1. manojdhrma

    eBay ප්‍රශ්නයක්

    :eek::eek:
  2. manojdhrma

    පෙම්වතියගේ_සිහින සැබෑ කරන්න ගිහින් උන දේ

    මේ සිද්ධියට සමාන සිද්ධියක් මීට කලිනුත් වෙලා තිබුණ. ඒත් ඔය වගේමයි තරුණ කොල්ලෙක්..... කෙල්ලට අධ්‍යාපනය ඉහලට කරන් යන්න පුළුවන් උපරිමයෙන් කැප වෙලා තමන්ගේ මහන්සියෙන් කෙල්ල වෙනුවෙන් සල්ලි එකතු කරල දීල කෙල්ලට රට යන්නත් අවස්ථාව හදල දුන්නට පස්සෙ කෙල්ල කොල්ලව අතෑරිය. ටික කාලයක් ප්‍රශ්නය ඇදි ඇදී තිබිල වැඩි...
  3. manojdhrma

    eBay ප්‍රශ්නයක්

    මචංලා ප්‍රශ්නෙ මේකයි.... eBay හරහා item order කරන එක කවුරුත් කරනවනෙ.... අපි payment කරද්දි... මෙතන ක්‍රම දෙකක් තියෙනව... එකක් ebay වලින්ම pay කරන එක. නැත්නම් PayPal හරහා pay කරන එක. මම දැක්ක දැන් ebay එක ප්‍රධාන payment system එක විදිහට paypal use කරන් නැති කතාවක්. ඒක ඇත්තද කොහොමද දන්නෙ...
  4. manojdhrma

    ත්‍රීවීලර් එක අපේ රටට සුදුසු ද ??

    ත්‍රීවීලර් එක අපේ රටට සුදුසු ද ?? ත්‍රීවීලර් එක ගැන නොදන්න කෙනෙක් මේ රටේ නැහැ. නොගිය කෙනෙක් ඉන්නව නම් හරිම පොඩ්ඩයි. ඒ තරමටම ත්‍රීවීල් එක මිනිස්සු අතරට ගියපු වාහනයක්. ඒක සැබෑව.!!! නමුත් මේක රටට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියල හිතෙන්නෙ නැද්ද? රටේ සිද්ධ වෙන අනතුරු වලින් වැඩිම ප්‍රමාණයක් ත්‍රී...
  5. manojdhrma

    දැක්කම තිගැස්සෙන ඡායාරූප ටිකක් Some Creepy Photos

    මේ Photo දෙක තමයි මට හොඳම.... දෙවෙනි Photo එක නම් ගත්තු පොර නියම photographer කෙනෙක්. ඒක target කරලම අරන් මම හිතන්නෙ. දැක්ක ගමන් හොයන්න බෑ... අර රාක්ෂ පෙනුම තියෙන ගින්න ඇත්තටම Editing. Image එක Mirror කරපු එකක්නෙ... ඇත්තටම ගින්නක පෙනුම කවදාවත් සමමිතිකව එන්නෙ නෑ මම දන්න විදිහට නම්. මරු...
  6. manojdhrma

    ගෙයක් අලුත්වැඩියා කිරීම ගැන???

    ඒක තමා නේද? මේ ගැන වැඩිය කතා වෙනව අඩුයි... ඒත් මම අහල තියෙනව අලුත් ක්‍රම සහ විධි තියෙනව පරණ ගෙයක් අලුත් කරන්න කියල. ඒව දැනගන්න තිබ්බ නම් අපිට ප්‍රශ්න අඩු කරගෙන යන්න බැරි වෙන එකක් නෑ කියල මම හිතනව.
  7. manojdhrma

    ගෙයක් අලුත්වැඩියා කිරීම ගැන???

    ගෙයක් අලුත්වැඩියා කිරීම ගැන??? මං දැකල තියෙනව ගෙයක් හදන්න තියෙන Thread ගොඩක්.... වටින දේවල් කතාවෙලා තියෙනව. නමුත් වැඩිය දැකල නැහැ පරණ ගෙයක් අලුත් කරන එක ගැන. දන්න කෙනෙක් ට කියන්න පුළුවන් ද ඒ ගැන? ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කරුණු මොනවාද? අලුතින් හදන එක ලාබයි කියනව සමහරු අලුත්වැඩියා කරන එකට...
  8. manojdhrma

    Tech Gadgets in the Future අනාගතේ සුපිරි ගැජට්ස්

    ‍දොස්තර හොඳ හිත මේ වැඩේට කැමති වෙන එකක් නෑ ෂුවර්.... :D:D:D
  9. manojdhrma

    හේතුව මෙකක්ද?

    මචං... උඹ කියන කතාව ටිකක් අමුතුයි... කියන දේ යමක් නැතුවා නෙමෙයි... නමුත් පොඩ්ඩක් පැහැදිලි කරනවද ? උඹ කියන විදිහට කර්මය කියන්නෙ මොන වගේ දෙයක්ද? ඒ වගේම බුදු දහම ඔය කියන එක නෙවේ වෙනස් කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද?
  10. manojdhrma

    හේතුව මෙකක්ද?

    මචං... ඔය ප්‍රශ්නෙ මේ ලෝකෙ වෙන දේවල් දිහා බලල ඔය විදිහට හිතපු මිනිස්සු ගැනල ඉවර කරන්න බැරි තරම්. ඔය විදිහට කල්ප ගානක් මිනිස්සු හිතපු වාර ගාන ගැනල ඉවර කරන්න බැරි තරම්. :( ඕකට සරලව දෙන්න උත්තරයක් නැහැ මචං. ඕකට ගොඩක් හේතු බලපානව. ධර්මයෙන් ඕකට ගොඩක් උත්තර පැහැදිලි කරල දීල තියෙනව. සංසාරිකව කරගෙන...
  11. manojdhrma

    Notebook For Development

    Notebook කියල අදහස් කලේ Laptop කියන එකද? මචං... notebook එකක් සාමාන්‍යයෙන් නම් එන්නෙ ටිකක් අඩු performance එක්ක. සාමාන්‍යයෙන් ලොකු වැඩක් කරන්න මදි වෙන්න පුළුවන්. Development කරනව නම්.... විශේෂයන් ලොකු IDE එහෙම දුවවනව නම්.... notebook වල processor එහෙම ප්‍රමාණවත් ද දන්නෙ නැහැ. Laptop තමයි...
  12. manojdhrma

    DJI Tello Dron එක හොඳයි ද?

    ඔව්... Brush Motor තියෙනව කියන එක නම් දැනගත්ත. ඒක සවුත්තු වෙනවද ඉක්මනට? එහෙම උනොත් නම් කේස් හැබැයි. Replace කරන එකට ලොකු ගානක් යනව නම් ලාබෙ බලල ගන්න එක නිසා අලාබයක් වෙයිද දන් නෑ.... :confused::confused:
  13. manojdhrma

    DJI Tello Dron එක හොඳයි ද?

    තෑන්ක්ස් මචෝ... බජට් තමා මාත් බලන්නෙ.... බජට් එකට උපරිම වැඩක් ගන්න පුළුවන් නම් වටිනව. කියපු details ටික ගොඩක් helpful... :):)
  14. manojdhrma

    DJI Tello Dron එක හොඳයි ද?

    ගොඩක් අය කියල තියෙන්නෙ මේකෙ quality එක හරි නෑ කියල.... Fly Time එකත් මදි වෙනව කියල. :baffled::baffled: උඹ පාවිච්චි කරල තියෙනවද? Experience එකේ හැටියට ඇතිවෙයි ද මචං සාමාන්‍ය ගමනක් යද්දි ගෙනියන්න?:confused::confused: අනික charge කරන වැඩේ කොහොමද? Power bank එකක් හරහා charge කරන්න පුළුවන් ද?
  15. manojdhrma

    Electronic Help ????

    අඩේ... Wireless සීන් එකක් නේද? මම එහෙම එකක් නම් හිතුවෙවත් නැහැ. :P:P මේක නම් මගෙ වැඩේට සාර්ථක වෙයි කියල එක පාරට කියන්න අමාරුයි? :sorry:මෙතන නම් audio එක නියමෙට යනව නේද.... හැබැයි wireless නිසා පොඩි ලේසියකුත් තියෙනව ඒත් මගෙ වැඩේ හැටියට වැඩේ wire වලට වඩා ප්‍රශ්නයක් වෙයිද කියලත් හිතෙනව.... මේකෙ...
  16. manojdhrma

    DJI Tello Dron එක හොඳයි ද?

    thanks... :) :oo::oo::oo: මේක ගැන දැනගෙන හිටියෙ නෑ මචං.... ගොඩක් තෑන්ක්ස්..... :):):)විස්තර හොයල බලන්න ඕනෙ. Tello එක බැලූ බැල්මට හැම අතින්ම ලාබයි පහසුයි වගේ පේන නිසා තමා ඒක ගැන බැලුවෙ... දැන් බලනකොට මේක හිතන තරම් නෑ වගේ නේද?
  17. manojdhrma

    DJI Tello Dron එක හොඳයි ද?

    :oo::oo::oo: එහෙම අවුල් තියෙනවද? ඒ කියන්නෙ Fly time අඩුයි කියන්නෙ කොච්චර කාලයක් ද?
  18. manojdhrma

    DJI Tello Dron එක හොඳයි ද?

    DJI TELLO මේ Drone එක හොඳයිද? සාමාන්‍ය ගමනක් යද්දි.... අපි කියමු hike එකක් යද්දි වගේ දේකට මේක පාවිච්චි කරන්න හොඳයිද? Hike වගේ යද්දි බර ඒව ගෙනියන්නත් බෑ ගෙනියන එකේ තේරුමකුත් නෑ.... මේක ඒ වගේ දේකට ගෙනියන්න portable ගතියකුත් තියෙනවනෙ.... මේක කොච්චර දුර පුළුවන් ද දන්නෑ..... ගත්තු අය...
  19. manojdhrma

    Highway accident

    highway වල accident නම් වුනොත් ඉතිං ඉවරයි. කඩාගෙන බිඳගෙන යනවනෙ.... මම තව වීඩියෝ එකක් දැක්ක.... ඒක නම් highway සිද්ධියක් නෙමෙයි.... වෑන් එකක් හැප්පිලා ඒකෙ මූණ ගිහිං මොකක හරි වැදිල ඉස්සරහ පොඩි පට්ටම් වෙලා. කට්ටියක් ඉස්සරහ කෑල්ල ඇද්දල ගලවල දානව. ඉස්සරහ හිටපු පොරගෙ ඇඟෙන් ලේ වැක්කෙරිලා වෑන් එකේ...
  20. manojdhrma

    Electronic Help ????

    Thank you :):)

    No contents