොග

    අතේ හෙන නූල් තොග එහෙම බැදන් ඉන්න එවුන් අප්පිරිය නැද්ද උබලට ? සමහරු කකුලෙත් බදිනවා ඊයා
  7. dilan_randika

    Questions චාජ් වෙන අතර මැද ???

    පෝන් එක චාජ් වෙන අතර මැද ගලවන එක අවුල්ද හෙන අවුල්ද පොඩ්ඩක් අවුල්ද ෂේප් ද
  8. dilan_randika

    Questions slt අයින් කරලා dialog එකට යන්න ?

    ඩයලොග් 4G ඉතුරු data ඊලග මාසෙට යවන්න සහ තව සහන ගොඩක් දීල නේද ? සිග්නල් කොහොමද ? slt අයින් කරලා dialog එකට යන්නද ?
  9. dilan_randika

    Questions අලී දාපු ඕඩර් daraz එකෙන් ආවෙ

    අලී දාපු ඕඩර් daraz එකෙන් ආවෙ උන් එකම ගෘප් එක නිසා නේද එහෙම එවන්නේ උන් හරහා සමහර sellers ලා?
  10. dilan_randika

    Questions මූ කලින් මැරෙන එකක් නැද්ද

    මට මූ කන එකනම් අවුලක් නැහැ හැබැයි මු නිරෝගී වුනොත්නම් අවුල් මූ කලින් මැරෙන එකක් නැද්ද බන්
  11. dilan_randika

    Questions facebook ලොගින් ඇලට් එකක් ආව

    facebook ලොගින් ඇලට් එකක් ආව ලංකාවේම වෙන තැනකින් ලොග් වුනා කියල හැබැයි මම තමයි ලොග් වුනේ තැන වෙනස් කොහොමද එක වුනේ
  12. dilan_randika

    Questions Will you Marry ?

    if u not fucked a girl b4 marriage will you marry a girl that already fucked
  13. dilan_randika

    Questions යුවරාජ් සින්

    යුවරාජ් සින් හෙන රෙකොඩ්ස් නැති වුනාට පට්ට famouse , legend ගණයට ගැනෙන්නේ ඇයි ? cancer recovered නිසාද ? පට්ට සල්ලි කාරයෙකුත් නේද ?
  14. dilan_randika

    Questions used ඇපල් ෆෝන්

    used ඇපල් ෆෝන් හොද නැද්ද ? ගන්න එපාද ?
  15. dilan_randika

    Questions සමහර හෝල් වල sound අජුත අයි ????

    සමහර හෝල් වල sound අජුත අයි බන් ගීත විචාරයක් බැලුවා අපරාදේ බන් හෙන හොද වැඩසටහන sound කොලිටි නිල් හෝල් එකේ කේස් එකක්ද සවුන්ඩ් කරපු එවුන්ගේ කේස් එකක්ද බන් ?
  16. dilan_randika

    Questions පැත්තෙන් බලනකොට කළුවට -- LED TV

    led LG TV එක පැත්තෙන් බලනකොට කළුවට පේන්නේ ඉස්සර එහෙම නැහැ කියල තමයි පාවිච්චි කරන කෙනා කියන්නේ [coper ලයින් එක ෆයිබර් කලාම කියල කියනවා. වයසක ය නිසා නොදැනුවත්ව කියනවා වෙන්න පුළුවන් ] එහෙම වෙනවද ? නැත්නම් මොකක්ද මේකට හේතුව ?
  17. dilan_randika

    Questions බණක් කියනකොට - සරල මයික්

    ගෙදරක බණක් කියනකොට සෙට් කරන්න සරල මයික් එකක් සහ ස්පීකර් එකක් ගන්න තියෙනවද මොකක්ද හොද මේ වැඩේ කරන්න පුලුවන්ද
  18. dilan_randika

    Questions වැල් කරේ පින් එක [valve core pin]

    වැල් කරේ පින් එක උඩට ඇවිත් නැතුව හුලන් බැහැපු අවස්ථා නැද්ද උබලට ? මට මේක කීප සැරයක් සෙට් වුනා පැට්‍රොල් සෙඩ් එකෙන් සබන් පෙන දාල නැතුව 1 උබලට වෙලා නැද්ද ? 2 කර core eka මාරු කරන්න ඕනෙද ? 3 පින් එක shake කලාම ලෙඩ හරි ගියොත් එහෙම්මම දිව්වට කමක් නැද්ද ?
  19. dilan_randika

    Questions උබල පාර පනින කොට

    උබල පාර පනින කොට දෙපැත්තම empty වෙනකන් ඉන්නවද? එක පැත්තක් පැනගෙන, අනික් පැත්ත clear වුනාම පනිනවද ? පාර පනිනකොට මම කවද හරි මරෙඉ කියල හිතෙන්නේ මට විතරද ?
  20. dilan_randika

    Questions branded ෆැෂන් කරන අය

    branded ෆැෂන් කරන අය කියන්න branded ඇදුම් accessories වලින් කොම්ෆොට් එකක් ලැබෙනවද? නැත්නම් ෆැෂන් එක වෙනුවෙන් කොම්ෆොට් එක කැප වෙනවද ?

    No contents