Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Questions
මොන්ටිසෝරි ඉස්කෝල බදු අරගෙන
මොන්ටිසෝරි ඉස්කෝල බදු අරගෙන පුදින්න යන දෙමව්පියන්ගේ (අම්මල විශේෂයෙන්) ලමයි පට්ට dial වෙනවනද උන්ගේ life එකේ ?
dilan_randika
Thread
Dec 14, 2022
Replies: 0
Forum:
ElaKiri Talk!
Questions
35Ah battery රන් කරන්නේ පැය 1.5-2ක්
35Ah battery එකක් router එකයි LED monitor එකයි රන් කරන්නේ පැය 1.5-2ක් වගේ මේක නෝමල් ද ?
dilan_randika
Thread
Dec 13, 2022
Replies: 1
Forum:
ElaKiri Help
Questions
fashion එකට අතේ කකුලේ නූල් බදින
fashion එකට අතේ කකුලේ නූල් බදින එක මොකද ? වතුර දාඩියට ජරා වෙනවා නේද ? අප්පිරිය නැද්ද ?
dilan_randika
Thread
Dec 12, 2022
Replies: 2
Forum:
Health & Lifestyle
Questions
ෂර්ට් ගන්න ගියාම - කොටයි #$%#%#
ෂර්ට් ගන්න ගියාම (short sleeves ) ඇග හරියනකොට අත කොටයි , අත හරියනකොට ඇග ලොකුඉ ( වෙලාවකට t -shirt වලත් මේ සීන් එක වෙනවා ) උඹලට නැද්ද ?
dilan_randika
Thread
Dec 12, 2022
Replies: 10
Forum:
Health & Lifestyle
Questions
ස්පා වල ඉද්දි පොලිසිය පැනල
ස්පා වල ඉද්දි පොලිසිය පැනල අත්දැකීම් තියෙන අය කියන්න මොකද වුනේ
dilan_randika
Thread
Dec 12, 2022
Replies: 32
Forum:
Health & Lifestyle
Questions
කෝච්චියට ඔටෝ brake feature
කෝච්චියට ඔටෝ brake feature එකක් add කරන්න බැරිද accident අඩු කරන්න අඩුම ගානේ slow වෙන්න හරි
dilan_randika
Thread
Dec 12, 2022
Replies: 31
Forum:
ElaKiri Talk!
Questions
rain acid මාර්කස් 13 000 ඉල්ලනවා
කාර් එකේ glass වල rain acid මාර්කස් (මිනේරල් deposits ) යවන්න 13 000 ඉල්ලනවා විනාකිරි scene එක හරි යන්නේ නැහැ නේද ? ලාබ ක්රමයක් නැද්ද friends
dilan_randika
Thread
Dec 12, 2022
Replies: 12
Forum:
Automobile Technical Help
Questions
බැටරියෙන් දුවනකොට led මොනිටර් එකේ බ්රයිට්නස් එක ??
බැටරියෙන් දුවනකොට led මොනිටර් එකේ බ්රයිට්නස් එක අඩුම කලාම බැටරි usage එක අඩුද?
dilan_randika
Thread
Dec 2, 2022
Replies: 1
Forum:
Tips & Tricks
Questions
ක්රෝම් බුක්මාක් sync HELP
ක්රෝම් බුක්මාක් ගුගල් සින්ක් කරන කොට පරණ සින්ක් කරපු බුක්මාක් බ්රව්සර් එකට එන්නේ නැතුව බෝව්සර් එකේ ඒවා ගුගල් save කරගන්න බැරිද
dilan_randika
Thread
Dec 2, 2022
Replies: 1
Forum:
Tips & Tricks
Questions
අපි ලයිෆ් එකේදී ට්රැවල් කරන්නම ඕනෙද
අපි ලයිෆ් එකේදී ට්රැවල් කරන්නම ඕනෙද ? එකෙන් මොනවද අපිට ලැබෙන්නේ ? ඒ මතකයත් ටික කාලයයි නේද ? මහන්සිය සහ කාලය අපතේ යාම විතරයි නේද?
dilan_randika
Thread
Dec 1, 2022
Replies: 17
Forum:
Health & Lifestyle
Questions
12V Car Batteryෆුල් චාර්ජ් 12.9 පහුවදාට 12.5V
12V සීල් කාර් බැටරි එක ෆුල් චාර්ජ් වුනාට පස්සේ 12.9V පෙන්නනවා පාවිච්චි නොකර පහුවදාට බලනකොට 12.5V නොර්මල් ද? අවුලක්ද ?
dilan_randika
Thread
Dec 1, 2022
Replies: 5
Forum:
ElaKiri Help
Questions
Mortein Vaporizer මේක පාවිච්චි කරන එක
මේක පාවිච්චි කරන එක හොදද? පෙනහළු ටික විනාස වෙඉද? chemical එක අපිට හොදද?
dilan_randika
Thread
Nov 30, 2022
Replies: 8
Forum:
ElaKiri Talk!
Questions
tuition ගුරුවරු තාම හුණු චෝක් ද
tuition ගුරුවරු තාම හුණු චෝක් ද use කරන්නේ අයි ඒ class update වෙලා නැද්ද
dilan_randika
Thread
Nov 30, 2022
Replies: 6
Forum:
ElaKiri Talk!
Questions
රවුටර් එක ප්ලග් එක ගලවන එක
රවුටර් එක on ඔෆ් බටන් එකෙන් off නොකර නිතරම ප්ලග් එක ගලවන එක අවුල්ද ? on off බටන් එක use කරන්නේ මොන වෙලාවටද
dilan_randika
Thread
Nov 30, 2022
Replies: 9
Forum:
Tips & Tricks
Questions
දෙසැම්බර් අනිවාර්යෙන්ම නිවාඩු ගන්නවද
වැඩ කරන උබල දෙසැම්බර් අනිවාර්යෙන්ම නිවාඩු ගන්නවද ? අරගෙන මොකද කරන්නේ ?
dilan_randika
Thread
Nov 30, 2022
Replies: 12
Forum:
Health & Lifestyle
Questions
කෝටිපති ක්රීඩකයෝ තවත් ayi
කෝටිපති ක්රීඩකයෝ තවත් stress අරගෙගන්නේ අව්වේ කට්ට කන්නේ ayi බන් සල්ලි තියෙන එකේ retire වෙලා fun එකේ ඉන්නේ නැතුව හේතුව කුමක්ද ?
dilan_randika
Thread
Nov 30, 2022
Replies: 5
Forum:
Health & Lifestyle
Questions
මේක tail පයිප් එකට සෙට් කිරීම
මේක tail පයිප් එකට සෙට් කිරීම නිසා වතුර,මda තැන්පත් වී එම ස්ථානය මලකඩ kaaම, දිරීම විය හැකිද
dilan_randika
Thread
Nov 28, 2022
Replies: 3
Forum:
Automobile Technical Help
Questions
daraz එකම සෙලර් ගෙන් items ගොඩක් ගන්නකොට delivery
daraz එකම සෙලර් ගෙන් items ගොඩක් ගන්නකොට delivery ගන්නේ එකයිද ?
dilan_randika
Thread
Nov 25, 2022
Replies: 7
Forum:
ElaKiri Talk!
Questions
HELP: tozed v10 එක සැරින් සැරේ restart කරන්න ඕනේ
මේ දවස් වල slt 4g අවුල්දබන් ? tozed v10 එක සරින් සැරේ restart කරන්න ඕනේ ඉන්ටෙර්නෙට් එන්න මොකද scene එක? HUAWEI ekak dunna patta ------ Post added on 1668755658
dilan_randika
Thread
Nov 18, 2022
Replies: 0
Forum:
Problems and Troubleshooting
Questions
ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට
ඕනෑම වැඩ වලට (පාසල්, රැකියා , බෙහෙත් , මාකට් ) වලට දුරට travel කරන්න වෙන එවුන්ගේ සුළු වටිනා ජීවිත කාලෙන් සැලකිය යුතු කොටසක් මහ මගට අපතේ යනවා නේද බන්.
dilan_randika
Thread
Nov 16, 2022
Replies: 12
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom