1. 2by2

    අංගොඩ හිටපු දවස් වල

    4th shy bn job ekak set une naa bn thathatai ammatai udawwak karan innawa kuburu wedai tewattai.
  2. 2by2

    අංගොඩ හිටපු දවස් වල

    එල 👍 A\L maths ගේමක් නෙමේ මට මේ බෙහෙත් බීලා වැඩක් කරන්න අමාරුයි 😞
  3. 2by2

    අංගොඩ හිටපු දවස් වල

    අනිවා ලියන එක ලියනවා. අනුරාධය මට පාඩම් ටික දුන්න නිසා යන්ත්න් කවර් උනා ලබන පාරත් ලියනවා 🙏✌️
  4. 2by2

    අංගොඩ හිටපු දවස් වල

    ආයෙ හම්බ උනොත් කියන්නම් මට එහාපැත්තෙ ඇදේ හිටියා හාමුදුරුවෝ කෙනෙක් දුන්කළ කෑල්ලක් හපන්න තියෙනවා නම් වෙන දෙයක් ඕන නෑ
  5. 2by2

    අංගොඩ හිටපු දවස් වල

    එහෙනම් අංගොඩ වෙන්නබෑ එළකිරියෙ 🙂
  6. 2by2

    අංගොඩ හිටපු දවස් වල

    Story එකේ කෙලවරක් නෑ බ්ං මාත් තාමත් කල්පනා කරන්නෙ මොනාද උනේ කියලා 😂
  7. 2by2

    අංගොඩ හිටපු දවස් වල

    A/L කරන්න ගිහින් stress එක වැඩි උනා තාම බෙහෙත් බොනවා ඉවඉවරයක් නෑ 😞 ඉස්සර ආමි එකේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් හිටියා මිනිහ කටින් කෝච්චියෙ සද්ද දාලා අන්වුන්ස් එක දෙනවා රෑ ට මිනිහා කන්ට්‍රොල් කරන්න බැරිවුණා ම ඉන්ජක්ශන් එකක් ගහලා නිදි කරන්නෙ 🙂 ------ Post added on 1695637965
  8. 2by2

    අංගොඩ හිටපු දවස් වල

    දෙමව්පියෝ නැති කාලෙක මහණවෙන්න හම්බුනේ නැත්නම් ජීවිත කාලෙම ආයෙ අංගොඩ යනවා 🙂
  9. 2by2

    අංගොඩ හිටපු දවස් වල

    මට පිස්සු නේ බ්ං 🙂 තව එකෙක් හිටියා ඌ එළවළු බිස්නස් කරපු එකෙක් ක්ලොසපීන් ඇලජික් බොන්න බෑකියද්දී අරූට බලෙන් පෙව්වා 😞 ------ Post added on 1695636419
  10. 2by2

    අංගොඩ හිටපු දවස් වල

    මාත් එක්ක වාට්ටුවෙ සෙට් එකේ කොල්ලෙක් හිටියා මිනිහා අපිට අදින්න තිබ්බ ඇදුම් සේරම උගේ කියලා පොට්ටනියක් හදාගෙන යනකොට අරන් යනවා කියලා යන යනතැන අරන් යනවා...😂
  11. 2by2

    ම්ං මොනා කරන්න ද

    හැමෝම මගේ හිත රිද්දන්නම හදන්නෙ ඇයි? ම්ං ලෙඩෙක් කියලා කාටවත් අනුකම්පාවක් නෑ ම්ං කාටවත් කරදරයක් වරදක් කරලා නෑ එහෙම වෙලා තියෙනවා නම් සමාව ගන්න දෙපාරක් හිතන්නෙ නෑ හැමෝම මට කෙලවන්නම හදනවා කියලා මට හිතෙන්නේ 😞 මගේ හිතේ හැමෝම ගැන කලකිරීමක් තියෙන්නෙ. මේ ලෝකෙන් වෙන් වෙලා යන්න පුළුවන් නම් දවසක ම්ං යන්න...
  12. 2by2

    Email ‍යන්නෙ නෑ

    Bump
  13. 2by2

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    අපි ආයෙමත් හමු උනා ඒ පාරෙම...
  14. 2by2

    භාවනා කරලා වැඩක් නෑ

    Mn රහල් නෙමෙයි ගුපියො
  15. 2by2

    උබලගෙ future plans මොනාද ?

    I don't know any රහල් machan මගේ වයස මට ප්‍රස්න යක් නෑ මට 27i
  16. 2by2

    භාවනා කරලා වැඩක් නෑ

    විහිලුවක් නෙමේ ජීවිතේ ගැන ප්‍රස්න බ්ං ම්ං අනුරාධය නෙමේ
  17. 2by2

    භාවනා කරලා වැඩක් නෑ

    Olanzepine බීලා භාවනා කරලා වැඩක් නෑ බ්ං හිත හදාගන්න එක තැනක තියාගන්න අමාරුයි. මේ ජරාවක් බොන්න සෙට් උනේ නැත්නම් මං ආධ්‍යාත්මික ඇතින් අද උසස් තැනක :(
  18. 2by2

    HI ! . ෆෝරමේට අලුත්

    Welcome to EK family 🙂

    No contents