ඇගේ තාත්තා සොයා දෙන්න...
ඇයගේ ප්රථම වදන වුයේ ‘‘තාත්තා” යනුවෙන් ඇමතීම හා හමුවන සියල්ලන්ගෙන්ම ‘‘මගේ තාත්තා සොයා දෙන්න’’ යනුවෙන් ඉල්ලීමය. වැඩිමල් දරුවන් තම පියාට ”අප්පච්චී” නමින් ඇමතීම හැර තාත්තා යනුවෙන් භාවිතවීමක් හෝ ශ්රවණය වීමක් මේ දරුවාට සිදුවී නැත.
කෑමට බීමට ගියත්, ඇඳුම් පැලඳුම්...