ඩීපී එකේ හොදට උගන්නනවා ටියුෂන් වලට වඩා හොදට මැත්ස් ටික එහෙම දුශ්‍යන්ත සර් සුපිරියට කියලා දෙනවා ඒත් පාඩම් ටික අප්ඩේට් වෙන්නෙ හෙමින් දාපු පාඩම් ටික බැලුවා ඉතුරු ටික අප්ඩේට් වෙන්න තව අවුරුදු 2-3 ක් යයි වගේ දැන් අවුරුදු 4-5 ක යිදන්නෙ පාඩම් ටික කරගෙන එන්නෙ
e-learnlk එකට වඩා ඩීපී එක හොදයි. මොන්ටිසෝරි වීඩියෝ පාඩම් දාන්නෙ නැතිව අපිට ප්‍රයෝජනවත් දෙයක් ඉක්මනට කරලදෙන්න බැරි ඇයි? Comment වලත් ළමයි ගොඩක් පාඩම් ටික ඉවර කරන්න කියලා අවුරුදු ගානක ඉදන් ඉලලා තියෙනවා 
