Sorry bn මං බලන්න නැතිව upload කලේ rotate කරලා බලන්නමේක වවුලන්ට බලන්න දාල තියෙන්නෙ@2by2
මේක ඔන්ලයින් රොටේට් කරන්න බෑ බංSorry bn මං බලන්න නැතිව upload කලේ rotate කරලා බලන්න![]()
Hariමේක ඔන්ලයින් රොටේට් කරන්න බෑ බං
ඩවුන්ලෝඩ් කරං ඉන්න වෙනව![]()
උබත් පාඩම් කරලා කොහොම හරි ගේම දීපන් ❤මට උඹ අහන එක තේරෙන්නෙත් නෑ බං
අරගොල්ලො උදව් කරයි ඔයාට![]()
ඔයානං වේගෙන් කරගෙන යනව නේදඋබත් පාඩම් කරලා කොහොම හරි ගේම දීපන් ❤
ජීවිතේ aries තියාගන්න බෑඔයානං වේගෙන් කරගෙන යනව නේද
මම තාම ඉබි ගමනින්![]()
මේකෙ,
ඇයි අනුකලනය කරන විචල්‍ය විදිහට මූලය තෝරාගතතෙ x තෝර්ගන්නෙ නැතුව ?
දෙකම වීජිය පද නිසා මේ වගේ අවස්ථාවක විචල්‍ය තෝරගන්නෙ කොහොමද ?
ස්තුති බ්ං ඒක ඇත්ත. ඒත් දෙකම වීජිය පද නිසා උත්තෙරේ වෙනස් වෙන්නෙ නෑ නේදඔතන වර්ගය මූල පදය වෙනුවට x ව ගත්තනම් x අනුකලනය කරාම (x^2)/2 . වර්ගමූල පදය එලියට එනවා . ඊලග අනුකලනය ඇතුලේ වර්ගමූල පදය අවකලනය වෙලා ඇතුලට ඇවිත් අනුකලනය තවත් සංකීර්ණ වෙනවා