O/L වලින් පස්සෙ කරපු කරපු ව්යාපෘතිය බ්ංකොලොත් උනා බ්ං. එක අරමුණ ක හිත තියාගෙන වැඩක් කරන්න අමාරුයි . 😥 මං මිනිසුන්ට කැමති නෑ උන් කතා කරනවා ඇහෙනවටත් කැමති නෑ. මට එපාවෙලා බ්ං තියෙන්නෙ. කන්න බොන්නත් පිරියාවකුත් නෑ . කලකිරිච්ච ගතියක් හිතේ තියෙන්නෙ ☹️ ටිකක් වෙලා පාඩම් වැඩ කරද්දී ලොකු නිදිමත ගතිය වගේ...