නාල ඉවරවෙලා ඔලුවෙගාන්න තෙල් ත්බුනෙනෑ ඔලුව රිදෙන්න ගන්න කොට එතන ක්ලීන්කරන අත්තම්ම කෙනෙක් ට කිව්ව ඊට පහුවදා තෙල් පොඩ්ඩක් බෝතලයකට දාලා මට ගෙනත් දුන්න. එක පාරක් ඔලුවෙ ගෑවෙ මෙට්ටෙඅස්සෙ හංගලා තිබ්බ. ඒක මල්ලි කෙනෙකුට අහුවෙලා ටූත්පේස්ට්,වතුර,සබන්... අනම් මනම් දාලා හොලෝලා මට ගෙනත් දුන්න . ම්ං ඉතිං...