iphone ගැන ඕනේ දෙයක්...

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Finger Print with iOS Update

    මචං... මගෙ iPad Air 2 එකක් තියෙනව. එකෙ Fingerprint එක වැඩ නැහැ. දැන් තියෙන්නෙ iOS 9.2.1

    කලින් iOS 9.2 දාල මේක වැඩක් ගන්න බැරි තත්වෙට පත්වුනා. iTunes වලින් 9.2 update කරන්න දුන්නෙම නෑ Error 53 කියල එකක් ආව. පස්සෙ විස්තර හොයද්දි දැනගත්ත මේ error 53 කියන එක fingerprint එක වැඩ කරන් නැති නිසා එන කේස් එකක් කියල. පස්සෙ Apple එකෙන් මේ ප්‍ර‍ශ්නෙට Fix එකක් එවල තිබුණ iOS 9.2.1 update එක හරහා. fingerprint එක වැඩ කරන් නැති device block නොවී error එක skip කරල iOS Update කරගන්න පුළුවන්.

    දැන් කිසි අවුලක් නෑ හොඳට වැඩ මේ වෙනෙකල්ම.

    අලුත් iOS version එකේ වැඩ කිඩ දැක්කම update කරල බලන්න හිතෙනව. මට තියෙන ප්‍ර‍ශ්නෙ පොඩි බයක් තියෙනව කලින් වගේ ආයෙම iPad එක update error එකක් එයි කියල.

    ඒක එහෙම වෙයිද? පොඩි help එකක් දෙන්න පුළුවන් ද දන්න කෙනෙක්?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    Dialog eke iPhone SE 32gb 59990 ta tiyenawa
    Me ganata labai wage ban anith agent lage ganan ekka baladdi
    Dialog eken gatta Phone walata awulak awilla warranty claim karaganna giyama tak gala Wade karala denawada?
    Help
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මට අයි 7 ගැන ප්‍රශ්න ටිකක් තියෙනව.හෙල්ප් එකක් දියන්.අද ඊයේ ගත්තේ :D
    * ios 10.3.3 තියෙන්නේ 11.0.3ත අප්ඩේට් කරන්න ඇවිත් තියෙනවා.අප්ඩේට් කරන්නද එපාද ?
    * itune වලින් හරියට සින්දු ,වීඩියෝ,ෆොටෝ දාගන්නේ කොමද?
    (එක පාරක් දාල sync කරලා ආයේ කරද්දී තිබ්බ ටික මිස්සින්ග් උනා)
    * Xender වලින් දාගන්න ඒවා සිස්ටම් අප් වල පෙන්නන්නේ නැ.
    * කෝල් එකක් ගද්දි අනිත් කෙනා කෝල් එකක නම් අපිට waiting පෙන්නන්නේ නැ.එක පෙන්නන හදාගන්න බැරිද?

    :):):):):)
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28

    Apple set eka muta help ekak diyan...
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    http://www.elakiri.com/forum/showthread.php?t=1680846&page=7
     
    • Like
    Reactions: nadimal

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මට අයි 7 ගැන ප්‍රශ්න ටිකක් තියෙනව.හෙල්ප් එකක් දියන්.අද ඊයේ ගත්තේ :D
    * ios 10.3.3 තියෙන්නේ 11.0.3ත අප්ඩේට් කරන්න ඇවිත් තියෙනවා.අප්ඩේට් කරන්නද එපාද ?
    * itune වලින් හරියට සින්දු ,වීඩියෝ,ෆොටෝ දාගන්නේ කොමද?
    (එක පාරක් දාල sync කරලා ආයේ කරද්දී තිබ්බ ටික මිස්සින්ග් උනා)
    * Xender වලින් දාගන්න ඒවා සිස්ටම් අප් වල පෙන්නන්නේ නැ.
    * කෝල් එකක් ගද්දි අනිත් කෙනා කෝල් එකක නම් අපිට waiting පෙන්නන්නේ නැ.එක පෙන්නන හදාගන්න බැරිද?

    :):):):):)

    • iOS 11 eka daganin
    • sync iOS software eka daganin
    • Xender walin dana ewa enne system eke penne na kohomat
    • waiting pennet na mchn lankawe network support naha
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    මට අයි 7 ගැන ප්‍රශ්න ටිකක් තියෙනව.හෙල්ප් එකක් දියන්.අද ඊයේ ගත්තේ :D
    * ios 10.3.3 තියෙන්නේ 11.0.3ත අප්ඩේට් කරන්න ඇවිත් තියෙනවා.අප්ඩේට් කරන්නද එපාද ?
    * itune වලින් හරියට සින්දු ,වීඩියෝ,ෆොටෝ දාගන්නේ කොමද?
    (එක පාරක් දාල sync කරලා ආයේ කරද්දී තිබ්බ ටික මිස්සින්ග් උනා)
    * Xender වලින් දාගන්න ඒවා සිස්ටම් අප් වල පෙන්නන්නේ නැ.
    * කෝල් එකක් ගද්දි අනිත් කෙනා කෝල් එකක නම් අපිට waiting පෙන්නන්නේ නැ.එක පෙන්නන හදාගන්න බැරිද?

    :):):):):)

    *iOS 11 dan ma update karana epa sahena bugs thiyenwa. iOS 11.1 awama update karana. labana mase wage ei eka :D
    *iTunes wala ube dewal okoma playlist hadala dana. eta pase iTunes wala phone ekata gihin, Sync Music and Sync Movies tabs wala settings hadana.
    *System file penane naha ban.
    *Waiting penane naha ban iPhone walata eka support naha. Parana nokia tika witharai eka support kare :baffled:
     
    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    *iOS 11 dan ma update karana epa sahena bugs thiyenwa. iOS 11.1 awama update karana. labana mase wage ei eka :D
    *iTunes wala ube dewal okoma playlist hadala dana. eta pase iTunes wala phone ekata gihin, Sync Music and Sync Movies tabs wala settings hadana.
    *System file penane naha ban.
    *Waiting penane naha ban iPhone walata eka support naha. Parana nokia tika witharai eka support kare :baffled:

    Waiting nathi eka chater ban
    Android walai windows phone walai thiyenawa
    Waiting pennankota apita nith ekata anayak nowi cut karala passe cll karanna puluwan.

    Rep
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Waiting nathi eka chater ban
    Android walai windows phone walai thiyenawa
    Waiting pennankota apita nith ekata anayak nowi cut karala passe cll karanna puluwan.

    Rep
    Hema ekema wage eka naha machan eth parana Nokia wala nam thiba. Mobitel wage nam tone eka wenas Dialog ehema nam kiyanama baha waiting da kiyala :eek:
    Thawa seen ekak wifi data usage ela balanna barida
    Me dawas thuta 3Gb wage iwara wela mage
    Cellular data pennawa.

    Okata 3rd party app ekak thama machan Snapstats ehema balana.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    iphone ගැන ඕනේ දෙයක්... 10-15-2017 10:27 PM mage ammath den hugak slow wela hukaddi. apple tikak kawala ilaga para ewannan

    kawda yako mehema thamange ammatama apahasa karaganna hiwala :lol: :lol: :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මචං... මගෙ iPad Air 2 එකක් තියෙනව. එකෙ Fingerprint එක වැඩ නැහැ. දැන් තියෙන්නෙ iOS 9.2.1

    කලින් iOS 9.2 දාල මේක වැඩක් ගන්න බැරි තත්වෙට පත්වුනා. iTunes වලින් 9.2 update කරන්න දුන්නෙම නෑ Error 53 කියල එකක් ආව. පස්සෙ විස්තර හොයද්දි දැනගත්ත මේ error 53 කියන එක fingerprint එක වැඩ කරන් නැති නිසා එන කේස් එකක් කියල. පස්සෙ Apple එකෙන් මේ ප්‍ර‍ශ්නෙට Fix එකක් එවල තිබුණ iOS 9.2.1 update එක හරහා. fingerprint එක වැඩ කරන් නැති device block නොවී error එක skip කරල iOS Update කරගන්න පුළුවන්.

    දැන් කිසි අවුලක් නෑ හොඳට වැඩ මේ වෙනෙකල්ම.

    අලුත් iOS version එකේ වැඩ කිඩ දැක්කම update කරල බලන්න හිතෙනව. මට තියෙන ප්‍ර‍ශ්නෙ පොඩි බයක් තියෙනව කලින් වගේ ආයෙම iPad එක update error එකක් එයි කියල.

    ඒක එහෙම වෙයිද? පොඩි help එකක් දෙන්න පුළුවන් ද දන්න කෙනෙක්?

    Error 53 ආව කියන්නෙ උඹගෙ iPad එකේ ටච් අයිඩී සෙන්සර් එක මාරු කරලා අනිවාර්යෙන්ම (එක්කො උඹ මාරු කරලා නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් ගත්තා නම් කලින් යූස් කරපු එකා මාරු කරලා)
    ටච් අයිඩී සෙන්සර් එකයි ෆින්ගර් ප්‍රින්ට් ඩේටා සේව් කරන Secure Enclave එකයි කම්පැනි එකේදි pair කරලා තියෙන්නෙ, ඒක නිසා සෙන්සරේ මාරු කරොත් වැඩ කරන්නෙ නැති වෙනවා. Error 53 ආවෙ අන්න එහෙම සෙන්සරේ මාරු කරලා නම්. දැන් Error 53 එන්නෙ නැහැ ඒත් ෆින්ගර් ප්‍රින්ට් එක වැඩ කරන්නෙ නැහැ ඔන්න ඕකයි සීන් එක
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    iPhone 7 එකක් තියෙන කෙනෙකුගෙන් help එකක් ඕනේ!!..මචං මගේ iPhone එක update කරා 11.0.3 වලට...මිට කලින් තිබුන update එකේදී මට හොදටම මතකයි මගේ පහල තියෙන speakers දෙකම හොදට වැඩකරා..අනේ මන්දා මන් අද අතින් speakers එකෙන් එක වහල සබ්දය හොදින් අහල බැලුවහම පහල වම් පැත්තේ පහල speaker එක වැඩ කරන්නේ නැ.. මට මතකයි කලින් iphone වල Bultin මේ සීන් එක අවා.. දන්න කෙනෙක් help එකක් දෙන්න..මට නිකන් පිස්සු හැදිලා වගේ ඉන්නේ මේ....

    Youtube එකෙත් හෙවවට වැඩක් වුනේ නැ බන්.. හොයා ගන්න බ මේ සීන් එක මොකද්ද කියලා...