ඔයා හරි...මානසික රෝග වලට තාම හරි ප්රතිකාර ක්රම හොයාගෙන නෑ...තවම මානසික රෝග ඇතිවන්නේ මොළයේ රසායනික වෙනස්විම් නිසා කියලා විද්යාත්මකව හොයාගෙන නැ...
බොහෝ වෙෙද්යවරු මානසික රෝග සුවකරන්නේ රොගියාගේ මනසට ධනාත්මකව කතා කිරිමෙන් එනම් රෝගය සුවවිම පිළිබදව හොද බලාපොරුත්තු රොගියාගේ...