ම්ං නම් මැත්ස් වලට ආසයි ජීවිත කාලයම උනත් සතුටින් මේක කරන්න පුළුවන් . කවුරුත් කියනදෙයක් අහන්න එපා උබ ආස දේ කරපන්.
☝
උබ මැත්ස් කරන්න ආසයි නම් කියපන් පාඩම් නෝට්ස් ශොර්ට් නෝට් ඔක්කොම පොත් pdf videos දෙන්න පුලුවන් පාඩම් වැඩ වලට අපිට පුළුවන් ඕන උදව්වක් දෙන්න 👍