අංගොඩ හිටපු දවස් වල

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සමහරු ඇයි දන්නෙ නෑ ආගම හෙන හිස් මුදුනින් පිළි ගන්නවා. ඒක extreme ගියාම ඉතින් නට් ලූස් වෙනවා.


    උබ නම් දොස්තරලටත් පිස්සු හදවල එන්න ඇත්තෙ. උබ අපරාධකාරයෙක්. මරණ දඬුවමෙන් බේරෙන්න පිස්සු කියල වාට්ටුවට ගිහින් අවුරුදු දෙකෙන් නිදහස් වෙලා එළියට ආව මිනියකුත් මරලා. :cool:
    ------ Post added on Sep 25, 2023 at 10:28 PM
    Mam itin doctors ekka kadden kata karama unta teruna mata pissu ne kiyala pons.
    mini marala hari mata gelwenna lesi 😛
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    පිස්සෝ කවද්ද බන් තමන්ට පිස්සු කිව්වේ :lol:
    දොස්තර මහත්තයා තමා කිව්වෙ එයාල ලගට පිස්සො වර්ග 2ක් එනවලු බෙහෙත් ගන්න
    1. තමන්ට පිස්සු කියලා බෙහෙත් ඉල්ලගෙනත්.,
    2. තමන්ට පිස්සුවක් නෑ කියලා බෙහෙත් එපා කියලත්. 🙂

    මං පිස්සු බෙහෙත් ඕන කියලා තේරුම් ගත්තු එකම හොදයි කියලා පළවෙනි දවසේ බෙහෙත් දුන්න :rofl:
    ------ Post added on Sep 26, 2023 at 7:43 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹලට කියන්න දවසක් මට ඔලුව ඔපරේශන් එකක් කරපු සීයා කෙනෙක් හම්බුනා. මගෙ යාලුවෙකුගේ නෑ කෙනෙක්. මා එක්ක කතාව පටන් ගත්තා. හයියෝ බන් ප්‍රශ්න 10ක විතර සෙට් එකක් ආයෙ ආයෙ අහනවා. පව් ඒ මනුස්සයා. මට හිනා යන්නත් එනවා. උත්තර නොදී ඉන්නත් බෑ. අර පොඩි මල්ලිගෙ ගම්පහ කතාව වගේ. මට හිතාගන්න බැරි කොහොමද එකම ටික ආයෙ ආයෙ අනුපිළිවෙලට අහන්නෙ කියන එක.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    උඹලට කියන්න දවසක් මට ඔලුව ඔපරේශන් එකක් කරපු සීයා කෙනෙක් හම්බුනා. මගෙ යාලුවෙකුගේ නෑ කෙනෙක්. මා එක්ක කතාව පටන් ගත්තා. හයියෝ බන් ප්‍රශ්න 10ක විතර සෙට් එකක් ආයෙ ආයෙ අහනවා. පව් ඒ මනුස්සයා. මට හිනා යන්නත් එනවා. උත්තර නොදී ඉන්නත් බෑ. අර පොඩි මල්ලිගෙ ගම්පහ කතාව වගේ. මට හිතාගන්න බැරි කොහොමද එකම ටික ආයෙ ආයෙ අනුපිළිවෙලට අහන්නෙ කියන එක.
    මල්ලි ගම්පහද ? සෝමෙ අයිය දන්නවද ? ඉබ්බන් පාරෙ සොමේ අයිය ? එතකොට බේබි නෝන දන්නවද ? දර මඩුව ගාව ඉස්සරහ බේබි නෝනලගෙ ගෙදර ? :)
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    උබලට මේක විහිලුවක් උනාට ඒ දේවල් අත්දැකපු අයට ඒව විහිලුවක් නෙමේ. මගෙ අයිය අදටත් ඉන්නෙ අංගොඩ දැනට අවුරුදු 3කට කිට්ටු වෙන්න.
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    වැඩක් නෑ බ්ං මැත ගොඩ දානවා නැත්නම් කුඹුරක් කොටනවා
    maru machan..... mathath goda dagena kumbura hondata karapan..... hariyata kumburak karagannawa kiyanne patta daksha kamak machan
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Mam itin doctors ekka kadden kata karama unta teruna mata pissu ne kiyala pons.
    mini marala hari mata gelwenna lesi 😛
    MaheshGG.jpg
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    එලකිරියේ ෆේක් 100ක් විතර හදාගෙන සුරංගනා කථා දැම්මාම පිස්සු හොහැදි තියේද රහල්?
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    එලකිරියේ ෆේක් 100ක් විතර හදාගෙන සුරංගනා කථා දැම්මාම පිස්සු හොහැදි තියේද රහල්?
    මට රහල් කියන්න එපා යකෝ ....
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එල 👍 A\L maths ගේමක් නෙමේ මට මේ බෙහෙත් බීලා වැඩක් කරන්න අමාරුයි 😞

    බොන බෙහෙත්වලින් ගුණයක් තියෙනවද නැත්නම් side effects විතරද?
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බොන බෙහෙත්වලින් ගුණයක් තියෙනවද නැත්නම් side effects විතරද?
    ලොකු ගුණයක් තියෙනවා නමුත් නිකන් නිදිමත ගතියක් කලකිරිච්ච ගතියක් වගේ තියෙනවා දොස්තරට කිව්වාම තව පෙති ටිකක් ලියලා දෙනවා එතකොට දෙක වෙනවා :(